Deawoo car ගැන මොකද හිතෙන්නෙ??දන්න කට්ටිය කියන්න
උබට වාහන සන්හතියම එපා කරගෙන suicide කරගන්න ලෙවල් එකට වැටෙන්න ආසනම් ගනින්
ඔය දාර මරණ වලට කර නොගහා පදින්න පුලුවන් 2006 විතරි ඉන්දියන් ඇල්ටො එකක් ගනින්. කොනක ඉදන් තියන පොඩි පොඩි අඩුපාඩු පවා හදාගනින් හරියටම ගත්ත ගමන්ම වියදම් කරලා. ඕවගෙ පාර්ට්ස් හෙන ගනන් අඩුයි. ඒ නිසා ලොකු අවුලක් වෙන්නෑ. තෙලුත් නප්පියටම කරනවා. පාඩුවෙ බය නැතුව ඕන ගමනක් ගිහිං එන්න පුලුවන්. දෙන්නෙක් වගේ යනවනම් දිනපතා වැඩට ගියත් දෙන්නට යන්න එන්න යන බස් ගාස්තුවෙ ගානටම වගේ කාර් එකේ ගිහිං එන්න පුලුවන් තෙල් ගහගෙන.
මොනවා හරි වෙලා අමාරුම උනොත් උනොත් පික්මී/ උබර් පාරක් හරි දුවාගන්න පුලුවන්
salli athey nathnam parana ladi nam ganna epa.. 25 ma brand new bike 3 gaththath padu nah.. parana huththawal aran hadala mata nam epa wela thiyene