කාමය වරදවා හැසිරෙන්න එපා..🙏

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    එතකොට රජවරුන්ට අන්තඃපුර හම්බවුණේ පෙර ආත්මවල කාමය වරදවා හැසිරෙන්නේ නැතුව ඉඳපු නිසානෙ, හැබැයි ඒකෙන් අන්තිමට වෙලා තියෙන්නෙ ඒ පව කරන්න දොර ඇරිච්ච එකනෙ?
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    අතේ ගැහුවට කමක් නැද්ද? 🙂
    22D4458E-C59F-448F-AAA8-81DE0D449389.gif
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට රජවරුන්ට අන්තඃපුර හම්බවුණේ පෙර ආත්මවල කාමය වරදවා හැසිරෙන්නේ නැතුව ඉඳපු නිසානෙ, හැබැයි ඒකෙන් අන්තිමට වෙලා තියෙන්නෙ ඒ පව කරන්න දොර ඇරිච්ච එකනෙ?
    එහෙම කැමැත්තෙන් තව කෙනෙක් එක්ක කාමයේ හැසිරුනාට පවක් වෙන්නෙ නෑ. ජීවිතකාලෙම එක හිලකට ඔබනවා කියන එක නෙවෙයි