කාර් එක අඉඩ්ල් දුවන්නේ නැත

Dly

Member
May 14, 2011
33
1
0
කාර් එක අඉඩ්ල් දුවන්නේ නැත

මගේ nissan sunny FB13 (Doctor sunny) car eka eye dan ideling engine eka duwanne na nikamma natharawenawa habei poddak accelarator kalama digatama duwanawa ai kakaula accelarator eken gathama ai nawathinawa mokkdda wenna puluwan danna kenak innawanam kiyanna..:confused::confused::confused:
 

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මොන RMP එකෙදීද නවතින්නේ 1.0 TO 1.5 නවතිනවානම් fuel injectors සිං එකක්. හැබැයි accelerator කේබල් එක ඇදුනම ඔහම වෙනවා. එක නිසා මකබාස් වැඩ කරන්න කලින් කේබල් එක චෙක් කරහන් ලුස්ද කියලා !!
    බලපං බලලා කියහන් නැත්තම් තව සිං එකක් තියනවා.