කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    bn6AxZ.jpg


    සෙට් වෙන කෙල්ලන් ගනන සොයන්නට ගොස් ඈට තලා ගන්නට බෑරිය .. යන්නේ වයිපරය සමග නිසාවෙන්..
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    bn6AxZ.jpg


    සෙට් වෙන කෙල්ලන් ගනන සොයන්නට ගොස් ඈට තලා ගන්නට බෑරිය .. යන්නේ වයිපරය සමග නිසාවෙන්..

    accord ekata kello set wen na sinhalu
    looks so old even :dull::oo:

    https://m.youtube.com/watch?list=PL2i6uLFviRehDR0vERBgEI-7qQaWFsPjX&v=yVWsuWfTK3o

    I get 23 Kmpl on my prius
    and I get laid even ( typical Sinhalese thinks prius is a Mercedes :dull: :D )

    what you get on a accord at UAE :dull::nerd:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔව් බන්.ඒක හරි..මේකේ කෙල්ලො සෙට් වෙන් නැ කියලා නාහෙත් අඩන.ජීවිතේට කෙල්ලෙකුගේ අතින්වත් අල්ලලා නැති උන්ට හොදයි නෙ බන්.

    එල එල.. කාර් එකක් නැති කොල්ලෙක් මේක දැකලා කාර් එකක් ගන්න උත්සහයක් හරි කරනවනම් වටිනවා.. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    දැන් ඔහොම කෙල්ලෝ සෙට් කරන් මොනවද බන් උබලා කරන්නේ? දන්නේ නැති නිසා අහන්නේ.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    fb 15 ගැන අත්දැකීම් ඇත. ටින්ටඩ් කල එකක් නම් අගනේය. ඉදිරිපස අසුනේ සිට පසුපස අසුනට යාමේදී බාධා මතුවිය හැක. uraj මාමාටද fb15 අත්දැකීම් ඇතිබවක් කීබව ලාවට මතකය.:cool::cool:

    :frown: :growl: කාපිය මාව....... :growl: :frown: