කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොන පොන්නයෙක්ද බං උබ, ආයෙ ආයෙ උබට එකම කියල දැන් මට ඇති වෙලා, මේක හරියට තෙරුම් ගනින්, යන්නෙ කොහෙද අහපුහාම මල්ලෙ පොල් කියන්න එපා,

    ඔය විදිහට හිතුවොත් කර්මඵල විශ්වාස කරගෙන දානෙ දෙන එකත් ලෝභ මූලික සිත් වලින් වෙන්නෙ, මොකද ඌ දානෙ දෙන්නෙ කැමැත්තෙන්නෙ, අනික ඵල විපාක දැනගෙන දානෙ දෙන්නෙ, ඔහොම බැලුවොත් ධ්‍යාන වඩන එකත් උගෙ තියන ධ්‍යානයට ආසාවෙන් ඉන්නෙ, එතකොට ඌටත් ඇතිවෙන්නෙ ලෝභ සිත් වෙන්න ඕනෙ, උබ කියන විදිහට හිතුවොත් රහතන් වහන්සේට හැර අනිත් හැම එකාටම වෙන්නෙ අකුසල්,

    ඉස්සෙල්ල මම මේ කියන්නෙ මොකද්ද කියල තේරුම් ගනින්,

    උබට අභිදර්මය තේරෙන්න තරම් නුවනක් නැති නිසා මේ සරල ප්‍රශ්නෙට උත්තර දීපන්.\

    ඊලඟ ආත්මෙ sex හොඳට හම්බෙන්න ඕනෙනම් මේ ආත්මෙ කරන්න ඕනෙ කුසලය මොකද්ද?

    වැල් බයිල නැතුව කෙලින් උත්තර දෙන්න

    මට උඹේ කතාව දැක්කම මතක් වෙන්නේ අර පුංචි බලු කුක්කෝ.පොඩි දේටත් කලබලවෙලා බව් බව් ගාලා නිකන් පොන්ටින් සද්දෙන් බුරන්නේ.උඹත් අන්න ඒ වගේ එකෙක්.ඒ බල්ලෝ එහෙම බුරන්නේ උන් අම්බානක බයවෙලා නිසා.කෙනෙක් එක්ක වාද තර්ක කරන්න ඕනේ කුණුහර්ප කියලා නෙමේනේ.එහෙම කරනවා කියන්නේ උඹත් අර උඩ ගණයට අය්ති වෙනවා.

    මුලින්ම කියන්න ඕනේ උඹ දැම්ම සිත් දෙක සම්බන්දයෙන් මම පැහැදිලි කිරීමක් කරේ.උඹ අභිධර්මය දන්නවනම් කවදාකවත් සෝමනස්ස සිතක් සෙක්ස් වලට අදාල කරගෙන අද්වේශ ,අමෝහ ,අලෝබ සිත් පහල වෙනවා කියන්නේ නෑ.

    උඹේ මුල්ම ප්‍රශ්නෙට උත්තරේ මෙහෙමයි.කර්ම විෂය අචින්ත්‍ය විෂයක්. දැන් සුනාමියෙන් මිනිස්සු දහස් ගණන් මැරුණ හැබැයි ඒක උතු නියාමය.ඒත් හේතු පල ධර්මය උඩ තමයි ඒ මිනිස්සු මැරුණේ.බුදු කෙනෙක්ට ඇරෙන්න කියන්න බෑ ඇයි ඒ මිනිස්සු එහෙම මැරුණේ කියලා.එතකොට අපි මේ සංසාරයේ ආපු අනන්තයි.කාටවත් කියන්න බෑ මේක කොතනින්ද පටන් ගත්තේ කියලා.මෙහෙම සංසාරයේ ගිය අපිට යම් යම් සත්වයන් එක්ක ගණු දෙණු හැදෙනවා.තමුන්ට මොකක් හරි පාඩුවක් කෙනෙක් කරාම ඉස්සර මිනිස්සු කිව්වා පරණ ණයක් ගෙව්වා කියලා හිතාගන්න කියලා.සමහරවිට මේ ජීවිතේ යම්කිසි නොදන්නා කෙනෙක් එක්ක සෙක්ස් කරාට ඒ ගැහැණිය එක්ක කලින් සම්බන්දයක් තියෙන්න පුළුවන්(බොහෝවිට වෙන්නේ මේකයි).නැත්තම් අළුතෙන් හදුනා වෙන්නත් පුළුවන්.හැබැයි ධර්මයේ පැහැදිලිව කියලා තියෙනවා තමුන්ගේ සැමියා හෝ බිරිඳ ඇරෙන්න වෙන අයත් එක්ක කාමය වරදවා හැසිරුනොත් ඒක පවක් කියලා.තනිකඩ අයටත් කුමර ,කුමරි බඹසර කියලා වෙනම දේශනා කරලා තියෙනවා.ඒ ගැන මේ කිරියේම කට්ටිය හොඳ වැදගත් නූල් දාලා තියෙනවා.

