Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටක් ගැන කතා කරනකොට ජනප්‍රිය තීරණ ගත්තාම නතර වෙන්නේ මේ අමුතු අටේ අද තියන තැන.

ලෝකේ දියුණුයි කියන රටකට ගිහින් තියනවා ද ?

ඒවායේත් දරිද්‍රතාව උපරිම විදින මිනිස්සු ඉන්නවා යම් ප්‍රමාණයක්. එත් නගර කියන සංකල්පය තිබ්බට එක ව්‍යාප්ත වෙලා. නගරෙයි ගමෙයි වෙනසක් නැති තරම්. එතකොට මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා වැඩි දෙනාට සපුරල තියෙන්නේ. එත් නැති බැරි මිනිස්සු බින්දුවයි කියන එක නෙමේ.

චන්දෙ ගන්න රස්සා දෙනවා කියනවා. කියලා ඒවා දෙන්න ඉඩ නැති නම්, පුද්ගලික ව්‍යාපාර වැඩි වෙන්නේ නැති නම්, පුද්ගලික ව්‍යාපාර වලට හිතු හැටියට මින්ස්සු ගන්නේ නැති නම්, කරන්න තියෙන්නේ රජයේ තමන්ගේ පාලනේ තියන තැන් වලට මිනිස්සු ටික පටවන එක. එතකොට රස්සා දීල.

හැබැයි ආර්තිකෙට බරක්. ඒ බර ගෙවන්නේ තමන් නොවන නිසා තැකීමක් නැහැ. අනික අවුරුදු 5ක් ගැන විතරයි හිතන්නේ.

දැන් ආපහු අවොත් වාහන කතාවට. කොලබ, නුවර, ගම්පග, කළුතර, වගේ තැන් වල වාහන වැඩියි කියන එන උබත් පිලිගනවා නේ.

හරි දැන් හිතන්න උබ යෝජනා කරන විදිහට වාහන ඇති තරම් ගෙන්න දෙනවා ඉවක් බවක් නැතිව. දැන් ඔය කියන වාහන අඩු පළාත් වලට වාහන කියක් යයිද, % ලෙස, කොළඹට වාහන කියාක් යයිද % ලෙස. එතකොට රටේ ආර්ථිකේ දුවන තැනට එකෙන් තව කොපමණ නාතියක් ඇති වෙයිද.

කොළඹ කිලෝමේටර් 1 යන්න කොච්චර වෙලා යයිද? එකෙන් කීදෙනෙක් ගේ මුදල්, කාලය අපතේ යයිද. ට්‍රැෆික් වැඩි වෙනවා කියන්නේවක්රව තෙල්, වාහන නඩත්තු වැනි දේවල් වලට යන වියදම වැඩි වෙනවා. ඒ වියදම යන්නේ ඩොලර් ලෙස පිට රටට. එක ලිස්ට් එකක් හැදුවාම සල්ලි පිටරට යන හේතු, මුල් පිටුවේ වාහන ලියවෙන්නවා. (මහබැංකු වාර්තාව බලන්න ඕනෑම නම්). එකේ ඉෆෙක්ට් එක මේ වෙනකොට පැහැදිලි කරන්න ඕනා නැහැ හැමෝම දැන් අත් දැකලා තියනවා. ඕක පොතේ කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් දැන් අත්දකීමනේ තෙරෙනේවා.

අලුත් පාලම (කැළණි) ඉදන් කොටුවට යන්න (මැනින්, මාළු මාකට් කොලබ ඇතුලේ තියන කාලේ) විනාඩි 20ක් කියලා ගණනය කරලා තිබ්බා ට්‍රැෆික් එකත් එක්ක (මහින්ද ගේ කාලේ). එක (එවන විට) තව අවුරුදු 5-10ක් ඇතුලත විනාඩි 40 ක් වෙනවා කියලත් එස්ටිමෙට් කරලාත් තිබ්බා. ඕක අවුරුදු කීපයෙන් කීපයට කරන සමීක්ෂණයක්. එකට විසදුම් මොනාද කොළඹට එන වාහන අඩු කරන්න ඕන. ඒ මොකටද, හැමෝගෙම සුබසිද්දිය තකා. මොනාද ක්‍රියාමාර්ග, මැනින් මාකට් එක හා මාළු මාකට් එක එලියට ගෙනියාම. අදිවේගී මාර්ග, අලුත් පාරවල් (මැරීන් ඩ්‍රයිව් එක දීර්ග කෙරීම වගේ) මාර්ග සංවර්ධනය, නව වාහන ගමන් මග සැකසුම් (galle road එක oneway කිරීම) වගේ දේවල. ඕවයින් ඉකමනට කරන්න පුළුවන් මොනාද ? ඒවා ඉස්සරලා කරනව.

දැන් බලන්න මේ දවස් වැල කොරෝනා නිසා ඩොලරය ස්ථාවරව තියාගන්න මොකද කලේ වාහන ආනයනය බින්දුව කළා. වාහන මිල වැඩි වුනාට වාහන මිල කැරෙකෙන්නේ රටේ ආර්ථිකය ඇතුලේ. වාහන සැපයුම නතර කළා. සමහර දේවල් කරන්න සල්ලි ඕන, නව මාවත් හදන්න. මොකද කණු උඩ හදන්න ඕනේ.

ලංකාවේ පලවෙනි highway එක plan කලේ JR ගේ කාලේ. පටන් ගත්ත තැන් ලොප් උනේ ප්‍රේමදාස කාලේ, වැලි ගොඩදාලා ආයේ ගොඩගන්න හැදුවේ චන්ද්‍රිකා, සාර්ථකව හැදුනේ දක්ෂිණ අදිවීගී මාර්ගේ ඒ උනාට. දැන් බලපන් එක හදලා තියන මාර්ගේ අනුව කොම්බ ඉදන් මොරටුවට තියන ට්‍රැෆික් එකට විශාල ප්‍රමනේ අඩුවක් උනේ නැහැ. මොකද දුර යන අයට තමා එකේ සෙත සැලසුනේ.හැබැයි ඔය පාර ඕනෑමයි ලංකාවට. මොකද සියලුම දුර තැන් කොලබට connect වෙන්නේ නැති නම් දීර්ගා කාලීනව රට දියුණු කරන්න වත් මේ උඩින් කතා කල ව්‍යාප්ත කිරීම කරන්න බෑ. ඔක්කොම පහසුකම් තියන තැන් වලට පොඩි ගැහෙන එක විතරයි...

ලෝකේ දියුනියි කියන රටවල් වල මිනිස්සු නගරෙට එන්නේ තමන්ගේ වාහනේ නෙමේ. මෙල්බන්, ටෝක්යෝ, නියෝක් නම් අහලා තියනවා. හේතුව, එකක්, එලවන්න කොම්ප්ලේක්ස් වැඩියි පාරවල්. map එක පොඩ්ඩක් වැරදුනොත් ලොකු රවුමක් යන්න වෙනවා. තව එකක් parking වියදම පෙට්‍රල් වියදමට වඩා වැඩි වෙනවා. පැය 4ක වැඩට ටෝක්යෝ ගියොත් parking cost එක 10,000ක් වෙන තැනුත් තියනවා (10,000 කට පැට්රල් 50L කට වඩා ගහන්න පුළුවන් 2018දි) අනික කාලය නාස්තිය. බුලට් ට්‍රෙන්, නිකන් ට්‍රෙන් එකේ, tunnel එකේ ගියොත් මහන්සියක් නැතිව විනාඩි 30න්, තමන්ගේ කාර් එකේ ගිහින් පාර්ක් කරලා තමන්ගේ වැඩේට යන්න පැයක් වත් යනවා. ඉතින් මේකට විකල්පේ මොකද්ද පොදු ප්‍රවහනේ. ෆේස් බුක් එකෙත් තිබ්බා ජනප්‍රිය පොස්ට් එකක් රටක් දියුණු වෙන්න නම් මිනිස්සුන්ට තමන්ගේ වාහන ගන්න එක නෙමේ වෙන්න ඕනා පොදු ප්‍රවහනේ හැමෝම පාවිච්චි කරන්න තරමට දියුණු වෙන්න ඕනා කියල.

දැන් තෙරෙනේවද

1) ජනප්‍රිය තීරණ අරගෙන දුයුණු කරන්න බෑ (එකෙන් කියන්නේ නැහැ හිතුවක්කාර මෝඩ තීරණ ගන්න ඕන කියලා)

2) ප්‍රතිපත්ති දීර්ග කාලීන වෙන්න ඕන. කෙටිකාලීන, මාධ්‍ය කාලීන් දේවල් වල ප්‍රතිපලත් ඒවට සපෝර්ට් කරන්න තමා හැදෙන්න ඕනා.

3) සමහර දේවල් කරන්න කෙටි කාලීන දේවල කරන්න වෙනවා. මොකද දීර්ග කාලීන ප්‍රතිපල එනකන් පාලනයට මොනා හරි කරන්න ඕන.

Eg. කොරෝනා පලාංයට රට සති කීපයක් වසා දැමීම. මොකද හරි ක්‍රමේ (දැනට) හැමෝටම ඉන්ජේෂන් එකක් ගහන එක. එත් ඉන්ජෙක්ෂන එකක් එක දවසින් ගහන්න බැරි නිසා, තියන ඉන්ජෙක්ෂන් 99% වත් සාර්ථක නැත නිසා, ඉන්ජේෂන් ගහනකනුත් ජීවත් වෙන්න ඕන නිසා කෙටිකාලීනව රටක් වහනව සති කීපයකට. හැමර් කරනවා කියන්නේ එකට. එතකොට නැති බැරි එකා වැටෙනවා කියාලා බල බල හිටියොත් මොකද වෙන්නේ කියලා දැන් මේ වනවිට අත්දැකීමෙන් තෙරෙනේවා ඇති. මම කියන්නේ ඉක්මනට පාලනය කරලා, පාලනය කරද්දී වෙන side ඉෆෙක්ට් අඩු කරන්න ඕනා. කරලා වැඩි දෙනාට සෙත සැලසෙන විදිහට කරනන් ඕන.

වාහන ආනයනය සීමා කිරීමත් ඒ වගේ කෙටි කාලීන පාලනයක්.

මේක ලිව්වා කියල ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා ගෙන කියලා කරන්නත් බෑ. එක තම තිත්ත ඇත්ත.

මමත් මගේ වාහනේ මාරු කරගන්න බලාගෙන ඉන්නේ. මමත් කැමති නෑ වාහන ආනයනය නතර කල එකට. මොකද මට වාහනයක් ඕන. මගේ ආදායම් මාර්ගයත් වාහන එක්ක බැදිච්ච එකක්. දැන් අවුරුදු 7ක් එකම වාහනේ. අහුවෙන පලවෙනි චාන්ස් එකෙන්ම මම වාහනේ මාරු කරනවා. එත් ඕක තමා තත්වේ. මම ඔය උඩින් තියන ඒවා ලිව්වා කියලා මගේ වාහනේ විකුනනේ නැතිව ඉන්නෙත් නෑ, අලුත් වාහනයක් ගන්න හදන එක නැති වෙන්නෙත් නෑ.... කැමතිඋතන් නැති උනත්. තිත්ත බේත් බොන්නත් වෙනවා. සමහර වෙලාවට බේත් බීලා සීනි ටිකක් කාලා ඉන්නවා. සමහර වෙලාවට තිත්ත නිසා බොන්නෙත් නැතිව ඉන්නවා.

දැන් ඇති...............................................

