කාර් අක්කා කතා කරයි!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාර් අක්කා කතා කරයි!

    12345429_712660468835630_535561201804179929_n.jpg

     
    • Like
    Reactions: 3rdEye

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් චන්දෙත් ඉල්ලන්ඩ හිතන් ඉන්නව වගේ,ආයෙ දෙකක් නැ ගොබ්බ unp &න්නයො සෙට් එක උඩින්ම දිනවයි, කරු ජයසුරියටත් උඩින් පබාව පාර්ලිමේන්තු යවපු ගොන්නුනෙ ඔකුන්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොල් චන්දෙත් ඉල්ලන්ඩ හිතන් ඉන්නව වගේ,ආයෙ දෙකක් නැ ගොබ්බ unp &න්නයො සෙට් එක උඩින්ම දිනවයි, කරු ජයසුරියටත් උඩින් පබාව පාර්ලිමේන්තු යවපු ගොන්නුනෙ ඔකුන්.


    අනිවා 100000% sure මචන්! :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    "එහෙම යුගයක් අනිවාර්යයෙන් එනවා; පළමු අය වැයෙන්ම එහෙම යුගයක් එනවා කියල මම කිව්වෙ නෑ" ලු

    කිතුලට ගිය මිනිහා මතක් වුණා සිංහළු !
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ තාම ගත්තේ නැද්ද බන් අරක?

    ගත්තා ගත්තා,මන් උබට කිව්වේ කියලා..දැනට 1500KM දුවලා තියෙනවා ගත්තට පස්සේ :rofl:

    සසනිකා අලියාගේ යොවුන් පරපුරේ ඉන්න කෙනෙක්...දන්නා තරමින් චන්දෙ ඉලන්න ඉන්නේ :P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113


    දැන් තියෙන්නේ පංචවිධ ක්‍රියාවලිය නෙවේ වෙන්න ඇති :lol: