කාරුණික ඉල්ලීමයි !!!

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    නැගෙනහිර දිඹුලාගල තන්තිරිමලේ ආදී ප්‍රදේශ වල ඇති ඉපැරණි නටබුන් විහාර ආදිය වෙනමම ආධිපත්‍යයකට යට වෙන්න දැන් ඇත්තේ බොහොම ආසන්න තත්ත්වයකි...එහි ගිය අය මේ බව දනිති...
    .මේ ගෙවී යන්නේ ඒවායේ අවසන් කාලය විය හැක...මේ දේවල් සියැසින් දැකගතහැකි අවසන් පරම්පරාව උඹලා අපි විය හැක...
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මේ කතාව බොලඳ නැහැ බන් උඹ කියන දේ ලොකු ඇත්තක් තියනවා..
    අපේ මිනිස්සුම වන්දනා ගමන් ගියාම ඒ යන යන තැන්වල නම් ගම් කොටල එන්නෙත් හැදිච්ච කම නැති හින්දනේ,
    එහෙම මිනිස්සු ඉන්න රටක උඹ කියන දේ ඉස්සරහට නොවෙනවා කියන්න නම් බැහැ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කියලා තියන දේ නම් ඇත්ත සහෝ,මමත් ඉන්නෙ හරිම කණගා‍ටුවෙන් ඔය ගැන 3+++
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    Machan Ubala Anuradhapura patte hariyata dawas 2k awiddoth therei lankawe pura widdyawe tharama......................

    Patta watina than wal wadila gihin ban.........

    godak aya mee place pawichchi karanne bonna......
    ee places mara safety. malata police kastiya pain na....mokada pannoth aniwa kastiya atharaman wenawa.....

    ee asse thawa kalakanni set wagayak meewa hara hara nidan hoyanawa..

    Aparade machanla ape ithihasaya nikan wal wadenawa... cowthukagarayak raka ganna bari ape pura widdya niladarin , mewa raka gani kiyala kohoma hithannada?

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සහතික ඇත්ත..ඕවයේ ෆොටෝ එකක් ගන්න ගියොත් දහ දොළොස් පලකින් අවසර ගන්න ඕන. හොරු පැනල ගොඩනැගිල්ලම උස්සන් ගියත් දන්නෙ නෑ. ඔච්චර සැලසුම් සහගතව නොබියව ඔතනට පනින්න. අනිවාර්යෙන් ගොඩනැගිල්ල ගැන භාණ්ඩ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඉතින් එහෙම එවුන් ඕක උස්සල ගෙවල් වල තියාගන්න තරම් මෝඩ නෑනෙ. දැනටමත් ඕක ලංකාවෙන් පිටවෙලයි ඇත්තෙ. දැන් ඔතනින් තියන්න වෙන්නෙ පුස් කන පරීක්ෂණ වාර්තා ටික විතරයි. කාලකන්නි
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සහතික ඇත්ත..ඕවයේ ෆොටෝ එකක් ගන්න ගියොත් දහ දොළොස් පලකින් අවසර ගන්න ඕන. හොරු පැනල ගොඩනැගිල්ලම උස්සන් ගියත් දන්නෙ නෑ. ඔච්චර සැලසුම් සහගතව නොබියව ඔතනට පනින්න. අනිවාර්යෙන් ගොඩනැගිල්ල ගැන භාණ්ඩ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඉතින් එහෙම එවුන් ඕක උස්සල ගෙවල් වල තියාගන්න තරම් මෝඩ නෑනෙ. දැනටමත් ඕක ලංකාවෙන් පිටවෙලයි ඇත්තෙ. දැන් ඔතනින් තියන්න වෙන්නෙ පුස් කන පරීක්ෂණ වාර්තා ටික විතරයි. කාලකන්නි

    ඒකෙ ආයෙ දෙකක් නෑ මචං :no:

    ඇත්ත කතාව මචෝ...

    ස්තුතියි...!

    Rep +

    :(:(:(

    Ela macho... Rep+5

    Machan Ubala Anuradhapura patte hariyata dawas 2k awiddoth therei lankawe pura widdyawe tharama......................

    Patta watina than wal wadila gihin ban.........

    godak aya mee place pawichchi karanne bonna......
    ee places mara safety. malata police kastiya pain na....mokada pannoth aniwa kastiya atharaman wenawa.....

    ee asse thawa kalakanni set wagayak meewa hara hara nidan hoyanawa..

    Aparade machanla ape ithihasaya nikan wal wadenawa... cowthukagarayak raka ganna bari ape pura widdya niladarin , mewa raka gani kiyala kohoma hithannada?

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    තිත්ත ඇත්ත මචං :(

    කියලා තියන දේ නම් ඇත්ත සහෝ,මමත් ඉන්නෙ හරිම කණගා‍ටුවෙන් ඔය ගැන 3+++

    බොහොම ස්තුති අදහස් වලට මචන්ලා