Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
කාර් මාකට් එක 8-11-2014
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් මාකට් එක 8-11-2014

හුගක් අය මේ ගැන අහන නිසයි දාන්නේ

ලංකාවේ කාර් මාකට් එක නිල් වෙන්න බැහැගෙන යනවා. ඒත් තාමත් සමහර උන් හිතන් ඉන්නේ අව් රුදු ගානක් පට්ටගහපු යකඩ ලඩි රත්තරං කියලා. එක එකාට අහුවෙන්න එපා. මෙන්න මේ දවස්වල වාහන මාකට් එක. තව මාස දෙක තුනකින් තව බහිනවා

මේ මිලගනන් තර්කානුකූලව බලපන්. වැඩේ තේරෙයි

මේ ගනන් වලට යන්නේ ලඩි නෙමේ. හොද තත්වේ ඒවා.(<130000km ) ඒ නිසා අඩුපාඩු වලට තව අඩු වෙනවා

ඇලියොන් 260 2007 - ලක්ශ 35-36 අතර ( උපරිමම 37යි)

ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක)

කොරොල්ලා 141 ඇක්ශියෝ 2007 - ලක්ශ 30-32 අතර

කොරොල්ලා 141 2008 - ලක්ශ 27-28.50 අතර

කොරොල්ලා 121 2006/7- ලක්ශ 26න් එහා නම් දෙන්න එපා මේවට.පැට්රල් චුට්ටක් වැඩිපුර කරනව කියල පට්ට ගහපු පරන ගොනා මොඩල් 121 ලක්ශ 26ට එහා දීලා ගන්නවට වඩා හොදයි තව ටිකක් දාලා 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගන්න එක. ඕක 2006/2007 වෙනකන් ආවනේ. මමනම් කියන්නේ 2006/2007 1500cc එකකට උනත් 25-26ට වඩානම් දෙන්න එපා

ඔය G H J නොම්බර 121 නම් යන්නේ 22යි 23යි

කොරොල්ලා 110 - 18ක් වගේ තමා

අනිත් ඒවා ඉතින් ටොයොටා කාර් එක්ක සංසන්දනය කරල ගනිල්ලා. උදාහරනෙකට ඔය නිසාන් ටීඩා 2007 එකක් එහෙම දැන් යන්නේ 25 අවට. පට්ට ගහපු 2003/2004 121 ගන්න වෙලේ 24-25ක් දීලා ටීඩා එකක් ගන්න එක ලාබයි

හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා

[QUOTE="රත්තරං, post: 16998083, member: 391748"] [b]කාර් මාකට් එක 8-11-2014[/b] [SIZE="3"][B] හුගක් අය මේ ගැන අහන නිසයි දාන්නේ ලංකාවේ කාර් මාකට් එක නිල් වෙන්න බැහැගෙන යනවා. ඒත් තාමත් සමහර උන් හිතන් ඉන්නේ අව් රුදු ගානක් පට්ටගහපු යකඩ ලඩි රත්තරං කියලා. එක එකාට අහුවෙන්න එපා. මෙන්න මේ දවස්වල වාහන මාකට් එක. තව මාස දෙක තුනකින් තව බහිනවා මේ මිලගනන් තර්කානුකූලව බලපන්. වැඩේ තේරෙයි මේ ගනන් වලට යන්නේ ලඩි නෙමේ. හොද තත්වේ ඒවා.(<130000km ) ඒ නිසා අඩුපාඩු වලට තව අඩු වෙනවා ඇලියොන් 260 2007 - ලක්ශ 35-36 අතර ( උපරිමම 37යි) ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක) කොරොල්ලා 141 ඇක්ශියෝ 2007 - ලක්ශ 30-32 අතර කොරොල්ලා 141 2008 - ලක්ශ 27-28.50 අතර කොරොල්ලා 121 2006/7- ලක්ශ 26න් එහා නම් දෙන්න එපා මේවට.පැට්රල් චුට්ටක් වැඩිපුර කරනව කියල පට්ට ගහපු පරන ගොනා මොඩල් 121 ලක්ශ 26ට එහා දීලා ගන්නවට වඩා හොදයි තව ටිකක් දාලා 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගන්න එක. ඕක 2006/2007 වෙනකන් ආවනේ. මමනම් කියන්නේ 2006/2007 1500cc එකකට උනත් 25-26ට වඩානම් දෙන්න එපා ඔය G H J නොම්බර 121 නම් යන්නේ 22යි 23යි කොරොල්ලා 110 - 18ක් වගේ තමා අනිත් ඒවා ඉතින් ටොයොටා කාර් එක්ක සංසන්දනය කරල ගනිල්ලා. උදාහරනෙකට ඔය නිසාන් ටීඩා 2007 එකක් එහෙම දැන් යන්නේ 25 අවට. පට්ට ගහපු 2003/2004 121 ගන්න වෙලේ 24-25ක් දීලා ටීඩා එකක් ගන්න එක ලාබයි හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා :rofl::rofl::rofl:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom