කාමුක සිනමා වෙබ් අඩවි

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
කාමුක සිනමා වෙබ් අඩවි

source http://tinyurl.com/k2wq9po

:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

:no:අන්තර්ජාලය තුළ කාමුක වීඩියෝ දර්ශන නරඹන්නන්ට ඊයේ දිනයේ වීඩියෝ දසුන් ලෝඞ් වීමට විශාල කාලයක් ගතවූ බව
පැවසේ.අන්තර්ජාලයේ සමානාත්මතාවය අහිමිවීමට එරෙහි විරෝධයකට ලොව ප‍්‍රමුඛතම කාමුක සිනමා වෙබ් අඩවි කිහිපයක් එක්වීමට තිරණය කිරීම මෙයට හේතුවයි.:Pපෝන් හබ්, යූ පෝන් සහ රෙඞ් ටියුබ් යන වෙබ් අඩවි මෙම විරෝධය හා එක්ව ඇත.අන්තර්ජාලය මන්දගාමී කිරීමේ මෙම විරෝධතාවයට මොසිල්ලා, ෆෝ ස්ක්වෙයාර් සහ රෙඩිට් යන අන්තර්ජාල සමාගම් විසින් මෙම විරෝධය සංවිධානය කර තිබින.

:oo:අන්තර්ජාලයේ වේගවත් මාවතක් ගොඩනැගීමට ඇමරිකානු බලධාරීන් විසින් තීරණය කළහොත් කුමක් සිදුවනු ඇතිදැයි කාමුක සිනමා පේ‍්‍රක්ෂකයන්ට අත්දැකීමක් ලබාදීම මෙම විරෝධයේ අරමුණයි.:rofl:

:confused:ඒටී ඇන්ඞ් ටී, කොම්කාස්ට් සහ වෙරිසෝන් ආදී දැවැන්ත කේබල් සමාගම් විසින් තල දෙකක අන්තර්ජාලයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත්වූ යෝජනාවට ඇමරිකානු රාජ්‍ය සන්නිවේදන කොමිසමේ සහය පළවී ඇති අතර එය ක‍්‍රියාත්මක වුවහොත් කේබල් සමාගම් වලට වැඩි මුදලක් දී සේවය ලබාගන්නා විශාල සමාගම් වලට වඩා වේගවත් අන්තර්ජාලයක් හා බහුතරයක් අන්තර්ජාල සමාගම් වලට මන්දගාමී අන්තර්ජාලයක් උරුම වනු ඇතැයි පැවසේ.:rolleyes:

:yes:සැප්තැම්බර් 15දා මෙම යෝජනාව පිළිබඳ විවෘත අදහස් විමසීමේ කාලසීමාව අවසන් වනු ඇති අතර එය අනුමත කර ඇත්තේ 1%කටත් වඩා අඩු පිරිසකි.
:yes::yes::yes:
 
24 lanka news

Member
Aug 6, 2014
163
5
0
source http://tinyurl.com/nwsv4rp

:Pමත්ත්ලත් හැදුවා,කටුනයකත් අලුතෙන් හදනවා බලහන්කො කන්න නැතත් රට දියුණු වෙනවා.මරු නේ ? (දැන් ජාතියට රටට ආදරේ අය මගේ පලු අරියි):P

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවන පර්යන්තය ඉදිකිරිමේ කටයුතු සඳහා පසුගිය දින ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් එහි සමරු ඵළකය විවෘත කළේය.ඉතාමත් මනරම් ආකාරයෙන් දිස්වන එහි සැලසුම දකින ඕනෑම කෙනෙකුට ලංකාව පිළිිබඳව අවධානය යොමුවන බව නොඅනුමානය.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    source http://tinyurl.com/nwsv4rp

    :Pමත්ත්ලත් හැදුවා,කටුනයකත් අලුතෙන් හදනවා බලහන්කො කන්න නැතත් රට දියුණු වෙනවා.මරු නේ ? (දැන් ජාතියට රටට ආදරේ අය මගේ පලු අරියි):P

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවන පර්යන්තය ඉදිකිරිමේ කටයුතු සඳහා පසුගිය දින ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් එහි සමරු ඵළකය විවෘත කළේය.ඉතාමත් මනරම් ආකාරයෙන් දිස්වන එහි සැලසුම දකින ඕනෑම කෙනෙකුට ලංකාව පිළිිබඳව අවධානය යොමුවන බව නොඅනුමානය.

    අයි බන් පලු අරින්නේ
    උබ මොකක් හරි වරදිදෙයක් කිවුවද
    නැත්තම් මහින්දට කඩේ ගියද
    හෙතුව කියහන්කෝ පලු අරින්න
    උබම

    Similar threads