කාමේ සුමිච්ඡාචාර

apoi

Active member
  • Dec 20, 2018
    265
    197
    43
    කාමේ සුමිච්ඡාචාර kiyana eken Adahas wenne mama kamaya nowarada wa harisemi yanna neda.?

    Meke kamaya kiyanne sex witharakma newei neda.godak ayata meka kiwwa gaman mathak wenne sex paththenne.

    Kamaya kiyanne lust ne. Ethakota kamaya kiyanne kriyawak newe. Emotion ekak.

    Ethakota ona dekata meka athulath wenawa neda.

    Kana bona deyakata unath kamayak athi wenna puluwan. Asa adumakata wahanayakata pawa kamuka sithuwili athi wenna puluwan.

    Man Hari neda.oyalage adahasuth Prakasha karanna balanna
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කාමේ සුමිච්ඡාචාර kiyana eken Adahas wenne mama kamaya nowarada wa harisemi yanna neda.?

    Meke kamaya kiyanne sex witharakma newei neda.godak ayata meka kiwwa gaman mathak wenne sex paththenne.

    Kamaya kiyanne lust ne. Ethakota kamaya kiyanne kriyawak newe. Emotion ekak.

    Ethakota ona dekata meka athulath wenawa neda.

    Kana bona deyakata unath kamayak athi wenna puluwan. Asa adumakata wahanayakata pawa kamuka sithuwili athi wenna puluwan.

    Man Hari neda.oyalage adahasuth Prakasha karanna balanna
    ඔය කතාවම අර මීවනපලානේ කියල රහත් කියල ලේබල් ගහගෙන උඩපනින නාකියාත් කියනවා. බුද්ධ වචනය ගැන හරියට ඉගෙන ගන්න. පංච ශීලය බුද්ධකාලයේ තිබ්බ මූලික ප්‍රතිපදාව. ඒක බුදු හිමියනුත් අනුදැන් වදාලා, එක තමයි බේසික් සීලය. ඊට වඩා ඕකේ ඇනලයිස් කොරලා රොකට් සයන්ස් එකක් හොයන්න නෑ. ඔය සමන්ත බඩ්ඩ, නානසාර, මීවනපලානේ, වහරක වගේ මීහරක්ගෙන් ඈත්වෙලා ඔය ධර්මය දන්න කොත්මලේ කුමාර කස්සප වගේ හාමුදුරුනමක් හම්බෙලා බන අහපං.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    You can have sexual intercourse with your wife or girlfriend with consent. Other than that it’s misconduct. Masturbation is also ok I think.
     
    • Like
    Reactions: apoi

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    janithage dp eka nathuwa set na uba eka daganin :love2:

    කාමේ සුමිච්ඡාචාර kiyana eken Adahas wenne mama kamaya nowarada wa harisemi yanna neda.?

    Meke kamaya kiyanne sex witharakma newei neda.godak ayata meka kiwwa gaman mathak wenne sex paththenne.

    Kamaya kiyanne lust ne. Ethakota kamaya kiyanne kriyawak newe. Emotion ekak.

    Ethakota ona dekata meka athulath wenawa neda.

    Kana bona deyakata unath kamayak athi wenna puluwan. Asa adumakata wahanayakata pawa kamuka sithuwili athi wenna puluwan.

    Man Hari neda.oyalage adahasuth Prakasha karanna balanna
    එකෙන් කියන්නේ sex ගැන විතරයි.. එක සුත්‍රයක පන්සිල් පද පහයි ඒවායේ තේරුමයි බුදුහාමුදුරුවෝ ම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.. මට සුත්‍රයේ නම මතක නෑ මතක් වුනොත් දාන්නම්...
    Can you have “many” girlfriends? 😋
    තමන් විසින් රක්ෂා කරනවා නං පුළුවන්.. ඒ කලේ අන්තපුර තියාගෙන සෝවාන් වෙච්ච රජවරු හිටියේ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    තමන් විසින් රක්ෂා කරනවා නං පුළුවන්.. ඒ කලේ අන්තපුර තියාගෙන සෝවාන් වෙච්ච රජවරු හිටියේ...
    name?
     
    • Like
    Reactions: apoi

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කාමේ සුමිච්ඡාචාර kiyana eken Adahas wenne mama kamaya nowarada wa harisemi yanna neda.?

    Meke kamaya kiyanne sex witharakma newei neda.godak ayata meka kiwwa gaman mathak wenne sex paththenne.

    Kamaya kiyanne lust ne. Ethakota kamaya kiyanne kriyawak newe. Emotion ekak.

    Ethakota ona dekata meka athulath wenawa neda.

    Kana bona deyakata unath kamayak athi wenna puluwan. Asa adumakata wahanayakata pawa kamuka sithuwili athi wenna puluwan.

    Man Hari neda.oyalage adahasuth Prakasha karanna balanna
    Sex විතරක් නෙමෙයි. බැඳපු කෙනෙක් තමන්ගේ partner හැරුණු කොට වෙන හුට පට වලට set වෙන එක හොඳ නෑ කියන්න බුදු කෙනෙක් ඕනි නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කාමේ සුමිච්ඡාචාර kiyana eken Adahas wenne mama kamaya nowarada wa harisemi yanna neda.?

    Meke kamaya kiyanne sex witharakma newei neda.godak ayata meka kiwwa gaman mathak wenne sex paththenne.

    Kamaya kiyanne lust ne. Ethakota kamaya kiyanne kriyawak newe. Emotion ekak.

    Ethakota ona dekata meka athulath wenawa neda.

    Kana bona deyakata unath kamayak athi wenna puluwan. Asa adumakata wahanayakata pawa kamuka sithuwili athi wenna puluwan.

    Man Hari neda.oyalage adahasuth Prakasha karanna balanna

    You're correct. Kamaya is lust, craving.
     
    • Like
    • Dislike
    Reactions: siri_ayya and apoi

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    කාමේ සුමිච්ඡාචාර kiyana eken Adahas wenne mama kamaya nowarada wa harisemi yanna neda.?

    Meke kamaya kiyanne sex witharakma newei neda.godak ayata meka kiwwa gaman mathak wenne sex paththenne.

    Kamaya kiyanne lust ne. Ethakota kamaya kiyanne kriyawak newe. Emotion ekak.

    Ethakota ona dekata meka athulath wenawa neda.

    Kana bona deyakata unath kamayak athi wenna puluwan. Asa adumakata wahanayakata pawa kamuka sithuwili athi wenna puluwan.

    Man Hari neda.oyalage adahasuth Prakasha karanna balanna
    සමහරැ ඉන්නව
    කෑම ට සිංදු අහන්න
    ලස්සන දේවල් වලට
    ගේම් ගහන්න ඇබ්බැහි වුන ඒ ඇබ්බැහිවීම තමා... හොද නැත්තෙ
     
    • Like
    Reactions: apoi

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    its just social science bn. උබ ගෑනිට හොරා වෙන ගෑනියෙක්ට ඉකුවම ඒක මාට්ටු වුනොත් එතන ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද ? මාට්ටු නොවුනත් උබ ජීවත් වෙන්නෙ බයෙන් මාට්ටු වෙයි කියල.

    හැබැයි ගෑනි කැමති නම් උබ එහෙම කරාට කමක් නෑ. එතකොට කොහොමත් ප්‍රශ්න නෑනෙ
     
    • Like
    Reactions: apoi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    කටක් තියෙන්නේ කන්න, ඇස් තියෙන්නේ බලන්න ඒවගේ තමයි අනිත් දේවල් තියෙන්නේ අදාළ දේ කරන්න.
    ඉරිසියාව , ලිංගික කුහකත්වය වගේ දේවල් නිසා මිනිස්සු එකක් විතරක් වාරණය කරගන්න බොරු ඇදහිලි ඒවාට ඔබාගත්තා..

    කාමය වරදවා හැසිරෙනවා කියන එකේ ඇත්තටම බැලුවම තේරුමක් නෑ . නිකන් මිනිස්සු හදාගත්ත වාරණයක් වගේ දෙයක්.
     
    • Like
    • Haha
    Reactions: Tz4400 and apoi

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔය පන්සිල් පදෙන් බුදු හාමුදුරුවෝ අදහස් කලේ මොකක්ද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි ඔයා කියන දේ හරි ඕනම දේකට කාමයක් ඇති වෙන්න පුළුවන්. කාමය කිව්වම අපේ ඔළුවට එන්නේ සෙක්ස් තමා ඒ ඉතින් අපි ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්න විදිහ. හැබැයි ඔය කියන විදිහට ව්‍යංජනයකට ඇදුමකට වාහනයකට උනත් කාමුක සිතුවිලි පහළ වෙන්න පුළුවන්.🙏
     
    • Like
    Reactions: apoi

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුද්ධ වචනය ගැන හරියට ඉගෙන ගන්න. පංච ශීලය බුද්ධකාලයේ තිබ්බ මූලික ප්‍රතිපදාව. ඒක බුදු හිමියනුත් අනුදැන් වදාලා, එක තමයි බේසික් සීලය. ඊට වඩා ඕකේ ඇනලයිස් කොරලා රොකට් සයන්ස් එකක් හොයන්න නෑ. මීහරක්ගෙන් ඈත්වෙලා ඔය ධර්මය දන්න කොත්මලේ කුමාර කස්සප වගේ හාමුදුරුනමක් හම්බෙලා බන අහපං.

    මේක තමා.
     
    • Like
    Reactions: apoi