කාර් ඇතුළේ එයා ෆෙෂ්නර් තැබීම භයානකයි
මේ දිනවල පවතින දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් මෝටර් රථ තුළ වායු සුවඳකරණ (air fresher) තැබීම අවදානම් තත්ත්වයක් මතුකර තිබේ.
ඒ ඒවා දැඩි රශ්නය හේතුවෙන් පුපුරා යන බැවිනි.
පසුගිය දිනක යූනියන් පාරේ පිහිටි කීල්ස් සුපිරි වෙළෙඳ සැලේ රථ ගාලේ නවතා තබා ගිය මෝටර් රථයක තිබූ එවැනි වායු සුවඳකරණයක් පුපුරායාම නිසා එහි පිටුපස වීදුරුවට අලාභ හානි සිදුව තිබිණි.
සිද්ධියට අදාළ ඡායාරූපයක් පහත දැක්වේ.
srilankamirror