කාර්නිවල් ඒක ඉවරද බොයිස්?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මට ඊයෙ සුපිරි ආතල් එකක් වුනා...
    මම fb නැති හින්ද තොරතුරු එන්නෙ කටින් කට,

    ඊයෙ හවස ටවුමෙ රැලියට පොඩි වෙලාවකට හරි හොටදාල, පසුපාදයේ ක්‍රීඩා කරල එනව කියල හිතාගෙන වැඩපොලෙන් පොඩි කට් එකක් දාල 4ට විතර ගියා....
    සද්ද බද්ද නැති නිසා විපරං කරල බලනකොට, රැලිය ඉවරයිලු.... උදේලු තිබිල තියෙන්නෙ...
    ඊට පස්සෙ ආපහු වැඩට ගිහින් ගෙදර ආව.
    අද උදේ ආරංචිය එනව ඊයෙ හවස රැලිය තිබුණ. රෑ ජාමෙ වෙනකලුත් තිබුණ කියල....

    බලනකොට fb ගෘප් දෙකකින් උදේ, හවස රැලි දෙකක් තිබිල...😅
    😂😂😂 ow ban dan okkoma yanne fb tg walin thamai
     
    • Sad
    Reactions: PHBhagya

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,012
    1,201
    113
    Jana aragala waldi sindu kiyna eka hodai uba wage gam kabbanta notherunata. Nanda Malanige Pawana ahala balapan. Sisiu wiru geetha ahala balapn. Russian wiplawe sindu ahala balapan. Ewa thama minissunwa Motivate krnne :) :) :) :)