කාර් සීට් ගැන දන්න උන් වරෙල්ලා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ලාෆ් දුම් ටෙස්ට් එක ලගද?
    ලාෆ් එකක් මතක නෑනෙ මාර සීන් එක , යකෝ කාත්තංකුඩියෙ ඔහෙලා දන්නවා උදේ හවා මෙතනන් යන අපිට වඩා.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ලාෆ් එකක් මතක නෑනෙ මාර සීන් එක , යකෝ කාත්තංකුඩියෙ ඔහෙලා දන්නවා උදේ හවා මෙතනන් යන අපිට වඩා.
    set vemu vena dawasaka
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඕකට සෙලෝටේප් කෑල්ලක් අලවපන් බන්. එහෙම නැත්නම් ප්ලාස්ටර් කෑල්ලක් අලවපන් මචෝ. :P
    එක නෙමෙයි අර ඔයා එක්ක ත්‍රෙඩ් වල රණ්ඩු වෙන එකෙක්වත් මේ ත්‍රෙඩ් එක දැකල නෑනේ බන් ??
     
    • Sad
    Reactions: tharakaf

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මගෙ වාහනෙත් තියෙන්නෙ ලෙදර් සීට් .. ..
    ඒක original leather ද කියන්න නම් තේරුමක් නෑ (manufacturer දාපු ලෙදර් සීට්)
    දැන් අවුරුදු 7ක් පරණයි .... මම සීට් වලට treatment කරල නෑ .... හැබැයි තවම ඔය වගේ වෙලා නෑ ....
     
    • Like
    Reactions: Janatha Jhon

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    මගෙ වාහනෙත් තියෙන්නෙ ලෙදර් සීට් .. ..
    ඒක original leather ද කියන්න නම් තේරුමක් නෑ (manufacturer දාපු ලෙදර් සීට්)
    දැන් අවුරුදු 7ක් පරණයි .... මම සීට් වලට treatment කරල නෑ .... හැබැයි තවම ඔය වගේ වෙලා නෑ ....
    Mokakda wahane? Japan Rexineuth enawa Godak Japanese ewata enne Japan Rexine..
     
    Last edited:

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    JB weld බ්‍රැන්ඩ් එකේ එනවා Leather weld repair kit කියලා DIY කිට් එකක්. යූ ටියුබ් එකේ තියෙනවා කරන විදිහ. උඹට kit එක JB WELD ලංකාවේ කරන කෙනෙක්ගෙන් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මගෙ වාහනෙත් තියෙන්නෙ ලෙදර් සීට් .. ..
    ඒක original leather ද කියන්න නම් තේරුමක් නෑ (manufacturer දාපු ලෙදර් සීට්)
    දැන් අවුරුදු 7ක් පරණයි .... මම සීට් වලට treatment කරල නෑ .... හැබැයි තවම ඔය වගේ වෙලා නෑ ....
    ඇක්වා එකද? ඒකට ලෙදර් ආසන කවර එනවද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ෂිට් වලට රෙද්දක් දාල ඊට පස්සේ එක උඩ වාඩි වෙයන් මචන්. :ROFLMAO:
    යකොව් මේ ත්‍රෙඩ් එක අර උබත් එක්ක නිතර රණ්ඩුවෙන එකෙක්වත් දැකල නෑනේ. :(:( උන්ට දකින්න bump.
     
    • Haha
    Reactions: tharakaf