Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාම්බෝජයේ අභිමානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාම්බෝජයේ අභිමානය

කාම්බෝජයේ අභිමානය

ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට 15 වැනි සියවස තෙක් කාලය, අග්නිදිග ආසියාවේ කෙමර් අධිරාජ්‍යය පැවැති යුගය ලෙස සැළකෙයි.

කෙමර් අධිරාජ්‍යයේ අගනුවර අන්කෝර් ය. අතීතයේ සියම (වර්තමානයේ තායිලන්තය) සහ කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව, කාම්බෝජයට අයත් ප්‍රදේශයේ අන්කෝර් පුරය පිහිටා තිබුණි. නටඹුන් වී ගිය මෙම ඉපැරණි පුරය, දීර්ඝ කාලයක් තිස්සේ පැවැති දේශසීමා ගැටුම් හේතුවෙන් විනාශයට පත් වී තිබුණි. එහෙත් මෑත කාලයේ, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් පසු සිදුකළ සංරක්ෂණ කටයුතු හේතුවෙන් අන්කෝර් පුරය, අද ආසියාවේ සුප්‍රසිද්ධ සංචාරක ආකර්ශණයක් බවට ද පත් වී ඇත.

‘අන්කෝර්’ යනු සංස්කෘතික වදනකි. එහි අර්ථය ‘පූජණීය’ නගරය යන්නයි. අන්කෝර් ආගමික ගොඩනැගිලි, ස්මාරක, පිළිම, වැව් අමුණු, දිය අගල් ආදියෙන් සමන්විත දැවැන්ත පුරවරයකි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට 15 වැනි සියවස තෙක් කාලයේ එය කෙමෙන් කෙමන් වර්ධනය වී දැවැන්ත පුරවරයක් බවට පත් විය. පුරයේ ජීවත් වූ වැසියන් කවුරුන්දැයි නිශ්චිතව පැවැසීමට පුරා විද්‍යාඥයන්ට හැකියාව ලැබී නැත.

අක්කෝර් පුරයට අයත් ‘අන්කෝර් ටොම්’ පරිශ්‍රය ඉදි කරනු ලැබ ඇත්තේ හත්වැනි විජයවර්මන් රජු විසිනි. ඒ, කෙමර් අධිරාජ්‍යයේ ස්වරණමය යුගයේදී ය. ‘අන්කෝර් ටොම්’ වර්ග කිලෝ මීටර් 9 ක් පුරා විහිදී පවතී. කිලෝ මීටර් 3 ක දිග හරි හතරැස් පවුරකින් ද දිය අගලකින් ද ‘අන්කෝර් ටොම්’ සමන්විතය. පවුර කළවර සතරේ දොරටු හතරක් නිර්මාණය කර ඇත. මේ දොරටු සතරේ දෙවිවරුන් සහ යක්ෂයන් කැටයම් කළ ගල් කැටයම් දකින්න ලැබේ.

අන්කෝර් පුරයට අයත් තවත් විශිෂ්ඨතම නිර්මාණයක් වන්නේ ‘අන්කෝර් වට්’ය. මෙය ලොව විශාලතම ආගමික ගොඩනැගිල්ල ලෙස සැළකෙයි. පුරාණ කාම්බෝජයේ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ඨතම නිර්මාණය මෙම ගොඩනැගිල්ල ලෙස ප්රකටය. මෙය ඉදිකර ඇත්තේ දෙවැනි විජයවර්මන් රජුගේ සමයේදීය. ඒ විශ්ණු දෙවියන් උදෙසා පුද පූජා කිරීමට ය. එහෙත් හත්වැනි විජයවර්මන් රජු මෙම ගොඩනැගිල්ල බෞද්ධ පන්සලක් බවට පරිවර්තනය කළේය. මෙය අදත් බෞද්ධ පූජනීය ස්ථානයකි. මෙය වටා ද සමචතුරස්‍රාකාර දිය අගලක් ඉදි කර තිබේ.

කෙමර් අධිරාජ්‍යයේ සූර්යවර්මන් රජුගේ සොහොන පිහිටා ඇත්තේ ද අන්කෝර් වොට් පරිශ්‍රයේ බව පැවැසෙයි. එම සොහොන් ගෙය ඉදිකර ඇත්තේ බටහිර දිශාවට මුහුණ දෙන ආකාරයටය. අන්කෝර් වොට් පමණක් නොව අන්කෝර් පුරය ද විශ්ව කීර්තියට පත් ස්ථානයක් බවට පත් වී ඇත්තේ එහි වාස්තු විද්‍යාත්මක වටිනාකම නිසාය. මෙහි බිම් සැලැස්ම ද කැපී පෙනෙයි.

අන්කෝර් වට් වටා ද දිය අගලක් දකින්න ලැබේ. එය කිලෝ මීටර් 4 ක් පමණ දිගය. අන්කෝර් වට් මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි පාදම මුළු මනින්ම ගලින් ඉදිකර ඇත. එය ඉදි කර ඇත්තේ බදාම නොමැතිව වීම සුවිශේෂත්වයකි. අනෙක් ගොඩනැගිලි සහ ස්මාරකවල මෙන්ම අන්කෝර් වට් ගොඩනැගිල්ල ද විසිතුරු ගල් කැටයම්වලින් අලංකාර වී ඇත. ඒවා මූර්ති කලාවට නොව සිතුවම් කලාවට වඩාත් සමීප යැයි පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. විද්‍යාඥයන් පවසා ඇත්තේ ඒවා අල්පොන්නත හෙවත් මන්දෝන්නත ක්‍රමයට කළ කලා නිර්මාණ නිසාය. මෙම ගල් කැටයම් ඉන්දියාවේ ඉපැරණි අමරාවතී කැටයම් සම්ප්‍රදායට සමන යැයි ද පැවැසෙයි.

අන්කෝර් වැසියන්ගේ සංස්කෘතිය කෘෂිකර්මාන්තය සමඟ බද්ධව පැවැති බව වැව් අමුණු සහ දිය අගල් නිර්මාණය කළ ඇති අයුරින් පැහැදිලිව පෙනෙයි. සියමයෙන් එල්ල වුණු හමුදා ආක්‍රමණ හේතුවෙන් හටගත් යුද්ධ ගැටුම් නිසා කෘෂිකාර්මික කටයුතු ඇණ හිටීමෙන් අන්කෝර් සංස්කෘතිය බිඳ වැටෙන්න ඇතැයි අනුමාන කෙරේ. නටඹුන් වූ අන්කෝර් පුරය යළි සොයා ගැනීමට හැකි වූයේ 1850 දී ප්‍රංශ ජාතික මිෂනාරිවරුන් කණ්ඩායමකටය.

1863 දී කම්බෝජය ප්‍රංශ යටත් විජිතයක් බවට පත් වූ අතර, ප්‍රංශ ගවේෂකයන් පුරා විද්‍යාඥයන් මැදිහත් වී වසර ගණනාක් අතහැර දමා තිබුණු නටඹුන් වී ගිය අන්කෝර් පුරය සංරක්ෂණය ආරම්භ කළේය. නිධන් හොරුන්ගෙන් සහ අනවසර කැළෑ හෙළි කරන්නන්ගෙන් පුරය ආරක්ෂා කළේ ප්‍රංශ ජාතිකයන්ය. 1953 දී කාම්බෝජය නිදහස් රාජ්‍යයක් බවට පත් විය. ඉන්පසු අන්කෝර්හි සංරක්ෂණ කටයුතු පැවැරුණේ කාම්බෝජ රජයට සඑ එරට සංස්කෘතික උරුම දෙපාර්තමේන්තුවටය. කාම්බෝජ ජාතික ධජයේ නිරූපණය වන සංකේතය වන්නේ ද අන්කෝර් වොට් ය.

‘එක්ස්ප්ලෝරිං ද ඒන්ෂන්ට් වර්ල්ඞ්’ ඇසුරිනි

[QUOTE="araki, post: 23101767, member: 360239"] [b]කාම්බෝජයේ අභිමානය[/b] [B][SIZE=4]කාම්බෝජයේ අභිමානය[/SIZE][/B] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_bc10ce4406.jpg[/IMG][/SIZE] [SIZE=4]ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට 15 වැනි සියවස තෙක් කාලය, අග්නිදිග ආසියාවේ කෙමර් අධිරාජ්‍යය පැවැති යුගය ලෙස සැළකෙයි.[/SIZE] [SIZE=4]කෙමර් අධිරාජ්‍යයේ අගනුවර අන්කෝර් ය. අතීතයේ සියම (වර්තමානයේ තායිලන්තය) සහ කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව, කාම්බෝජයට අයත් ප්‍රදේශයේ අන්කෝර් පුරය පිහිටා තිබුණි. නටඹුන් වී ගිය මෙම ඉපැරණි පුරය, දීර්ඝ කාලයක් තිස්සේ පැවැති දේශසීමා ගැටුම් හේතුවෙන් විනාශයට පත් වී තිබුණි. එහෙත් මෑත කාලයේ, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් පසු සිදුකළ සංරක්ෂණ කටයුතු හේතුවෙන් අන්කෝර් පුරය, අද ආසියාවේ සුප්‍රසිද්ධ සංචාරක ආකර්ශණයක් බවට ද පත් වී ඇත.[/SIZE] [SIZE=4]‘අන්කෝර්’ යනු සංස්කෘතික වදනකි. එහි අර්ථය ‘පූජණීය’ නගරය යන්නයි. අන්කෝර් ආගමික ගොඩනැගිලි, ස්මාරක, පිළිම, වැව් අමුණු, දිය අගල් ආදියෙන් සමන්විත දැවැන්ත පුරවරයකි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට 15 වැනි සියවස තෙක් කාලයේ එය කෙමෙන් කෙමන් වර්ධනය වී දැවැන්ත පුරවරයක් බවට පත් විය. පුරයේ ජීවත් වූ වැසියන් කවුරුන්දැයි නිශ්චිතව පැවැසීමට පුරා විද්‍යාඥයන්ට හැකියාව ලැබී නැත.[/SIZE] [SIZE=4]අක්කෝර් පුරයට අයත් ‘අන්කෝර් ටොම්’ පරිශ්‍රය ඉදි කරනු ලැබ ඇත්තේ හත්වැනි විජයවර්මන් රජු විසිනි. ඒ, කෙමර් අධිරාජ්‍යයේ ස්වරණමය යුගයේදී ය. ‘අන්කෝර් ටොම්’ වර්ග කිලෝ මීටර් 9 ක් පුරා විහිදී පවතී. කිලෝ මීටර් 3 ක දිග හරි හතරැස් පවුරකින් ද දිය අගලකින් ද ‘අන්කෝර් ටොම්’ සමන්විතය. පවුර කළවර සතරේ දොරටු හතරක් නිර්මාණය කර ඇත. මේ දොරටු සතරේ දෙවිවරුන් සහ යක්ෂයන් කැටයම් කළ ගල් කැටයම් දකින්න ලැබේ.[/SIZE] [SIZE=4]අන්කෝර් පුරයට අයත් තවත් විශිෂ්ඨතම නිර්මාණයක් වන්නේ ‘අන්කෝර් වට්’ය. මෙය ලොව විශාලතම ආගමික ගොඩනැගිල්ල ලෙස සැළකෙයි. පුරාණ කාම්බෝජයේ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ඨතම නිර්මාණය මෙම ගොඩනැගිල්ල ලෙස ප්රකටය. මෙය ඉදිකර ඇත්තේ දෙවැනි විජයවර්මන් රජුගේ සමයේදීය. ඒ විශ්ණු දෙවියන් උදෙසා පුද පූජා කිරීමට ය. එහෙත් හත්වැනි විජයවර්මන් රජු මෙම ගොඩනැගිල්ල බෞද්ධ පන්සලක් බවට පරිවර්තනය කළේය. මෙය අදත් බෞද්ධ පූජනීය ස්ථානයකි. මෙය වටා ද සමචතුරස්‍රාකාර දිය අගලක් ඉදි කර තිබේ.