කාර් එකක් ගන්න උදව් කරපන්...
කාර් එකක් ගන්න ඕන. මේවගෙන් උබලා රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද. හේතු එක්ක කියන්න
ලක්ෂ 20ක් වගේ....
1. Nissan fb 14
2. Nissan fb 15
3. Nissan fb16
4. Nissan fb 17
5. Indian Alto 800 2015 වගේ
6. Nissan pulser
7. වෙනත්- දන්න එකක් කියපන්
සාමාන්‍ය තෙල් වැඩකරන
අමතර කොටස් වෙළෙඳ පොළ සුලභ හා ලාභ
වැඩිය ලෙඩ දෙන්නෙ නැති එකක්........
උබලට ජය වේවා...
කාර් එකක් ගන්න ඕන. මේවගෙන් උබලා රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද. හේතු එක්ක කියන්න
ලක්ෂ 20ක් වගේ....

1. Nissan fb 14
2. Nissan fb 15
3. Nissan fb16
4. Nissan fb 17
5. Indian Alto 800 2015 වගේ
6. Nissan pulser
7. වෙනත්- දන්න එකක් කියපන්
සාමාන්‍ය තෙල් වැඩකරන
අමතර කොටස් වෙළෙඳ පොළ සුලභ හා ලාභ
වැඩිය ලෙඩ දෙන්නෙ නැති එකක්........
උබලට ජය වේවා...
. math oya seen eke hitye me mase mula. anthimata brand new ekakata yanna theeranaya kara. zotye z100 gaththa. (not a popular choice. but i have my reasons
)