කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    ලංකාවේ අදායමෙන් 86% යන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න
    ඊටපස්සේ 60 පැන්නම පැන්ෂන් දෙන්න ඕනේ
    ඊට පස්සේ මළාම සහකරුවා ජිවත්ව ඉන්නකන් පැන්ෂන් එක දෙන්න ඕනේ
    මේක රටකට ලොකු බරක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,850
    113
    අනිව බන්. ඕකුන්ව ගෙදර යවල නම් වැඩේ එතනින් නවතින්නෙ නෑ. මුන් උද්ගෝෂන කරයි. එහෙම නැත්නම් ඊලඟ ඡන්දෙදි අපිට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරයි. ඒ නිසා ඕකුන්ව යවන්න ඕන තියෙන්නෙ අඩි 6ක් යටට හරි සමූහ මළ මිනී කන්දකට. අපි ගේම ලස්සනට ගහන් ගියා. ඉන්දියාවෙන් ඩෙල්ටා ගෙන්නල චක්කර ලේකයක් ගැහුවා බස් එකේ කෝච්චියෙ වැඩට වරෙන් කියල. කොහෙද ඉතින් කඩාකප්පල්කාරී වල් වේස ජෙප්පො එක්ක රටේ වැඩක් කරන්න ලේසි නෑ අපිට.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    aneka oya godak goda gahila inne kamkaru ,lipikaru wage ewa. wadak karanneth naha(aneka karanna thiyena wada walata echchara oneth naha)
    slas custom wage mewath exam walin gatta nam hari one tika witarak.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාවේ අදායමෙන් 86% යන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න
    ඊටපස්සේ 60 පැන්නම පැන්ෂන් දෙන්න ඕනේ
    ඊට පස්සේ මළාම සහකරුවා ජිවත්ව ඉන්නකන් පැන්ෂන් එක දෙන්න ඕනේ
    මේක රටකට ලොකු බරක්
    එහෙම කියන්න එපා බං..එජය ගෙවන්නේ 35 යි සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට.....පැන්ෂන් ගියාහ ඒක 20-25ට අඩු වෙනවා......හරි හමන් මූල්‍ය විනයක් තියෙන රටකට ඕක ගැටලුවක් නෙවෙයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    Eliyata danna baha Human rights, ratee thathwaya nisa kiyala parliament eken or usawiyen niyogayak aran temporary padi/deemana adu karanna puluwan.
    Ethakota eelanga chande sure parada wena nisa ehema karanne naha.
    ඔය කියන්නේ ඉන්න උන් අයින් කරන්න බෑ.
    අලුතින් ගන්න එක තමා නතර කරන්න වෙන්නේ / අඩු කරන්න වෙන්නේ
    එකත් කරන්න වෙන්නේ නැහැ, මොකද අවුරුදු 5න් 5 මාරු වෙනවා.
    චන්දෙට රස්සා දෙන්න ඕනා, එන එවුන් මාරු වෙනවා. ඒ නිසා පොලිසියක් විදිහට ඕක අවුරුදු 10-15ක් කරන්න ඕන උනාට කරන්න බෑ
    අන්තිමට ඕක අඩු වෙන්නේ නැහැ කවදාවත්, වැඩි වෙනවා ඇරෙන්න.

    එකනේ කියන්නේ..... මටත් ඕකම තමා පෙන්නේ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔය කියන්නේ ඉන්න උන් අයින් කරන්න බෑ.
    අලුතින් ගන්න එක තමා නතර කරන්න වෙන්නේ / අඩු කරන්න වෙන්නේ
    එකත් කරන්න වෙන්නේ නැහැ, මොකද අවුරුදු 5න් 5 මාරු වෙනවා.
    චන්දෙට රස්සා දෙන්න ඕනා, එන එවුන් මාරු වෙනවා. ඒ නිසා පොලිසියක් විදිහට ඕක අවුරුදු 10-15ක් කරන්න ඕන උනාට කරන්න බෑ
    අන්තිමට ඕක අඩු වෙන්නේ නැහැ කවදාවත්, වැඩි වෙනවා ඇරෙන්න.

    එකනේ කියන්නේ..... මටත් ඕකම තමා පෙන්නේ.
    oka amaru deyak nemeyi oya
    slas custom sleas wage one gana witarayi ganne politicianla agihi haganne nane.
    e wage wada piliwelak haduwoth chanden passe denna one nahane
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2002 රනිල් ආපු ගමන් අලුතින් බදව ගන්න රජයෙ සෙවකයන්ගෙ පෙන්ශන් කැපුව, රජයේ ජොබ්ස් දෙන එක අඩු කලා. පාඩු ලබන රජ්යේ ආයතන විකුනන්න හැදුව. මිනිස්සු චන්දෙදි මිනිහව ගෙදර යැව්ව.

    මන් දන්න හොද සැලරි එකක් ලැබුනු private ජොබ්ස් කරපු අය ඉන්නව, උපාදිදාරීන්ට ආන්ඩුවේ ජොබ්ස් දෙනකොට පත්වීම ගත්තු අය, රජයේ සේවයේ නිවාඩු/පෙන්ශන් තියන නිසා.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    ඔය කියන්නේ ඉන්න උන් අයින් කරන්න බෑ.
    අලුතින් ගන්න එක තමා නතර කරන්න වෙන්නේ / අඩු කරන්න වෙන්නේ
    එකත් කරන්න වෙන්නේ නැහැ, මොකද අවුරුදු 5න් 5 මාරු වෙනවා.
    චන්දෙට රස්සා දෙන්න ඕනා, එන එවුන් මාරු වෙනවා. ඒ නිසා පොලිසියක් විදිහට ඕක අවුරුදු 10-15ක් කරන්න ඕන උනාට කරන්න බෑ
    අන්තිමට ඕක අඩු වෙන්නේ නැහැ කවදාවත්, වැඩි වෙනවා ඇරෙන්න.

    එකනේ කියන්නේ..... මටත් ඕකම තමා පෙන්නේ.
    ජෙප්පො රෙද්ද උස්සන් එනවා උපාධිධාරීන් ට රස්සා දියව් කියලා. ඒ බස් එකේ නගිනවා කට්ටිය රස්සාව ගන්න. රස්සාව ගත්තම බහිනව. ඒකයි 3-5 % අතර තියෙන්න හැමදාම.
     
    • Like
    Reactions: wtsamantha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙජිස්ටර් කරන ජොබ් කරන එවුන්ට නම් මාස තුනක පඩි දීල එලියට දාන්න ඕනෙ. හමුදාවෙත් 50000ක් විතර තියාගෙන අනික් උන් දාන්න ඕනෙ විනයානුකූලව කුඹුරු කොටන්න.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    කෝටියක් දුන්නත් කමක් නෑ හරියට පැය 8 වැඩ කරනවා නම්. හරියට ම බැලුවොත් මාසෙට රුපියල් දහ දාහක වත් වැඩක් කරන්නේ නැති එවුන්
    කරන්න වැඩක් තියෙන්න එපැයි බන්.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    2002 රනිල් ආපු ගමන් අලුතින් බදව ගන්න රජයෙ සෙවකයන්ගෙ පෙන්ශන් කැපුව, රජයේ ජොබ්ස් දෙන එක අඩු කලා. පාඩු ලබන රජ්යේ ආයතන විකුනන්න හැදුව. මිනිස්සු චන්දෙදි මිනිහව ගෙදර යැව්ව.

    මන් දන්න හොද සැලරි එකක් ලැබුනු private ජොබ්ස් කරපු අය ඉන්නව, උපාදිදාරීන්ට ආන්ඩුවේ ජොබ්ස් දෙනකොට පත්වීම ගත්තු අය, රජයේ සේවයේ නිවාඩු/පෙන්ශන් තියන නිසා.
    මන්දා මන් දන්න මට පෙන විදිහට නම් එන නිල්, කොළ, කුරහන් ඔක්කොම කලේ වැඩි කරන එක.
    කොළ කට්ටියත් සෑහෙන්න දුන්නා. ඕක බලන්න ඕනා පත් වීමට පෙර කීයද සම්පූර්ණ ගාන, ඊලග පත් වීම වෙනකන් කොච්චර අඩු/වැඩි වෙලාද කියලා.

    අර EPF එකට මාරු කරපු එක නම් ඇත්තටම රටක් විදිහට කල හොද දෙයක් දීර්ග කාලීනව... එත් පසනල් ඉන්කම් එක ගැන කතා කලොත් නම් එක ජරා වැඩක්.

    ලංකාවට වාහන ගෙන්නන්න දෙන එක අඩු (නතර කිරීම නොවේ) කිරීමත ඒ වගේ හොද දෙයක්. මොකද පාරවල් වලට දරාගන්න බැරි තරම් වාහන වැඩි උනාම, යටිතල පහසුකම් වර්ධනය වැඩි කරන්න බැරි නම් වැඩි වෙන වේගයෙන්, කරන්න තියන්නේ inflow එක පාලනය.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම හැමදාම කියනවා ආන්ඩුව වෙනස් කරාට ඕක කරන්න බෑ රජයේ ආන්ඩු ක්‍රමයම වෙනස් කරන්න වෙනවා. .

    සමාජවාදි බාගයයි ලිබරල්වාදි බාගයයි තියන් මේ වැඩ කරන්න බෑ. .

    මේ රට හැදෙන්න නම් මලමිනි උඩින්. . ඒක කරන්න තරන් කොන්දක් තියෙන කෙනෙක්, රටට ආදරේ කෙනෙක් තවම ලන්කාවේ කොතනක වත් පේන්න නෑ. .
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    රෙජිස්ටර් කරන ජොබ් කරන එවුන්ට නම් මාස තුනක පඩි දීල එලියට දාන්න ඕනෙ. හමුදාවෙත් 50000ක් විතර තියාගෙන අනික් උන් දාන්න ඕනෙ විනයානුකූලව කුඹුරු කොටන්න.
    ලංකාවේ ජනහණයට සාපේක්ෂව ලක්ෂ 5ක හමුදාවක් ඕන. ඒක පලදායකව යොදා ගන්න ඕන. දැනටත් හමුදාව ගන්න පඩියට වඩා වැඩි කරනව