    එතකොට ධර්මානුකුලව බැලුවොත් ඒ සම්බන්දය හම්බවෙන්නේ කලින් ජීවිතවල ගණුදෙනු අනුව.අපි ගති පුරුදු තමයි ඊළඟ ජාතියට ගෙනියන්නේ.
    එතකොට තර්කානුකුලව ගත්තොත් මේ ජීවිතේ ගෑණු ගොඩක් ආශ්‍රය කරොත් ලබන ජීවිතවල ඒවගේ පල විපාක එනවා.පවක් නිසා අනිවාර්යෙන් දුගතිගාමී වීමේ විපාක ලැබෙනවා.බොහෝදුරට අපායේ නිරි සතෙක් වෙලා ඉපදිලා නැත්තම් තිරිසන් අපායේ ඉපදිලා ඕනේ තරම් සෙක්ස් කරන්න පුළුවන්.පේනවනේ අර දඩාවතේ යන බල්ලෝ බළල්ලු හැසිරෙන්නේ කොහොමද කියලා.

    ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් මට අවි ආයුධ ඊළඟ ආත්මේ ලැබෙන්න මොකක්ද කරන්න ඕනේ කුසලය කියලා. මතක තියාගන්න ධර්මය තියෙන්නේ සත්වයාගේ දුක නැති කරලා නිවන් යන්න මිසක් මේ සංසාරයේ විඳව විඳවා පිනව පිනවා ඉන්න නෙමේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    :lol: :lol:

    වැල් බයිල නැතුව කෙලින් උත්තර දෙන්න

    කෙලින් අදාල උත්තරේ විතරක් දෙන්න, දන්නෙ නැත්තං දන්නෙ නෑ කියන්න, පේලි දෙකක් හොඳටම ඇති අරෙහෙන් මෙහෙන් references ඕනෙ නෑ, අරක කියවන්න, මේක කියවන්න කියන්න එපා, කෙලින් අදාල උත්තරේ දෙන්න,

    ප්‍රශ්නය:

    ඊලඟ ආත්මෙ sex හොඳට හම්බෙන්න ඕනෙනම් මේ ආත්මෙ කරන්න ඕනෙ කුසලය මොකද්ද?

    මම හිතන්නෙ බුදු දහමෙ හොඳට සෙක්ස් හම්බෙන්න කරන්න කුවසලයක් නෑ. මොකද අන්තප්පුරයි එක එකාත් එක්ක නටන්න හම්බෙන එකයි දෙකෙන්ම එකතුවෙන්නෙ පවු. කරන එකා මාර සැපක් කියල හිතාගෙන සසර දික් කරගන්නවා. එහෙම සසර දික් කරගන්න හැටි නෙමෙටි කෙටි කරගන්න හැටි නම් උඹට ඉගෙන ගන්න පුලුව්න් වෙයි.

    නැත්තම් කොන කපාගෙන ඉන්ශාහ් අල්ලාහ් කියල බෝම්බයක් පුපුරවං මැරෙන්න පුලුවන්. ඒක කෙටි ක්‍රමයක්, හරි යයිද දන්නෙ නෑ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849

    Sex kiyanne eka pawak nam mokada eka ecchara athal. ai eka ape life force eka wela thiyenne. ai sex karama hithata agata hoda feeling ekak danenne. ei sex karama health benefits wadi ?
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    :lol: :lol:

    වැල් බයිල නැතුව කෙලින් උත්තර දෙන්න

    කෙලින් අදාල උත්තරේ විතරක් දෙන්න, දන්නෙ නැත්තං දන්නෙ නෑ කියන්න, පේලි දෙකක් හොඳටම ඇති අරෙහෙන් මෙහෙන් references ඕනෙ නෑ, අරක කියවන්න, මේක කියවන්න කියන්න එපා, කෙලින් අදාල උත්තරේ දෙන්න,

    ප්‍රශ්නය:

    ඊලඟ ආත්මෙ sex හොඳට හම්බෙන්න ඕනෙනම් මේ ආත්මෙ කරන්න ඕනෙ කුසලය මොකද්ද?

    1. කුසල් කරන්න එපා. අකුසල් ම කරපන්.
    2. මේ අත්මේම හිරේ පලයන්. පුලුවන්නම් මැක්සිකෝව වගේ රටක හිරේ පලයන්.
    3. උබට හොදට SEX හම්බුවෙයි. ලබන ආත්මේ වෙනකල් .ඉන්න ඕනේ නෑ
    .
     
    • Haha
    Reactions: aneasarayana

    sonstage

    Junior member
  • Aug 16, 2007
    50
    5
    8
    Gon baiiya

    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය..

    බුදුදහම ගැන දන්න කෙනෙක් උත්තර දෙන්න,

    බුදුදහමට අනුව,

    ඔබ පරිත්‍යාග කරන දේ තමයි ලැබෙන්නෙ,

    1. සල්ලි දුන්නොත් පෝසත් වෙනව

    2. ඇඳුන් දුන්නොත් ඇඳුන් හම්බෙනව

    3. වතුර දුන්නොත් වතුර හම්බෙනව,

    4. ඤානය දුන්නොය්හ් ඤාණය හම්බෙනව,

    5. නිරෝගිකම දුන්නොත් නිරොගිකම හම්බෙනව,

    6. ආයුශ, වර්ණ, සැප, බල, දුන්නොත් ඒව හම්බෙනව

    7. කරදරයකින් කෙනෙක්ව මුදාගත්තොත් අපිවත් කරදරවලින් මිදෙනව,
    .
    .
    .
    .
    .
    .
    8. එතකොට sex?
    sex දුන්නොත් sex හම්බෙනවද?

    කාටහරි පහදන්න පුලුවන්ද මේක?
    :yes:

    Mul okkoma ewa ath arina ewa.
    Sex kiyanne allaganna deyak.
    Alla gattot Allah ubawa gannawa eheta.
    Atha ariyoth Allah ubata yanna denawa uba hariyata ekek nemei kiyala.

    Mona ekada one
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Sex kiyanne eka pawak nam mokada eka ecchara athal. ai eka ape life force eka wela thiyenne. ai sex karama hithata agata hoda feeling ekak danenne. ei sex karama health benefits wadi ?[/QUOT

    උඹට සිංහල තේරෙන්නෙ නෑනෙ, කාමයේ වරදවා හැසිරීමයි වරද... ගෑණිට හුකන්න එපා කියල නෑ.

    අනික ආසයි ආසයි කියල උඹ හැම වෙලේම කොකා කෝල බිබී බර්හර් කකා හිටියොත් මොනව වෙයිද
     
    Last edited:

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Sex kiyanne eka pawak nam mokada eka ecchara athal. ai eka ape life force eka wela thiyenne. ai sex karama hithata agata hoda feeling ekak danenne. ei sex karama health benefits wadi ?

    :lol::lol::lol::lol::lol: monwada bn me kiyana gon katha. keeya wasarata yanakamda uba igena gaththe?.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    මට උඹේ කතාව දැක්කම මතක් වෙන්නේ අර පුංචි බලු කුක්කෝ.පොඩි දේටත් කලබලවෙලා බව් බව් ගාලා නිකන් පොන්ටින් සද්දෙන් බුරන්නේ.උඹත් අන්න ඒ වගේ එකෙක්.ඒ බල්ලෝ එහෙම බුරන්නේ උන් අම්බානක බයවෙලා නිසා.කෙනෙක් එක්ක වාද තර්ක කරන්න ඕනේ කුණුහර්ප කියලා නෙමේනේ.එහෙම කරනවා කියන්නේ උඹත් අර උඩ ගණයට අය්ති වෙනවා.

    මුලින්ම කියන්න ඕනේ උඹ දැම්ම සිත් දෙක සම්බන්දයෙන් මම පැහැදිලි කිරීමක් කරේ.උඹ අභිධර්මය දන්නවනම් කවදාකවත් සෝමනස්ස සිතක් සෙක්ස් වලට අදාල කරගෙන අද්වේශ ,අමෝහ ,අලෝබ සිත් පහල වෙනවා කියන්නේ නෑ.

    උඹේ මුල්ම ප්‍රශ්නෙට උත්තරේ මෙහෙමයි.කර්ම විෂය අචින්ත්‍ය විෂයක්. දැන් සුනාමියෙන් මිනිස්සු දහස් ගණන් මැරුණ හැබැයි ඒක උතු නියාමය.ඒත් හේතු පල ධර්මය උඩ තමයි ඒ මිනිස්සු මැරුණේ.බුදු කෙනෙක්ට ඇරෙන්න කියන්න බෑ ඇයි ඒ මිනිස්සු එහෙම මැරුණේ කියලා.එතකොට අපි මේ සංසාරයේ ආපු අනන්තයි.කාටවත් කියන්න බෑ මේක කොතනින්ද පටන් ගත්තේ කියලා.මෙහෙම සංසාරයේ ගිය අපිට යම් යම් සත්වයන් එක්ක ගණු දෙණු හැදෙනවා.තමුන්ට මොකක් හරි පාඩුවක් කෙනෙක් කරාම ඉස්සර මිනිස්සු කිව්වා පරණ ණයක් ගෙව්වා කියලා හිතාගන්න කියලා.සමහරවිට මේ ජීවිතේ යම්කිසි නොදන්නා කෙනෙක් එක්ක සෙක්ස් කරාට ඒ ගැහැණිය එක්ක කලින් සම්බන්දයක් තියෙන්න පුළුවන්(බොහෝවිට වෙන්නේ මේකයි).නැත්තම් අළුතෙන් හදුනා වෙන්නත් පුළුවන්.හැබැයි ධර්මයේ පැහැදිලිව කියලා තියෙනවා තමුන්ගේ සැමියා හෝ බිරිඳ ඇරෙන්න වෙන අයත් එක්ක කාමය වරදවා හැසිරුනොත් ඒක පවක් කියලා.තනිකඩ අයටත් කුමර ,කුමරි බඹසර කියලා වෙනම දේශනා කරලා තියෙනවා.ඒ ගැන මේ කිරියේම කට්ටිය හොඳ වැදගත් නූල් දාලා තියෙනවා.

    එතකොට ධර්මානුකුලව බැලුවොත් ඒ සම්බන්දය හම්බවෙන්නේ කලින් ජීවිතවල ගණුදෙනු අනුව.අපි ගති පුරුදු තමයි ඊළඟ ජාතියට ගෙනියන්නේ.
    එතකොට තර්කානුකුලව ගත්තොත් මේ ජීවිතේ ගෑණු ගොඩක් ආශ්‍රය කරොත් ලබන ජීවිතවල ඒවගේ පල විපාක එනවා.පවක් නිසා අනිවාර්යෙන් දුගතිගාමී වීමේ විපාක ලැබෙනවා.බොහෝදුරට අපායේ නිරි සතෙක් වෙලා ඉපදිලා නැත්තම් තිරිසන් අපායේ ඉපදිලා ඕනේ තරම් සෙක්ස් කරන්න පුළුවන්.පේනවනේ අර දඩාවතේ යන බල්ලෝ බළල්ලු හැසිරෙන්නේ කොහොමද කියලා.

    ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් මට අවි ආයුධ ඊළඟ ආත්මේ ලැබෙන්න මොකක්ද කරන්න ඕනේ කුසලය කියලා. මතක තියාගන්න ධර්මය තියෙන්නේ සත්වයාගේ දුක නැති කරලා නිවන් යන්න මිසක් මේ සංසාරයේ විඳව විඳවා පිනව පිනවා ඉන්න නෙමේ.

    මුට වැල් බයිල කියන්න එපා කියද්දි ඒකම කරනව, මට පේන්නෙ උබ ඒකට උත්තරේ දන්නෙ නැති නිසා 'කර්ම විශය අතින්ත්‍යයි කියල අත පිහදාගන්න හදන්නෙ '

    ඒත් අමතක කරන්න එපා, මඝ මානවකයටත් ගෑණු 4ක් හිටිය, පොර තමා සක්‍ර දෙවියො උනේ,

    තව සෝවාන් උනු බිම්බිසාර රජ්ජුරුවන්ටත් අන්ත:පුරයක් තිබ්බ,

    තව ඒ කාලෙ ඉන්දියාවෙ හිටපු අනාගාමි උන සිටු පුත්‍රයෙක්ට පවා ගෑනු 4ක් හිටිය, නම ඕනෙනම් හොයල කියන්නම්.

    ඔය වගේ උදාහරන ඕනෙ තරම් තියනව, දේවානම්පියතිස්සටත් අන්ත්:පුරයක් තියෙන්න ඇති, ඒත් පොර සෝවාන් උනානෙ,

    අනික බුද්ධ කාලයෙ අනාචාරයෙ හැසිරීම කියන්නෙ දඬුවම් ලැබෙන වරදක්, දැන් එහෙම නෑ..

    සිල් පද පනවන්නෙ ඒ ඒ සංස්කෘතියට ගැලපෙන්න.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පෝරිසාදයා;25313461 said:
    නෑ sex දුන්නොත් ලමයි හම්බවෙනව..
    උඹගෙ මෑණියො කවුරු හරි ක්‍රිස්තියානි පාදිලියෙක්ට sex දීල තියෙනව.
    ඒකයි උඹ වගේ ගොන් තර්ක දාන කලවම් කොටලුවෙක් ඉපදුනේ.

    :yes::yes::yes:
    :rofl::rofl::rofl: