කාමරංගා අර්බුදය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    දියවැඩියාවට විශ්මිත ඖෂධයක් ලෙස හැදින්වූ කාමරංගා එක් වරම විෂ වූයේ ඇයි..??
    ඔබ දන්නවා ඇති කාමරංගා ගසේ මල් වසර පුරාම පිපෙනවා..
    මී මැස්සන් මල් වලට වසර පුරාම එනවා..
    මී මැසි පාළනයේ ප්‍රධානම ශාකයක් කාමරංගා ගස..
    මිනිසුන් කාමරංගා සිටුවීමෙන් වැලකුනොත් මී මැස්සන්ට වර්ථමාණයේ තියන එකම ගසත් නැති වෙන බවනම් සහතිකයි..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපිට කන්ඩ ගෙඩියක් ඉතුරු කරන්නෙ නෑ
    ගැට කාලෙම ගිරව් ඇවිල්ල කනව :angry:
    දවසක් එකෙක් මගෙ ඇඟට බෙට්ටකුත් දැම්ම. බෙට්ට තනිකර කොල පාටයි :P
    කනවනම් කමක් නෑ, හොටෙන් හපලා හපලා බිම දානවා. නාස්ති කරන ප්‍රමානෙට සාපේක්ෂව පොඩ්ඩයි කන්නේ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මරුම කෑමක් තමයි කාමරංකා. පෙති කපලා ලුණු ටිකක් දාලා ගත්තම හම්මේ ඉතිම්....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama wediya asa nehe, namuth me avith thiyenne wenama kathawakata, den minissu kamaranga kanawa nam eken beheth bona eka adu wela wage deyak wela wenna puluwanne. itin drugs company walin gena gunduwak wenna athi.