කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා.

CARMN

Member
Jan 25, 2019
105
8
0
කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා.

මගේ කාර් එකේ දාලා තියන ඩෑෂ්බෝඩ් මැට් එක අව්වට රත් වෙලා ඇලිලා. දැන් ඒක ගැලෙව්වත් කෑලි ඩෑෂ්බෝඩ් එක උඩ ඉතුරු වෙලා ඇලිලා තියනවා. මේවා අයින් කර ගන්නේ කොහොමද?
 
Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    stickers gam vagee nam tiyenne petrol valata yanava surgical sprite walatath yanava athi podi try ekak deela balapan
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    stickers gam vagee nam tiyenne petrol valata yanava surgical sprite walatath yanava athi podi try ekak deela balapan

    ගම් නෙවෙයි මචං
    මේවගේ
    dashboard-mat-300x180.jpg

    ඩෑෂ් බෝඩ් මැට් එක අව්වට උණු වෙලා ඇලිලා තියන්නේ.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    oka puluwan widiyakata galawala danna, ithuru tika petrol, tiner wage monawa hari daala tikak arala pihidala dahan, godak welawata yai
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    oka puluwan widiyakata galawala danna, ithuru tika petrol, tiner wage monawa hari daala tikak arala pihidala dahan, godak welawata yai

    අතින් ගලවන්න පුලුවන් තරම් යැව්වා මචං. petrol, tiner වගේ ඒවට ඩෑෂ් බෝඩ් එකේ තිය මැටීරියල් එක සව්ත්තු වෙයිද කියලා බයයි.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    hodama de wahana service karana hoda thanakata aran yanna. eyala gawa chemicals tiyanawa

    thinner / petrol danna epa. dash board material eka damage wenawa
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    hodama de wahana service karana hoda thanakata aran yanna. eyala gawa chemicals tiyanawa

    thinner / petrol danna epa. dash board material eka damage wenawa

    Thanks සර්විස් තරන තැනකට කිව්වෙ නැත්තෙත් ඩෑෂ් බෝඩ් එක ඩැමේජ් කරයි කියලා.
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    car service center ekekata geniyanna unge gawa thiyanawa owa yawanna chemicals

    Thanks සර්විස් තරන තැනකට කිව්වෙ නැත්තෙත් ඩෑෂ් බෝඩ් එක ඩැමේජ් කරයි කියලා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    gum nam remove wenawa nail polish removers(acetone) walata. try karapan
    ps -acetone ekka react wenawa kiyala check karala balanna mulin acetone walata