කාමර අංක දහතුනේ අභිරහස විසදුනා

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කාමර අංක දහතුනේ අභිරහස විසදුනා

    http://www.elakiri.com/forum/showthread.php?t=1811032

    ඔන්න මම මැනේජර් මහත්තයාගෙන් අහගෙන ආවා කතාව
    මෙන්න මේකයි කේස් එක මැනේජර් මහත්තයාගේ දුව ගැලෙපෙන්නේ නැති තැනකින් කසාද බැදපු නිසා මැනේජර් මහත්තයා දුවවයි බෑනවයි පවුලෙන් අයින් කරනවා ඒ ජෝඩුව ඉන්ගලන්තේ පදිංචියට යනවලු ඒත් දුව අම්මට ගොඩක් ආදරෙයිලු අම්මගේ උපන්දිනේට හැම අව්රැද්දෙම ආවත් තාත්තා නිසා ගෙදර යන්න බෑලු තාත්තා කියලා තියෙන්නේ මගේ දෑහෑට පෙන්න එන්න එපා කියලලු එක නිසා දුව ගේ හස්බන්ගේ යාළුවෙක්ට කියලා මේ හොටලයේ මැනේජර්ට කතාකරලා නොම්බර 13 කාමරය වෙන්කර ගන්න කියලා මිනිහ කලු කතුරයි. දොඩම් ගෙඩි දෙහෙකුයි 13cm දිග නූලකුයි ඉල්ලලා මැනේජර් මහත්තයාගේ අවදානය අරගෙන මැනේජර් මහත්තයාව හෝටලේ තියාගෙන ඒ අතරතුර දුව බෑනා එක්ක ඇවිත් අම්මව බලලා යනවා මේ පාර ඇවිල්ලා තියෙන්නේ තනියම නෙමෙයිලු ඒක නිසා මේකතාව බෑනාගේ යාළුවා මැනේජර් මහත්තයට කියලා තියෙන්නේ මම මේ කතාව කිවුවා කියලා කියන්න එපා ඔයාම ගිහින් බලන්න කියලා මෙදා පාර දුවයි බෑනයි තනියම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මැනේජර් මහත්තයට මුණුපුරෙකුත් අරන්ලු ඇවිල්ලා තියෙන්නේ එක අහපු ගමන් මැනේජර් මහත්තයා ගෙදරට ගියාලු ඉක්මනටම දුවයි බෑනයි වයිෆ්යි සාලෙලු දුවගේ ඔඩික්කේ හිටපු පුංචි පැටියා දැකපු ගමන් මැනේජර් මහත්තයා දුවගෙන ගිහින් පොඩ්ඩව වඩා ගත්තලු


    කතාව නිමි.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    +94 112 578 234 to 237

    (Information desk: Extension - 213)

    Dr. Jayan Mendis
    Medical Superintendent
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Telephone: +94 112 578 234 to 237 (Extension - 201)
     
    • Like
    Reactions: roki123

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    +94 112 578 234 to 237

    (Information desk: Extension - 213)

    Dr. Jayan Mendis
    Medical Superintendent
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Telephone: +94 112 578 234 to 237 (Extension - 201)

    එහෙ ඉදන් තමයි ආවේ අයියේ තෑන්ක්ස්:lol:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :confused: දෙමළ ෆිල්ම් එකක් වගේ, මුලදී හොඳට කතාව කරගෙන ගිහින් අන්තිම ටිකේ ඕවර් ඇක්ටිං කරලා නා ගන්නවා.