[/SIZE] [SIZE=4]කෙමර් අධිරාජ්‍යයේ සූර්යවර්මන් රජුගේ සොහොන පිහිටා ඇත්තේ ද අන්කෝර් වොට් පරිශ්‍රයේ බව පැවැසෙයි. එම සොහොන් ගෙය ඉදිකර ඇත්තේ බටහිර දිශාවට මුහුණ දෙන ආකාරයටය. අන්කෝර් වොට් පමණක් නොව අන්කෝර් පුරය ද විශ්ව කීර්තියට පත් ස්ථානයක් බවට පත් වී ඇත්තේ එහි වාස්තු විද්‍යාත්මක වටිනාකම නිසාය. මෙහි බිම් සැලැස්ම ද කැපී පෙනෙයි.[/SIZE] [SIZE=4]අන්කෝර් වට් වටා ද දිය අගලක් දකින්න ලැබේ. එය කිලෝ මීටර් 4 ක් පමණ දිගය. අන්කෝර් වට් මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි පාදම මුළු මනින්ම ගලින් ඉදිකර ඇත. එය ඉදි කර ඇත්තේ බදාම නොමැතිව වීම සුවිශේෂත්වයකි. අනෙක් ගොඩනැගිලි සහ ස්මාරකවල මෙන්ම අන්කෝර් වට් ගොඩනැගිල්ල ද විසිතුරු ගල් කැටයම්වලින් අලංකාර වී ඇත. ඒවා මූර්ති කලාවට නොව සිතුවම් කලාවට වඩාත් සමීප යැයි පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. විද්‍යාඥයන් පවසා ඇත්තේ ඒවා අල්පොන්නත හෙවත් මන්දෝන්නත ක්‍රමයට කළ කලා නිර්මාණ නිසාය. මෙම ගල් කැටයම් ඉන්දියාවේ ඉපැරණි අමරාවතී කැටයම් සම්ප්‍රදායට සමන යැයි ද පැවැසෙයි. [/SIZE] [SIZE=4]අන්කෝර් වැසියන්ගේ සංස්කෘතිය කෘෂිකර්මාන්තය සමඟ බද්ධව පැවැති බව වැව් අමුණු සහ දිය අගල් නිර්මාණය කළ ඇති අයුරින් පැහැදිලිව පෙනෙයි. සියමයෙන් එල්ල වුණු හමුදා ආක්‍රමණ හේතුවෙන් හටගත් යුද්ධ ගැටුම් නිසා කෘෂිකාර්මික කටයුතු ඇණ හිටීමෙන් අන්කෝර් සංස්කෘතිය බිඳ වැටෙන්න ඇතැයි අනුමාන කෙරේ. නටඹුන් වූ අන්කෝර් පුරය යළි සොයා ගැනීමට හැකි වූයේ 1850 දී ප්‍රංශ ජාතික මිෂනාරිවරුන් කණ්ඩායමකටය.[/SIZE] [SIZE=4]1863 දී කම්බෝජය ප්‍රංශ යටත් විජිතයක් බවට පත් වූ අතර, ප්‍රංශ ගවේෂකයන් පුරා විද්‍යාඥයන් මැදිහත් වී වසර ගණනාක් අතහැර දමා තිබුණු නටඹුන් වී ගිය අන්කෝර් පුරය සංරක්ෂණය ආරම්භ කළේය. නිධන් හොරුන්ගෙන් සහ අනවසර කැළෑ හෙළි කරන්නන්ගෙන් පුරය ආරක්ෂා කළේ ප්‍රංශ ජාතිකයන්ය. 1953 දී කාම්බෝජය නිදහස් රාජ්‍යයක් බවට පත් විය. ඉන්පසු අන්කෝර්හි සංරක්ෂණ කටයුතු පැවැරුණේ කාම්බෝජ රජයට සඑ එරට සංස්කෘතික උරුම දෙපාර්තමේන්තුවටය. කාම්බෝජ ජාතික ධජයේ නිරූපණය වන සංකේතය වන්නේ ද අන්කෝර් වොට් ය.[/SIZE] [B][SIZE=4]‘එක්ස්ප්ලෝරිං ද ඒන්ෂන්ට් වර්ල්ඞ්’ ඇසුරිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom