Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාම නිල ශාස්ත්රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිෂ් ඩි ඩි ඩින් ටෙක්නික්(කාම නිල ශාස්ත්ර&#351

අහලා තියනවා නේද කතාවක් 4 පෝයටම සිල් ගන්නවා කියල?

ඇත්තටම එකේ තේරුම දන්නවද?

සාමාන්යෙන් මාසෙකට පෝයවල් 4 එනවා

එහෙම වෙන්නේ චන්ද්ර දින දර්ශනය අනුව.

ගෙදර ලිතක් එහෙම තියනවා නම් නිකමට ඇදලා අරගෙන බැලුවට කමක් නැහැ.

ඔය මැද තියෙන්නේ එක තම.

බටහිර කැලැන්ඩරය අපේ රටට එන්න කලින් ලංකාවේ තිබ්බ කෘෂිකාර්මික ජිවන රටාව එක්ක බද්ද වෙලා තිබ්බ දෙයක් තමා ඔය චන්ද්ර දින දර්ශනය. වගාවන් පටන් ගන්න, බෙහෙත් කරන්න, බෙහෙත් හදන්න, විෂ බස්සන්න, වගේම පින් දහම් කටයුතු කරන්නත් මිනිස්සු පාවිච්චි කලේ ඔය දින දර්ශනෙම තම.

හරි දැන් බලනවා ඇති මොනවද මේ කියන්නේ කියල නේද?

ඔය දින දර්ශනේ පාවිච්චි කරලා ගන්න පුළුවන් තව වැඩක් තියනවා නිල ශාස්ත්රයට සම්බන්ද වෙන.

හැබැයි මේක විවාව පත් අයට තමා වඩා සුදුසු වෙන්නේ.

ඉස්සර නිතර ගිය blog එකක තිබ්බ හොඳ ලිපියක් තමා පල්ලෙහා තියෙන්නේ.

කියවලා බලන්නකෝ එහෙනම්.

චන්ද්රයාගේ බලපෑම ස්ත්රී ශරීරය කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.මල්වරය,ඹපස් චක්රය ආදියට සම්බන්ධ ජ්යොතිෂ සිද්ධාන්ත ගොඩ නැගී ඇත්තේ චන්ද්රයා මුල් කොට ගෙනය.ස්ත්රියගේ කාම නිල සංකෝචනය ප්රසාරනය වීම සිදු වීමත් චන්ද්ර ගමන අනුව සිදුවේ.විවාහ දිවියේ ආරම්භක අවධියට වඩා කල් ගතවීමේදී තම සහකාරිය ලිංගික ඇසුරට යොමු කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතු බවට බොහෝ ස්වාමි පුරුෂයන් මැසිවිලි නගති.චන්ද්ර ගමන අනුව ස්ත්රී සිරුරේ වඩාත් උද්චේදිත කාම නිල හදුනාගෙන පිරිමැදීමෙන් ස්පර්ශ කිරීමෙන් අප්රානික අකර්මන්ය ස්වභාවය වෙනස්කොට ලිංගික ඇසුරට අවනත බවක් කායික මානසික වශයෙන් වැඩි සතුටක් තෘප්තියක් ලැබිය හැකි බව ජ්යොතිෂය හා බැදී ඇති කාම නිල ශාස්ත්රෙය් දක්වා ඇත.

කාම නිලය ස්පර්ශ කිරීම පිරිමැදීම කල යුතු ආකාරය,කාල සීමාව ස්ත්රිය අනුව වෙනස්වේ.එය හදුනා ගැනීම පුරුෂයා සතු කාර්්යයකි. පසලොස්වක දිනයට පසු යෙදෙන අව පෑලවිය තිථියත් අමාවක දිනයට පසු යෙදෙන පුර පෑලවිය දිනයත් අනුව දිනයට යෙදී ඇති තිථිය සරලව හදුනා ගත හැක.තිථි අනුව කාම නිල වෙනස් වන ආකාරය පහත දැක්වේ.

බැදපු උදවිය එහෙම ඉන්නවා නම් ලිතක් එහෙම අරගෙන දින ගැනලා අත්හදා බැලුවට වරදක් නැහැ.

අත්දැකීම් නම් නැත.

source: Lanka Jothishya Arana

[QUOTE="keerthi.mac, post: 21147986, member: 322148"] [b]ඩිෂ් ඩි ඩි ඩින් ටෙක්නික්(කාම නිල ශාස්ත්රş[/b] [B][SIZE="3"][CENTER]අහලා තියනවා නේද කතාවක් 4 පෝයටම සිල් ගන්නවා කියල? ඇත්තටම එකේ තේරුම දන්නවද? සාමාන්යෙන් මාසෙකට පෝයවල් 4 එනවා එහෙම වෙන්නේ චන්ද්ර දින දර්ශනය අනුව. ගෙදර ලිතක් එහෙම තියනවා නම් නිකමට ඇදලා අරගෙන බැලුවට කමක් නැහැ. [IMG]http://www.lakehouse.lk/budusarana/2015/01/04/2015-litha.jpg[/IMG] ඔය මැද තියෙන්නේ එක තම. බටහිර කැලැන්ඩරය අපේ රටට එන්න කලින් ලංකාවේ තිබ්බ කෘෂිකාර්මික ජිවන රටාව එක්ක බද්ද වෙලා තිබ්බ දෙයක් තමා ඔය චන්ද්ර දින දර්ශනය. වගාවන් පටන් ගන්න, බෙහෙත් කරන්න, බෙහෙත් හදන්න, විෂ බස්සන්න, වගේම පින් දහම් කටයුතු කරන්නත් මිනිස්සු පාවිච්චි කලේ ඔය දින දර්ශනෙම තම. හරි දැන් බලනවා ඇති මොනවද මේ කියන්නේ කියල නේද? :D ඔය දින දර්ශනේ පාවිච්චි කරලා ගන්න පුළුවන් තව වැඩක් තියනවා නිල ශාස්ත්රයට සම්බන්ද වෙන. හැබැයි මේක විවාව පත් අයට තමා වඩා සුදුසු වෙන්නේ. ඉස්සර නිතර ගිය blog එකක තිබ්බ හොඳ ලිපියක් තමා පල්ලෙහා තියෙන්නේ. කියවලා බලන්නකෝ එහෙනම්. ------------------------------------------------------------------------- චන්ද්රයාගේ බලපෑම ස්ත්රී ශරීරය කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.මල්වරය,ඹපස් චක්රය ආදියට සම්බන්ධ ජ්යොතිෂ සිද්ධාන්ත ගොඩ නැගී ඇත්තේ චන්ද්රයා මුල් කොට ගෙනය.ස්ත්රියගේ කාම නිල සංකෝචනය ප්රසාරනය වීම සිදු වීමත් චන්ද්ර ගමන අනුව සිදුවේ.විවාහ දිවියේ ආරම්භක අවධියට වඩා කල් ගතවීමේදී තම සහකාරිය ලිංගික ඇසුරට යොමු කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතු බවට බොහෝ ස්වාමි පුරුෂයන් මැසිවිලි නගති.චන්ද්ර ගමන අනුව ස්ත්රී සිරුරේ වඩාත් උද්චේදිත කාම නිල හදුනාගෙන පිරිමැදීමෙන් ස්පර්ශ කිරීමෙන් අප්රානික අකර්මන්ය ස්වභාවය වෙනස්කොට ලිංගික ඇසුරට අවනත බවක් කායික මානසික වශයෙන් වැඩි සතුටක් තෘප්තියක් ලැබිය හැකි බව ජ්යොතිෂය හා බැදී ඇති කාම නිල ශාස්ත්රෙය් දක්වා ඇත. කාම නිලය ස්පර්ශ කිරීම පිරිමැදීම කල යුතු ආකාරය,කාල සීමාව ස්ත්රිය අනුව වෙනස්වේ.එය හදුනා ගැනීම පුරුෂයා සතු කාර්්යයකි. පසලොස්වක දිනයට පසු යෙදෙන අව පෑලවිය තිථියත් අමාවක දිනයට පසු යෙදෙන පුර පෑලවිය දිනයත් අනුව දිනයට යෙදී ඇති තිථිය සරලව හදුනා ගත හැක.තිථි අනුව කාම නිල වෙනස් වන ආකාරය පහත දැක්වේ. [IMG]http://i64.tinypic.com/24mdcud.jpg[/IMG] --------------------------------------------------------------------------------------- බැදපු උදවිය එහෙම ඉන්නවා නම් ලිතක් එහෙම අරගෙන දින ගැනලා අත්හදා බැලුවට වරදක් නැහැ. අත්දැකීම් නම් නැත. :D[/CENTER][/SIZE][/B] source: [URL="https://lankajhothisha.blogspot.com/2013/04/taboo-subject-3.html"]Lanka Jothishya Arana[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom