Questions කාර් පහසුයි අපහසුයි ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    කාර් කියන්නේ පහසුවට පාවිච්චි කරන දෙයක් වුනාට ගමනක් යද්දී ඒක පරිස්සන් කරන්නයි , පාරේ යන උන්ව පරිස්සන් කරන්නයි පොලිස්සියෙන් බේරෙන්නයි මේ ඔක්කොම ගත්තම මාර පීඩනයක් නේද බන් ?
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කාර් කියන්නේ පහසුවට පාවිච්චි කරන දෙයක් වුනාට ගමනක් යද්දී එක පරිස්සන් කරන්නයි , පාරේ යන උන්ව පරිස්සන් කරන්නයි පොලිස්සියෙන් බේරෙන්නයි මේ ඔක්කොම ගත්තම මාර පීඩනයක් නේද බන් ?
    Ubata ledak, beheth ganin
     
    • Dislike
    Reactions: SLBlackKnight

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    කාර් කියන්නේ පහසුවට පාවිච්චි කරන දෙයක් වුනාට ගමනක් යද්දී එක පරිස්සන් කරන්නයි , පාරේ යන උන්ව පරිස්සන් කරන්නයි පොලිස්සියෙන් බේරෙන්නයි මේ ඔක්කොම ගත්තම මාර පීඩනයක් නේද බන් ?
    කියන කතාවේ ඇත්තක් තියනවා.
    හැබැයි වාහනයක් කියන්නේ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන දෙයක් මිසක් status පෙන්නන දෙයක් නෙමෙයි මට නම්.
    පොලීසියෙන් බේරෙන්න වෙන්නේ වැරදි විදියට drive කලොත් නේද?
    ගමනක් යද්දී පරිස්සම් කරන්න වෙන දේ නම් ලංකාව නිසා ලේසි දෙයක් නෙමෙයි. අපි කොයි තරම් පරිස්සමට ගියත් කොහේ හරි යන මන්දයෙක් ඇවිත් ගෑවෙන්න පුලුවන්.
    ඒවට අමතරව මාස 6න් service, Part replacements, Insurance, License, දුම් සහතික මෙකී නොකී වියදම් set වෙනව.
    ලේසිම වැඩේ Uber / Pick me භාවිතය තමයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    කාර් කියන්නේ පහසුවට පාවිච්චි කරන දෙයක් වුනාට ගමනක් යද්දී ඒක පරිස්සන් කරන්නයි , පාරේ යන උන්ව පරිස්සන් කරන්නයි පොලිස්සියෙන් බේරෙන්නයි මේ ඔක්කොම ගත්තම මාර පීඩනයක් නේද බන් ?
    ලංකාවෙ මොන වැඩේද stress එකක් නැතුව කරන්න පුළුවන්. අපායට ආසන්නයි.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    pare piliwelakata giyoth thama ohoma. parana ladiyak aran pissek wage palayan.

    anith wahana ain kara gannawa. pare yana aya kaanuwata bahinawa.

    jarawak deela policiyen berenna puluwan.
     
    • Love
    Reactions: dilan_randika