[QUOTE="wqe123, post: 26775604, member: 545828"] [B]රටක් ගැන කතා කරනකොට ජනප්‍රිය තීරණ ගත්තාම නතර වෙන්නේ මේ අමුතු අටේ අද තියන තැන.[/B] ලෝකේ දියුණුයි කියන රටකට ගිහින් තියනවා ද ? ඒවායේත් දරිද්‍රතාව උපරිම විදින මිනිස්සු ඉන්නවා යම් ප්‍රමාණයක්. එත් නගර කියන සංකල්පය තිබ්බට එක ව්‍යාප්ත වෙලා. නගරෙයි ගමෙයි වෙනසක් නැති තරම්. එතකොට මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා වැඩි දෙනාට සපුරල තියෙන්නේ. එත් නැති බැරි මිනිස්සු බින්දුවයි කියන එක නෙමේ. [B]චන්දෙ ගන්න රස්සා දෙනවා කියනවා. කියලා ඒවා දෙන්න ඉඩ නැති නම්, පුද්ගලික ව්‍යාපාර වැඩි වෙන්නේ නැති නම්, පුද්ගලික ව්‍යාපාර වලට හිතු හැටියට මින්ස්සු ගන්නේ නැති නම්, කරන්න තියෙන්නේ රජයේ තමන්ගේ පාලනේ තියන තැන් වලට මිනිස්සු ටික පටවන එක. එතකොට රස්සා දීල. හැබැයි ආර්තිකෙට බරක්. ඒ බර ගෙවන්නේ තමන් නොවන නිසා තැකීමක් නැහැ. අනික අවුරුදු 5ක් ගැන විතරයි හිතන්නේ[/B]. දැන් ආපහු අවොත් වාහන කතාවට. කොලබ, නුවර, ගම්පග, කළුතර, වගේ තැන් වල වාහන වැඩියි කියන එන උබත් පිලිගනවා නේ. හරි දැන් හිතන්න උබ යෝජනා කරන විදිහට වාහන ඇති තරම් ගෙන්න දෙනවා ඉවක් බවක් නැතිව. දැන් ඔය කියන වාහන අඩු පළාත් වලට වාහන කියක් යයිද, % ලෙස, කොළඹට වාහන කියාක් යයිද % ලෙස. එතකොට රටේ ආර්ථිකේ දුවන තැනට එකෙන් තව කොපමණ නාතියක් ඇති වෙයිද. කොළඹ කිලෝමේටර් 1 යන්න කොච්චර වෙලා යයිද? එකෙන් [SIZE=4][B]කීදෙනෙක් ගේ මුදල්, කාලය අපතේ යයිද. ට්‍රැෆික් වැඩි වෙනවා කියන්නේවක්රව තෙල්, වාහන නඩත්තු වැනි දේවල් වලට යන වියදම වැඩි වෙනවා. ඒ වියදම යන්නේ ඩොලර් ලෙස පිට රටට. එක ලිස්ට් එකක් හැදුවාම සල්ලි පිටරට යන හේතු, මුල් පිටුවේ වාහන ලියවෙන්නවා. (මහබැංකු වාර්තාව බලන්න ඕනෑම නම්). එකේ ඉෆෙක්ට් එක මේ වෙනකොට පැහැදිලි කරන්න ඕනා නැහැ[/B][/SIZE] හැමෝම දැන් අත් දැකලා තියනවා. ඕක පොතේ කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් දැන් අත්දකීමනේ තෙරෙනේවා. අලුත් පාලම (කැළණි) ඉදන් කොටුවට යන්න (මැනින්, මාළු මාකට් කොලබ ඇතුලේ තියන කාලේ) විනාඩි 20ක් කියලා ගණනය කරලා තිබ්බා ට්‍රැෆික් එකත් එක්ක (මහින්ද ගේ කාලේ). එක (එවන විට) තව අවුරුදු 5-10ක් ඇතුලත විනාඩි 40 ක් වෙනවා කියලත් එස්ටිමෙට් කරලාත් තිබ්බා. ඕක අවුරුදු කීපයෙන් කීපයට කරන සමීක්ෂණයක්. එකට විසදුම් මොනාද කොළඹට එන වාහන අඩු කරන්න ඕන. ඒ මොකටද, හැමෝගෙම සුබසිද්දිය තකා. මොනාද ක්‍රියාමාර්ග, මැනින් මාකට් එක හා මාළු මාකට් එක එලියට ගෙනියාම. අදිවේගී මාර්ග, අලුත් පාරවල් (මැරීන් ඩ්‍රයිව් එක දීර්ග කෙරීම වගේ) මාර්ග සංවර්ධනය, නව වාහන ගමන් මග සැකසුම් (galle road එක oneway කිරීම) වගේ දේවල. ඕවයින් [B]ඉකමනට කරන්න පුළුවන් මොනාද ? ඒවා ඉස්සරලා කරනව.[/B] දැන් බලන්න මේ දවස් වැල කොරෝනා නිසා ඩොලරය ස්ථාවරව තියාගන්න මොකද කලේ වාහන ආනයනය බින්දුව කළා. වාහන මිල වැඩි වුනාට වාහන මිල කැරෙකෙන්නේ රටේ ආර්ථිකය ඇතුලේ. වාහන සැපයුම නතර කළා. [B]සමහර දේවල් කරන්න සල්ලි ඕන, නව මාවත් හදන්න. මොකද කණු උඩ හදන්න ඕනේ. [/B] ලංකාවේ පලවෙනි highway එක plan කලේ JR ගේ කාලේ. පටන් ගත්ත තැන් ලොප් උනේ ප්‍රේමදාස කාලේ, වැලි ගොඩදාලා ආයේ ගොඩගන්න හැදුවේ චන්ද්‍රිකා, සාර්ථකව හැදුනේ දක්ෂිණ අදිවීගී මාර්ගේ ඒ උනාට. දැන් බලපන් එක හදලා තියන මාර්ගේ අනුව කොම්බ ඉදන් මොරටුවට තියන ට්‍රැෆික් එකට විශාල ප්‍රමනේ අඩුවක් උනේ නැහැ. මොකද දුර යන අයට තමා එකේ සෙත සැලසුනේ.[B]හැබැයි ඔය පාර ඕනෑමයි ලංකාවට. මොකද සියලුම දුර තැන් කොලබට connect වෙන්නේ නැති නම් දීර්ගා කාලීනව රට දියුණු කරන්න වත් මේ උඩින් කතා කල ව්‍යාප්ත කිරීම කරන්න බෑ. ඔක්කොම පහසුකම් තියන තැන් වලට පොඩි ගැහෙන එක විතරයි... ලෝකේ දියුනියි කියන රටවල් වල මිනිස්සු නගරෙට එන්නේ තමන්ගේ වාහනේ නෙමේ[/B][COLOR=rgb(0, 0, 0)]. මෙල්බන්, ටෝක්යෝ, නියෝක් නම් අහලා තියනවා. හේතුව, එකක්, එලවන්න කොම්ප්ලේක්ස් වැඩියි පාරවල්. map එක පොඩ්ඩක් වැරදුනොත් ලොකු රවුමක් යන්න වෙනවා. තව එකක් parking වියදම පෙට්‍රල් වියදමට වඩා වැඩි වෙනවා. පැය 4ක වැඩට ටෝක්යෝ ගියොත් parking cost එක 10,000ක් වෙන තැනුත් තියනවා (10,000 කට පැට්රල් 50L කට වඩා ගහන්න පුළුවන් 2018දි) අනික කාලය නාස්තිය. බුලට් ට්‍රෙන්, නිකන් ට්‍රෙන් එකේ, tunnel එකේ ගියොත් මහන්සියක් නැතිව විනාඩි 30න්, තමන්ගේ කාර් එකේ ගිහින් පාර්ක් කරලා තමන්ගේ වැඩේට යන්න පැයක් වත් යනවා.[/COLOR] [B]ඉතින් මේකට විකල්පේ මොකද්ද පොදු ප්‍රවහනේ. [/B]ෆේස් බුක් එකෙත් තිබ්බා ජනප්‍රිය පොස්ට් එකක් [B][COLOR=rgb(41, 105, 176)]රටක් දියුණු වෙන්න නම් මිනිස්සුන්ට තමන්ගේ වාහන ගන්න එක නෙමේ වෙන්න ඕනා පොදු ප්‍රවහනේ හැමෝම පාවිච්චි කරන්න තරමට දියුණු වෙන්න ඕනා කියල. [/COLOR][/B] දැන් තෙරෙනේවද [B]1) ජනප්‍රිය තීරණ අරගෙන දුයුණු කරන්න බෑ (එකෙන් කියන්නේ නැහැ හිතුවක්කාර මෝඩ තීරණ ගන්න ඕන කියලා) 2) ප්‍රතිපත්ති දීර්ග කාලීන වෙන්න ඕන. කෙටිකාලීන, මාධ්‍ය කාලීන් දේවල් වල ප්‍රතිපලත් ඒවට සපෝර්ට් කරන්න තමා හැදෙන්න ඕනා. 3)[/B] [B]ස[COLOR=rgb(41, 105, 176)]මහර දේවල් කරන්න කෙටි කාලීන දේවල කරන්න වෙනවා. මොකද දීර්ග කාලීන ප්‍රතිපල එනකන් පාලනයට මොනා හරි කරන්න ඕන.[/COLOR][/B] Eg. කොරෝනා පලාංයට රට සති කීපයක් වසා දැමීම. මොකද හරි ක්‍රමේ (දැනට) හැමෝටම ඉන්ජේෂන් එකක් ගහන එක. එත් ඉන්ජෙක්ෂන එකක් එක දවසින් ගහන්න බැරි නිසා, තියන ඉන්ජෙක්ෂන් 99% වත් සාර්ථක නැත නිසා, ඉන්ජේෂන් ගහනකනුත් ජීවත් වෙන්න ඕන නිසා කෙටිකාලීනව රටක් වහනව සති කීපයකට. හැමර් කරනවා කියන්නේ එකට. එතකොට නැති බැරි එකා වැටෙනවා කියාලා බල බල හිටියොත් මොකද වෙන්නේ කියලා දැන් මේ වනවිට අත්දැකීමෙන් තෙරෙනේවා ඇති. මම කියන්නේ ඉක්මනට පාලනය කරලා, පාලනය කරද්දී වෙන side ඉෆෙක්ට් අඩු කරන්න ඕනා. කරලා වැඩි දෙනාට සෙත සැලසෙන විදිහට කරනන් ඕන. [COLOR=rgb(184, 49, 47)][B]වාහන ආනයනය සීමා කිරීමත් ඒ වගේ කෙටි කාලීන පාලනයක්.[/B][/COLOR] [B]මේක ලිව්වා කියල ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා ගෙන කියලා කරන්නත් බෑ. එක තම තිත්ත ඇත්ත.[/B] [SIZE=3]මමත් මගේ වාහනේ මාරු කරගන්න බලාගෙන ඉන්නේ. මමත් කැමති නෑ වාහන ආනයනය නතර කල එකට. මොකද මට වාහනයක් ඕන. මගේ ආදායම් මාර්ගයත් වාහන එක්ක බැදිච්ච එකක්. දැන් අවුරුදු 7ක් එකම වාහනේ. අහුවෙන පලවෙනි චාන්ස් එකෙන්ම මම වාහනේ මාරු කරනවා. එත් ඕක තමා තත්වේ. මම ඔය උඩින් තියන ඒවා ලිව්වා කියලා මගේ වාහනේ විකුනනේ නැතිව ඉන්නෙත් නෑ, අලුත් වාහනයක් ගන්න හදන එක නැති වෙන්නෙත් නෑ.... කැමතිඋතන් නැති උනත්. තිත්ත බේත් බොන්නත් වෙනවා. සමහර වෙලාවට බේත් බීලා සීනි ටිකක් කාලා ඉන්නවා. සමහර වෙලාවට තිත්ත නිසා බොන්නෙත් නැතිව ඉන්නවා. දැන් ඇති...............................................[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom