Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
18 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කාමාවචර කුසල් සිත් අට🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමාවචර කුසල් සිත් අට

යම් කිසිවකුගේ සන්තානයෙහි ඇති වුව හොත් ඒ තැනැත්තා ගේ සන්තානයෙහි අනාගතයෙහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්වලට කුසල් සිත් යයි කියනු ලැබේ. දන් දීම්, සිල් රැකීම් ආදි වශයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන කුශලය කාමාවචර කුශලය ය. ශ්‍රද්ධාව බලවත්වීම් රිසි සේ දාන වස්තූන් ලැබී ප්‍රිය ප්‍රතිග්‍රාහකයන් ලැබීම් ආදියෙන් ඒ කුශල චිත්තය සෝමනස්සයෙන් යුක්ත ව ද, ඒවා නො ලත් අවස්ථාවලදී උපේක්ෂාවෙන් යුක්ත ව ද ඇති වේ. එබැවින් සාමාන්‍යයෙන් එකක් වූ කුශල චිත්තය සෝමනස්ස සහගත සිත ය, උපේක්ෂා සහගත සිත ය කියා දෙකක් වේ. සමහර අවස්ථාවලදී ඒ කුශලය කර්ම කර්මඵලාදිය දන්නා නුවණින් යුක්තවද සමහර විට නුවණින් තොරව ද ඇති වේ. එබැවින් සෝමනස්ස සහගත සිත ද ඥාන සම්ප්‍රයුක්ත සිතය, ඥාණ විප්‍රයුක්ත සිතය කියා ද දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කුසල් සිත් සතරක් වේ. ඒ සතරින් එක එකක් නැවත සංස්කාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කාමාවචර කුසල් සිත් අටක් වේ.

සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය.

සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය

සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත ය.

සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත ය.

උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය.

උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය.

උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත ය.

උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත ය.

යන මේ අට කාමාවචර කුශල චිත්තයෝ ය.

මේ කාමාවචර කුශලයට මහා කුශල ය යි ද කියනු ලැබේ. එසේ කියන්නේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුශලයන් මෙන් එය උසස් නිසා නොව, ලෝකයේ සෑම තැනම වෙසෙන බොහෝ දෙනාට ඇතිවන කුශලය නිසා ය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුසල් ඉතා ටික දෙනකුට පමණක් කලාතුරකින් ඇති වන ඒවා ය.

කාමාවචර කුසල් සිත් අට ඇති වන්නේ දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්මදේසනා, දිට්ඨිජ්ජුකම්ම යන දශ පුණ්‍යක්‍රියාවන් සිදුකිරීම් වශයෙනි.

දෙපනස් චෛතසිකයන් අතර චේතනා නම් වූ එක්තරා චෛතසිකයක් ඇත්තේ ය. දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පාණාතිපාත චේතනා, අදත්තාදාන චේතනා, මිච්ඡාචාර චේතනා යනාදි වශයෙන් චේතනාවේ බොහෝ ප්‍රභේද ඇත්තේ ය. චිත්තය ඒ ඒ අතට හරවන්නේ චේතනාවෙනි.

මහා කුසල් සිත් අට අතුරෙන් එක එක සිතක් දානාදි චේතනා අනුව සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික දානමය කුශලය, සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික සීලමය කුශලය යනාදි වශයෙන් දශය බැගින් වේ. සියල්ල එක් කළ කල්හි දශපුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත් (80) අසූවක් වේ.

සිතක ඇත්තා වූ ශක්තියක් සිත් ඒ ඒ අතට හරවන චේතනාව ම ය තියුණු වූ ද මහත් වූ ද චේතනාවකින් යුක්ත කුශලය බලවත් ය. මහා විපාක ඇත්තේ ය. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුශලය දුබලය, අල්ප විපාක ඇත්තේ ය.

කෙනෙක් සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තයෙන් යාචකයකුට ශතයක් දෙයි. ඔහු තවත් දිනයක දී ඒ චිත්තයෙන් ම ඒ යාචකයාට ම රුපියලක් දෙයි. ඒ දෙවාරයේ දී ම ඇති වන්නේ එක ම සිත ය. එහෙත් ශතය දීමේ චේතනාවට වඩා රුපියල දීමේ චේතනාව මහත් ය. එබැවින් රුපියල දෙන දා ඇති වන සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික සිත බලවත් බවත්, මහා විපාක ඇති කරවන බවත් කිය යුතු ය. මේ ක්‍රමයෙන් සැම තැන ම චේතනා අනුව කුශලයන් ගේ කුඩා මහත් බව සලකා ගත යුතු ය.

කුශලයක් උසස් වීමට, බලවත් වීමට, ඇත්තා වූ ප්‍රධාන කරුණු ඥාන සම්ප්‍රයුක්ත වීම ය. සෝමනස්ස සහගත වීම් ආදි කරුණු වලින් ඥාන සම්ප්‍රයුක්ත කුශලයට වඩා ඥාන විප්‍රයුක්ත කුශලයක් උසස් නොවේ. සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත අසංස්කාරික, සසංස්කාරික භාවයෝ කුශලය පිළිබඳ අප්‍රධාන කරුණු ය. සාමාන්‍යයෙන් කියන කල්හි උපේක්ෂා සහගත කුශලයට වඩා සෝමනස්ස සහගත කුශලය ද සසඞ්ඛාරික කුශලයට වඩා අසඞ්ඛාරික කුශලය ද උසස් යයි කියනු ලැබේ. ඥාන විප්‍රයුක්ත කුශලයක් කිනම් කරුණකින්වත් ඥාන සම්ප්‍රයුක්ත කුශලයට වඩා උසස් නොවේ.

කාමාවචර කුශල චිත්තයන් ගේ උත්පත්ති ක්‍රමය

සොම්නසින් යුක්ත ව, කම්පල දන්නා නුවණින් යුක්ත ව කාගේවත් මෙහෙයීමක් නැති ව දන්දීම් ආදිය කිරීමේ දී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී.

සොම්නසින් හා නුවණින් යුක්ත ව මෙහෙයීමක් ඇති ව දන්දීම් ආදිය කිරීමෙහිදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී.

සොම්නසින් පමණක් යුක්ත ව නුවණින් යුක්ත නො වී කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව දන් දීම් ආදිය කිරීමෙහිදී සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී.

සොම්නසින් යුක්ත ව නුවණින් තොර ව මෙහෙයීමකින් දන් දීම් ආදිය කරන කල්හි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී.

සොම්නසක් නැති ව මද්යස්ථතාවෙන් යුක්ත ව කියන ලද පරිදි කිරීමේදී උපේක්ෂා සහගත කුසල් සිත් සතර ඇති වන සැටි සලකා ගත යුතු.

අභිධර්ම මාර්ගය ඇසුරෙනි ,,,,,,,

#යට්ටපාත

[QUOTE="asliyanage, post: 29328096, member: 8764"] කාමාවචර කුසල් සිත් අට🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂🔰🍂 යම් කිසිවකුගේ සන්තානයෙහි ඇති වුව හොත් ඒ තැනැත්තා ගේ සන්තානයෙහි අනාගතයෙහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්වලට කුසල් සිත් යයි කියනු ලැබේ. දන් දීම්, සිල් රැකීම් ආදි වශයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන කුශලය කාමාවචර කුශලය ය. ශ්‍රද්ධාව බලවත්වීම් රිසි සේ දාන වස්තූන් ලැබී ප්‍රිය ප්‍රතිග්‍රාහකයන් ලැබීම් ආදියෙන් ඒ කුශල චිත්තය සෝමනස්සයෙන් යුක්ත ව ද, ඒවා නො ලත් අවස්ථාවලදී උපේක්ෂාවෙන් යුක්ත ව ද ඇති වේ. එබැවින් සාමාන්‍යයෙන් එකක් වූ කුශල චිත්තය සෝමනස්ස සහගත සිත ය, උපේක්ෂා සහගත සිත ය කියා දෙකක් වේ. සමහර අවස්ථාවලදී ඒ කුශලය කර්ම කර්මඵලාදිය දන්නා නුවණින් යුක්තවද සමහර විට නුවණින් තොරව ද ඇති වේ. එබැවින් සෝමනස්ස සහගත සිත ද ඥාන සම්ප්‍රයුක්ත සිතය, ඥාණ විප්‍රයුක්ත සිතය කියා ද දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කුසල් සිත් සතරක් වේ. ඒ සතරින් එක එකක් නැවත සංස්කාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කාමාවචර කුසල් සිත් අටක් වේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත ය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත ය. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත ය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත ය. යන මේ අට කාමාවචර කුශල චිත්තයෝ ය. මේ කාමාවචර කුශලයට මහා කුශල ය යි ද කියනු ලැබේ. එසේ කියන්නේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුශලයන් මෙන් එය උසස් නිසා නොව, ලෝකයේ සෑම තැනම වෙසෙන බොහෝ දෙනාට ඇතිවන කුශලය නිසා ය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුසල් ඉතා ටික දෙනකුට පමණක් කලාතුරකින් ඇති වන ඒවා ය. කාමාවචර කුසල් සිත් අට ඇති වන්නේ දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්මදේසනා, දිට්ඨිජ්ජුකම්ම යන දශ පුණ්‍යක්‍රියාවන් සිදුකිරීම් වශයෙනි. දෙපනස් චෛතසිකයන් අතර චේතනා නම් වූ එක්තරා චෛතසිකයක් ඇත්තේ ය. දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පාණාතිපාත චේතනා, අදත්තාදාන චේතනා, මිච්ඡාචාර චේතනා යනාදි වශයෙන් චේතනාවේ බොහෝ ප්‍රභේද ඇත්තේ ය. චිත්තය ඒ ඒ අතට හරවන්නේ චේතනාවෙනි. මහා කුසල් සිත් අට අතුරෙන් එක එක සිතක් දානාදි චේතනා අනුව සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික දානමය කුශලය, සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික සීලමය කුශලය යනාදි වශයෙන් දශය බැගින් වේ. සියල්ල එක් කළ කල්හි දශපුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත් (80) අසූවක් වේ. සිතක ඇත්තා වූ ශක්තියක් සිත් ඒ ඒ අතට හරවන චේතනාව ම ය තියුණු වූ ද මහත් වූ ද චේතනාවකින් යුක්ත කුශලය බලවත් ය. මහා විපාක ඇත්තේ ය. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුශලය දුබලය, අල්ප විපාක ඇත්තේ ය. කෙනෙක් සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තයෙන් යාචකයකුට ශතයක් දෙයි. ඔහු තවත් දිනයක දී ඒ චිත්තයෙන් ම ඒ යාචකයාට ම රුපියලක් දෙයි. ඒ දෙවාරයේ දී ම ඇති වන්නේ එක ම සිත ය. එහෙත් ශතය දීමේ චේතනාවට වඩා රුපියල දීමේ චේතනාව මහත් ය. එබැවින් රුපියල දෙන දා ඇති වන සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික සිත බලවත් බවත්, මහා විපාක ඇති කරවන බවත් කිය යුතු ය. මේ ක්‍රමයෙන් සැම තැන ම චේතනා අනුව කුශලයන් ගේ කුඩා මහත් බව සලකා ගත යුතු ය. කුශලයක් උසස් වීමට, බලවත් වීමට, ඇත්තා වූ ප්‍රධාන කරුණු ඥාන සම්ප්‍රයුක්ත වීම ය. සෝමනස්ස සහගත වීම් ආදි කරුණු වලින් ඥාන සම්ප්‍රයුක්ත කුශලයට වඩා ඥාන විප්‍රයුක්ත කුශලයක් උසස් නොවේ. සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත අසංස්කාරික, සසංස්කාරික භාවයෝ කුශලය පිළිබඳ අප්‍රධාන කරුණු ය. සාමාන්‍යයෙන් කියන කල්හි උපේක්ෂා සහගත කුශලයට වඩා සෝමනස්ස සහගත කුශලය ද සසඞ්ඛාරික කුශලයට වඩා අසඞ්ඛාරික කුශලය ද උසස් යයි කියනු ලැබේ. ඥාන විප්‍රයුක්ත කුශලයක් කිනම් කරුණකින්වත් ඥාන සම්ප්‍රයුක්ත කුශලයට වඩා උසස් නොවේ. කාමාවචර කුශල චිත්තයන් ගේ උත්පත්ති ක්‍රමය සොම්නසින් යුක්ත ව, කම්පල දන්නා නුවණින් යුක්ත ව කාගේවත් මෙහෙයීමක් නැති ව දන්දීම් ආදිය කිරීමේ දී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. සොම්නසින් හා නුවණින් යුක්ත ව මෙහෙයීමක් ඇති ව දන්දීම් ආදිය කිරීමෙහිදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. සොම්නසින් පමණක් යුක්ත ව නුවණින් යුක්ත නො වී කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව දන් දීම් ආදිය කිරීමෙහිදී සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. සොම්නසින් යුක්ත ව නුවණින් තොර ව මෙහෙයීමකින් දන් දීම් ආදිය කරන කල්හි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. සොම්නසක් නැති ව මද්යස්ථතාවෙන් යුක්ත ව කියන ලද පරිදි කිරීමේදී උපේක්ෂා සහගත කුසල් සිත් සතර ඇති වන සැටි සලකා ගත යුතු. අභිධර්ම මාර්ගය ඇසුරෙනි ,,,,,,, #යට්ටපාත [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom