කාර්_හීනේ_අයියෝ....

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන විකාරයක්ද බන් මේ හුට්ටේ ආණ්ඩුව කරන්න හදන්නේ..මිනිස්සුන්ගේ ලෙඩ අඩු කරන්න කියලා පොල්තෙල්,සීනි ගණන් වැඩි කරන්න හදනවා..ට්‍රැෆික් වැඩියි කියලා වාහන අඩු කරන්න වාහන මිල වැඩි කරන්න හදනවා ඒ අස්සේ අන්න දැන් පරණ වාහන අප්‍රිකාවට පටවන්න හදනවා..වට් අ ෆකින් ජෝක්..:angry:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ayyio salli ..apahu gon karaththa wala thamayi sinhalunta yanda wenne. Raviyage mudal amathikama lamayekuta denna kiyapan.

    මොන විකාරයක්ද බන් මේ හුට්ටේ ආණ්ඩුව කරන්න හදන්නේ..මිනිස්සුන්ගේ ලෙඩ අඩු කරන්න කියලා පොල්තෙල්,සීනි ගණන් වැඩි කරන්න හදනවා..ට්‍රැෆික් වැඩියි කියලා වාහන අඩු කරන්න වාහන මිල වැඩි කරන්න හදනවා ඒ අස්සේ අන්න දැන් පරණ වාහන අප්‍රිකාවට පටවන්න හදනවා..වට් අ ෆකින් ජෝක්..:angry:

    :yes::yes::yes::yes:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    යු.එන්.පී ආණ්ඩුවක් ආවාම කාර් එකක් ගන්න හිටපු නංගිලා මල්ලිලා එන්න කෝ බලන්න...එන්න
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපි වගේ සිංහලයෝන්ට ඕක අවුලක් උනාට සල්ලි තියන එකාට ඔක් අවුලක් නෙමේ. ඔය අරින්නෙ යහපාලානේ ලස්සනට පුකේ. කෝ දැන් අර අපි තමා යහපාලානේ වැරදි වලට මුලින්ම කතා කරන්නේ කිව්ව යහපාලන බත් බැලයෝ ටික
     
    • Like
    Reactions: fundude

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සුදු වෑන් විතරක් නෙමෙයි ඔන්න අනිත් වාහනත් දැන් අපි නැති කරා. තමුන්නාන්සෙලට දැන් ඉතින් බයක් හැකක් නැතුව හිටං පාරක තොටක බැහැල යන ගමනක් පයින් යන්න පුළුවන්.
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මොන විකාරයක්ද බන් මේ හුට්ටේ ආණ්ඩුව කරන්න හදන්නේ..මිනිස්සුන්ගේ ලෙඩ අඩු කරන්න කියලා පොල්තෙල්,සීනි ගණන් වැඩි කරන්න හදනවා..ට්‍රැෆික් වැඩියි කියලා වාහන අඩු කරන්න වාහන මිල වැඩි කරන්න හදනවා ඒ අස්සේ අන්න දැන් පරණ වාහන අප්‍රිකාවට පටවන්න හදනවා..වට් අ ෆකින් ජෝක්..:angry:

    ඔබගේ සියළු ප්‍රශ්ණ වලට එළකිරියේ සිටින, යහපාලනයට කත් අදින ගොන් හරකුන් විසින් පිළිතුරු දෙනු ඇත. කියන්න ඕන නෑනෙ රට හරක් ටික කවුද කියල.... ;)
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මචන්ලා බස් ගාස්තු වැඩිකරන්න කියමු මිනිසුන්ගේ වයායාම වැඩි කරන්න