Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කාම්බෝජය අගතියට පත් කළ නායකයා: පොල් පොට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Summary :-

පොල්පොට් ප්රමුඛ කෙමර්රූජ් ආණ්ඩුවට අවශ්‍ය වූයේ කොමියුනිස්ට්වාදී, පන්ති භේදයෙන් තොර කාම්බෝජයක් බිහිකිරීමට බැව් පොල්පොට් ප්‍රකාශ කළ අතර,

පැරණි සමාජ සේවකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් වෘත්තිකයින් සිය වෘත්තියෙන් පහ කෙරුණු අතර ඔවුන් වගා බිම්වල සේවයට යැවුණා. මෙලෙස යැවුණු කිසිවෙක් හෝ තමන්ට ඇති වැඩ කොටස පිළිබඳව අසතුට පළ කළහොත් හෝ, පැවරූ වැඩ කොටස පැහැර හැරියොත් ඔවුනට ලැබෙන සලාක අවහිර කරන්නට කෙමර්රූජ්වරුන් තීරණය කළා.

තත්ත්වය ඊටත් වඩා තදබල නම් කෙළින් ම ඔවුන් වධකාකාර වෙත යැවුණා. S-21 යනුවෙන් කුප්‍රකට වධකාගාරය ඉන් එකක්. මෙලෙස වධකාගාරවලට යැවුණු බොහෝ දෙනා ඉන් අනතුරු ව මරණයට පත් කෙරුණා. ඒ කුරිරු අන්දමින් වධ බන්ධනවලට ලක් කිරීමෙන් අනතුරු ව යි.

මේ කාලයේදී මිලියන ගණනක් කාම්බෝජ වැසියන් කුසගින්න නිසා, අසනීප වීම නිසා, දරාගත නොහැකි ලෙස වැඩ කිරීම,මන්දපෝෂණය, ප්‍රමාණවත් නොවූ සෞඛ්‍ය ආවතේව නොලැබීම යන කරුණු නිසා මියගිය අතර, සමූහ සුසානවල වැළලෙන්නට ඔවුනට සිදුවුණා.

පොල්පොට් ගේ රෙජීමය මිනිසුන්ගෙ සියලු මූලික හා ද්විතියික අවශ්‍යතා තමන්ගේ අභිමතය පරිදි හසුරුවන්නට වුණා. මුදල්, පෞද්ගලික දේපල, ආභරණ වැනි දේ පරිශීලනය කිරීම, සූදුව, බොහෝ පොත්පත් පරිශීලනය මෙන්ම ආගම් ඇදහීමත් නීති විරෝධී ලෙසට තීරණය කෙරුණා. සියලු දෙනා එකා වන්ව වගා කළ යුතු වුණා. නව යොවුන් තරුණ තරුණියන් සහ දරුවන් බලහත්කාරයෙන් ගෙන ගොස් හමුදාවට බඳවා ගැණුනා. ලිංගික ක්‍රියාවල නිරත වීම, අකුරු ඉගෙනීම සහ ඇඳුම් ඇඳීම වැනි දේත් ඉතා තදබල නීති ගෙනවුත් සීමා කළා.

[QUOTE="dodangodarohan, post: 28054564, member: 303845"] [SIZE=7][COLOR=rgb(226, 80, 65)][B]Summary :-[/B][/COLOR][/SIZE] [B][COLOR=rgb(41, 105, 176)][SIZE=6]පොල්පොට් ප්රමුඛ කෙමර්රූජ් ආණ්ඩුවට අවශ්‍ය වූයේ [B]කොමියුනිස්ට්වාදී, පන්ති භේදයෙන් තොර කාම්බෝජයක්[/B] බිහිකිරීමට බැව් පොල්පොට් ප්‍රකාශ කළ අතර, [/SIZE][/COLOR][/B] [COLOR=rgb(226, 80, 65)][SIZE=6]පැරණි සමාජ සේවකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් වෘත්තිකයින් සිය වෘත්තියෙන් පහ කෙරුණු අතර ඔවුන් වගා බිම්වල සේවයට යැවුණා. මෙලෙස යැවුණු කිසිවෙක් හෝ තමන්ට ඇති වැඩ කොටස පිළිබඳව අසතුට පළ කළහොත් හෝ, පැවරූ වැඩ කොටස පැහැර හැරියොත් ඔවුනට ලැබෙන සලාක අවහිර කරන්නට කෙමර්රූජ්වරුන් තීරණය කළා. තත්ත්වය ඊටත් වඩා තදබල නම් කෙළින් ම ඔවුන් වධකාකාර වෙත යැවුණා. S-21 යනුවෙන් කුප්‍රකට වධකාගාරය ඉන් එකක්. මෙලෙස වධකාගාරවලට යැවුණු බොහෝ දෙනා ඉන් අනතුරු ව මරණයට පත් කෙරුණා. ඒ කුරිරු අන්දමින් වධ බන්ධනවලට ලක් කිරීමෙන් අනතුරු ව යි. මේ කාලයේදී මිලියන ගණනක් කාම්බෝජ වැසියන් කුසගින්න නිසා, අසනීප වීම නිසා, දරාගත නොහැකි ලෙස වැඩ කිරීම,මන්දපෝෂණය, ප්‍රමාණවත් නොවූ සෞඛ්‍ය ආවතේව නොලැබීම යන කරුණු නිසා මියගිය අතර, සමූහ සුසානවල වැළලෙන්නට ඔවුනට සිදුවුණා.[/SIZE][/COLOR] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]පොල්පොට් ගේ රෙජීමය මිනිසුන්ගෙ සියලු මූලික හා ද්විතියික අවශ්‍යතා තමන්ගේ අභිමතය පරිදි හසුරුවන්නට වුණා. මුදල්, පෞද්ගලික දේපල, ආභරණ වැනි දේ පරිශීලනය කිරීම, සූදුව, බොහෝ පොත්පත් පරිශීලනය මෙන්ම ආගම් ඇදහීමත් නීති විරෝධී ලෙසට තීරණය කෙරුණා. සියලු දෙනා එකා වන්ව වගා කළ යුතු වුණා. නව යොවුන් තරුණ තරුණියන් සහ දරුවන් බලහත්කාරයෙන් ගෙන ගොස් හමුදාවට බඳවා ගැණුනා. ලිංගික ක්‍රියාවල නිරත වීම, අකුරු ඉගෙනීම සහ ඇඳුම් ඇඳීම වැනි දේත් ඉතා තදබල නීති ගෙනවුත් සීමා කළා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom