Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කාමයේ වරදවා හැසිරීමේ විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බහු ලිංගික සේවනය සහ වැන්දඹු කතාව මං කලින් ලිව්වා.. ඒක ටිකක් ආයෙ බලන්න.. මෙතන සහකරුවන් ගාන නෙවෙයි ගැටලුව.. කාමයට ඇලීම සහ එක් අයෙකුට වඩා ඉන්නකොට අනික් කෙනා රවටන එක තම පව.. බහු විවාහයේදි හෝ අන්ත්ක්පුරයේදී සහ ස්විංග වලදි රැවටීක් නෑ.. එතන පවක් නෑ.. හැබැයි කාමය තමා පුරුදු කරන්නේ.. ඒකෙන් වෙන්නෙ තව තව ඒකට ඇලීම.. මුලින් දාපු කමෙන්ට් එක ආයෙ බලන්න.

මම කලින් කිව්ව කාමයේ වරදවා හැසිරීම ලෙස ගන්න හේතුවක් නැති නම්. උදාහරණයක් විදියට හිතමු සැමියායි බිරිදයි ලිංගිකව එකතුවෙනවා වීඩියෝ කරනවා කියලා. ඒක වැරදි ක්කම සේවනයක් නෙවෙයි. හැබැයි රැකියාවට කරත් එයාලා කරන්නේ වෙන කෙනෙක් කාමය සඳහා පෙලබ වීම. ඒක තමා එතන් පව. ඒක ටිකක් තමන් කාමයේ හැසුරුනාටත් වඩා පවක්.

මේකත් අර විවාහක සහ මවිපියන්ගෙන් පෝශනය වෙන කෙනෙක් නම් එයාලට හොරෙන් කරන එක තමා වැරදි කාම සේවනය වෙන්නෙ. ඕවගේ තව ගොඩක් දේවල් තියෙනවා. විස්තර හොයන්න. ඔක්කොම ලියන්න අමාරුයි.

මං කලින් ලිව්ව එක ආයෙ බලන්න. ඔයා කාමයට ආස කරන්න සහ ඒවා පුරුදු කරන එකෙන් වෙන්නෙ ඔයා සසරට බැදීම. ඒකට එක්කෙනාද දෙන්නද නෙවෙයි ප්රශ්නය. අර කලින්ඔ කිව්යාව වගේ අදාල කාන්තව පෝෂණය කරන අයගෙන් අවසරය ඇතුව ගෑනු දෙතුන් දෙනෙක් තියාගෙන කාවවත් රවට්ටන්නෙ නැතුව ලිංගික ක්රියා කිරීම පවක් නෙවෙයි. මොකද එත වැරදි කාම සේවනයක් නෙවෙයි. නමුතු ඔබ කරන්නෙ කාමයම සෙවීම නිසා ඔබ තව තවත් උපදින්න හේතු හදාගන්නවා. බුද්ධ දර්ශනය හැම කාලෙටම ගැලපෙනවා. මිනිස්සු කාලයට ගැලපෙන පරිදි අවබෝධ කරගන්නෙ නැති එකයි ප්රශ්නය.

ලිංගික එක්වීම කියන්නේ ශරීරය පිනවීම. එතකොට වැරදි කාම සේවනය කියන්නෙ ලිංගික අවයව ගැට්ටවීම විතරක් නෙවෙයි. ඒක එක ප්රධාන කොටසක් විතරයි. තව විස්තර හොයන්න.

මතක තියාගන්න. චේතනාව තමා කර්මය වෙන්නෙ. ඔබ නරක චේතනාවෙන් හොදක් කරත් විපාකය නරකයි.. හොද චේතනාවෙන් නරකක් කරත් විපාකය හොදයි.

[QUOTE="nineheart, post: 26836489, member: 469265"] බහු ලිංගික සේවනය සහ වැන්දඹු කතාව මං කලින් ලිව්වා.. ඒක ටිකක් ආයෙ බලන්න.. මෙතන සහකරුවන් ගාන නෙවෙයි ගැටලුව.. කාමයට ඇලීම සහ එක් අයෙකුට වඩා ඉන්නකොට අනික් කෙනා රවටන එක තම පව.. බහු විවාහයේදි හෝ අන්ත්ක්පුරයේදී සහ ස්විංග වලදි රැවටීක් නෑ.. එතන පවක් නෑ.. හැබැයි කාමය තමා පුරුදු කරන්නේ.. ඒකෙන් වෙන්නෙ තව තව ඒකට ඇලීම.. මුලින් දාපු කමෙන්ට් එක ආයෙ බලන්න. මම කලින් කිව්ව කාමයේ වරදවා හැසිරීම ලෙස ගන්න හේතුවක් නැති නම්. උදාහරණයක් විදියට හිතමු සැමියායි බිරිදයි ලිංගිකව එකතුවෙනවා වීඩියෝ කරනවා කියලා. ඒක වැරදි ක්කම සේවනයක් නෙවෙයි. හැබැයි රැකියාවට කරත් එයාලා කරන්නේ වෙන කෙනෙක් කාමය සඳහා පෙලබ වීම. ඒක තමා එතන් පව. ඒක ටිකක් තමන් කාමයේ හැසුරුනාටත් වඩා පවක්. මේකත් අර විවාහක සහ මවිපියන්ගෙන් පෝශනය වෙන කෙනෙක් නම් එයාලට හොරෙන් කරන එක තමා වැරදි කාම සේවනය වෙන්නෙ. ඕවගේ තව ගොඩක් දේවල් තියෙනවා. විස්තර හොයන්න. ඔක්කොම ලියන්න අමාරුයි. මං කලින් ලිව්ව එක ආයෙ බලන්න. ඔයා කාමයට ආස කරන්න සහ ඒවා පුරුදු කරන එකෙන් වෙන්නෙ ඔයා සසරට බැදීම. ඒකට එක්කෙනාද දෙන්නද නෙවෙයි ප්රශ්නය. අර කලින්ඔ කිව්යාව වගේ අදාල කාන්තව පෝෂණය කරන අයගෙන් අවසරය ඇතුව ගෑනු දෙතුන් දෙනෙක් තියාගෙන කාවවත් රවට්ටන්නෙ නැතුව ලිංගික ක්රියා කිරීම පවක් නෙවෙයි. මොකද එත වැරදි කාම සේවනයක් නෙවෙයි. නමුතු ඔබ කරන්නෙ කාමයම සෙවීම නිසා ඔබ තව තවත් උපදින්න හේතු හදාගන්නවා. බුද්ධ දර්ශනය හැම කාලෙටම ගැලපෙනවා. මිනිස්සු කාලයට ගැලපෙන පරිදි අවබෝධ කරගන්නෙ නැති එකයි ප්රශ්නය. ලිංගික එක්වීම කියන්නේ ශරීරය පිනවීම. එතකොට වැරදි කාම සේවනය කියන්නෙ ලිංගික අවයව ගැට්ටවීම විතරක් නෙවෙයි. ඒක එක ප්රධාන කොටසක් විතරයි. තව විස්තර හොයන්න. මතක තියාගන්න. චේතනාව තමා කර්මය වෙන්නෙ. ඔබ නරක චේතනාවෙන් හොදක් කරත් විපාකය නරකයි.. හොද චේතනාවෙන් නරකක් කරත් විපාකය හොදයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom