Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලකන්ණි ගුරුවරියකගේ මුස්පේන්තු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.30 න් පසුව ගුරුවරයාගේ කාර්යය අවසන් යැයි බොහෝ දෙමාපියෝ සිතති. ඇත්තෙන්ම ගුරුවරයාගේ වැටුප තීරණය වන්නේ 1.30 න් පසුව කරණ කාර්යය මතයැයි කිවහොත් නිවැරදිය. දින සටහන් , වාර සටහන් ලිවිය යුතුය. දින සටහන් දින පතා නියෝජ්‍ය විදුහල්පතිගේ අධීක්ෂණයට යොමුවන බැවින් දින සටහන් නොලියා සිටියහොත් ගුරු කාර්ය සාධනය අනුමත වන්නේ නැත. ගුරු කාර්ය සාධනය අනුමත නොවුනහොත් වාර්ෂික වැටුප් වර්ධකය හිමි නොවේ. ගුරු කාර්ය සාධනය සම්පූර්ණ වීමට නම් ව්‍යාපෘති වාර්තා දෙකක් ( කේවල හා කණ්ඩායම්) සැකසිය යුතුය. පාසල් පාදක ඇගයීම් සඳහා ඇගයීම් සැලසුම් හදන්නට වන්නේද ගුරුවරයාටය. ඒවා වෙලාවට හැදුවෙ නැතොත් විදුහල්පතිවරයාගෙන් ඔළුව බේරාගන්නට නොහැකිය. ගුනාත්මක සංවර්ධන දර්ශක පිළියෙල නොකලහොත් වග කියන්නට වෙන්නේ විදුහල්පතිවරයා ට නොව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකට හා පළාත් අධ්‍යාපන අධ්යක්ෂකටය. ප්රතිකාර්ය වැඩ සටහන් හදන්නට වෙන්නේද ගුරුවරයාටමය. ඒ සියල්ල අතරේ ළමුන්ගේ අභ්‍යාස පොත් බලන්නට සිදුවන්නේද ගුරුවරයාටය. වාර විභාග කාලයේ ගුරුවරයා විඳින දුක ගෙදර සෙස්සන්ටද දැනෙන්නේ ඔවුන්ටද ඒවාට සහාය වන්නට සිදුවන නිසාය. ඒ සියල්ල අතරේ "ඔයාට පාසලෙන් තොර ජීවිතයක් නැද්ද " කියා ගෙදර ස්වාමියා/ බිරිඳ අසන ප්‍රශ්නවලටද පිළිතුරු දිය යුතුය.

" දැන් කොහොමද චතුර මගේ වැඩේ කරන්නේ?"

ඇය ඇසුවේ සියල්ල සම්පූර්ණ යැයි සිතාගෙනය.

"ඔයාලට telecom line එකක් නැති නිසා router එකක් ගන්න වෙනවා. ඒකට ඉතිං data card දාන්න හරි package එකක් ගන්න හරි වෙනවා."

" ඒක කොහොමද කරන්නේ?" ඇයගේ හඬ බෙහෙවින් දුර්වලය.

" බය වෙන්න දෙයක් නෑ, උසාවිය ළඟ communication එකේ තිබුණා . යමු ගිහින් බලමු."

ඇය රුපියල් 2000/- ක් දී router එකක් මිළට ගත් අතර pre paid නොමැති වූයෙන් 900/- මාසික package එකක් ලබා ගති.

" දැන් හරිනෙ චතුර"

ජයග්‍රාහී ලීලාවෙන් ඇය විමසුවාය.

." දැන් තමා අමාරුම වැඩේ තියෙන්නේ ; whatsapp ඉන්න ළමයින්ගෙ නම් ප්‍රශ්නයක් නෑ; අනිත් අයට whatsapp හදන්න කියන්න ඕන. ඊට පස්සෙ අපි හදන whatsapp group එකට එයාලා add කරන්න ඕන. දැන් ඔයාගෙ ලඟ ළමයින්ගෙ telephone numbers තියෙනවද?"

" ළමයින්ගෙ numbers නම් මගෙ ලඟ නෑ චතුර, මොකද අපි ළමයින්ගෙ numbers තියා ගන්නෙ නෑනෙ"

" කීප දෙනෙක්ගෙවත් නැද්ද?" මම ඇසුවේ යම් සැලසුමක් හිතේ අඳිමිනි.

"නෑනෙ, එක ළමයෙක්ගෙවත් number එකක් නෑනෙ." ඇය පැවසුවේ බිඳුනු හඬිනි.

" හරි, උත්සාහය අත හරින්න හොඳ නෑ, ඔයාගෙ පංතිවල teachers ලා කාගෙ හරි ළමයි ඉන්නවද ? "

" ඔව් , එක ළමයෙක් ඉන්නවා . ...... ගෙ පුතා"

"ඔය තියෙන්නෙ. ඔයා දැන්ම ඒ teacher ට කතා කරන්න. කතා කරලා ඒ පුතාගෙන් එයා දන්න යාලුවන්ගෙ numbers ඉල්ල ගන්න. ඒ අයගෙන් තව අයගෙ numbers ඉල්ල ගන්න. ඒ එක එක ළමයට කතා කරලා මේ පණිවුඩය දෙන්න. ඔයාට මේ වැඩේට දවස් කීපයක් යාවි. ඊට පස්සෙ ආයෙත් මාව මුණ ගැහෙන්න."

ඇය පිටව ගියේ මුව නොසෑහෙන සේ මට ස්තුති කරමිනි.

දින කිහිපයක් ඇවෑමෙන් ඇය මා සොයා පැමිණියේ පංතියේ 2/3 ක පමණ සිසුන්ගේ numbers ද රැගෙනය. පසුව මවිසින් whatsapp group එකක් සාදා ඒ එක් එක් ළමයා ඊට add කළෙමි.ටිකෙන් ටික group එකෙහි සාමාජිකත්වය පුළුල් වන්නට විය. ඇයගේ whatsapp group එකෙහි addmin වරුන් ලෙස ඇයට අමතරව කළාප ගණිත අධ්යක්ෂතුමියද, ගණිත ගුරු උපදේශකද පාසලේ සෙසු ගණිත ගුරු මහත්ම මහත්මීන්ද එක්වීමත් සමග එහි ක්‍රියාකාරිත්වය වඩාත් පුළුල් විය. ඒ සියළු දෙනාම එයට එක්වූයේ ස්වේච්ඡාවෙන් වන අතර රජයෙන් හෝ වෙනත් කිසිවකුගෙන් ඒ සඳහා කිසිදු පෙළඹවීමක් හෝ බලපෑමක් හෝ සහාය දීමක් හෝ සිදු නොවීය. සිසුන්ද වඩාත් උනන්දුවෙන් වැඩෙහි යෙදෙන බව ඔවුන්ගේ comments වලින් දැක ගත හැකි විය.

ක්‍රම ක්‍රමයෙන් whatsapp වලින් ඔබ්බට ගොස් Zoom හරහා ඉගැන්වීම් ඇරඹීමත් සමග ඇය මෙන්ම සිසුන්ගේද මහත් උනන්දුවක් දක්නට හැකි විය. Zoom වලින් පාඩම් උගන්වන හැටි ඇයට හුරු කරන්නට මට දින ගණනාවක් ගත විය. ඇය zoom පාඩම් අත් හදා බැලුවේ මට උගන්වමිනි. දිනක් මා අහම්බයෙන් මෙන් ඇයගේ නිවසට ගොඩවීමි. නිවසේ ඉදිරි දොර වසා තිබුණු හෙයින් ආපසු යන්නට හැරෙන විටම

"චතුර , චතුර "

යැයි යමෙකු තරමක් ඉහල සිට කතා කරනවා ඇසුනෙන් මා එදෙස බැලීමි. නිවස අසල තිබූ විසල් ගස ලඟ කුඩා අට්ටාලයක් තනා තිබුණු අතර එහි ඇය සහ ඇයගේ ස්වාමි පුරුෂයා විය. ඇය අට්ටාලයේ ඉගැන්වීම්හි යෙදෙන විට ඔහු ඇයගේ සහායට ළඟ සිටියහ.signal අඩු ගම්වල මෙවන් ස්වාමි පුරුෂයින් නැති ගුරු මහත්මීන් කෙසේ නම් online ඉගැන්වීම් කරන්නේදැයි මට සිතුණි.

කෙසේ වුවද මම හොඳින් දන්නා telecom හි සේවය කරන මගේ මිතුරකුගේ මාර්ගයෙන් Slt fibre ඇයගේ නිවසට ලබා දීමට මට හැකි විය. දැන් ඇය සතුටින් උගන්වයි. තවදුරටත් ඇයට මාගේ සහාය අවශ්‍ය නොවේ.

https://www.aljazeera.com/gallery/2021/7/13/sri-lankan-children-make-a-dangerous-climb-for-online-school

[QUOTE="ewijesekara, post: 26678811, member: 561877"] .30 න් පසුව ගුරුවරයාගේ කාර්යය අවසන් යැයි බොහෝ දෙමාපියෝ සිතති. ඇත්තෙන්ම ගුරුවරයාගේ වැටුප තීරණය වන්නේ 1.30 න් පසුව කරණ කාර්යය මතයැයි කිවහොත් නිවැරදිය. දින සටහන් , වාර සටහන් ලිවිය යුතුය. දින සටහන් දින පතා නියෝජ්‍ය විදුහල්පතිගේ අධීක්ෂණයට යොමුවන බැවින් දින සටහන් නොලියා සිටියහොත් ගුරු කාර්ය සාධනය අනුමත වන්නේ නැත. ගුරු කාර්ය සාධනය අනුමත නොවුනහොත් වාර්ෂික වැටුප් වර්ධකය හිමි නොවේ. ගුරු කාර්ය සාධනය සම්පූර්ණ වීමට නම් ව්‍යාපෘති වාර්තා දෙකක් ( කේවල හා කණ්ඩායම්) සැකසිය යුතුය. පාසල් පාදක ඇගයීම් සඳහා ඇගයීම් සැලසුම් හදන්නට වන්නේද ගුරුවරයාටය. ඒවා වෙලාවට හැදුවෙ නැතොත් විදුහල්පතිවරයාගෙන් ඔළුව බේරාගන්නට නොහැකිය. ගුනාත්මක සංවර්ධන දර්ශක පිළියෙල නොකලහොත් වග කියන්නට වෙන්නේ විදුහල්පතිවරයා ට නොව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකට හා පළාත් අධ්‍යාපන අධ්යක්ෂකටය. ප්රතිකාර්ය වැඩ සටහන් හදන්නට වෙන්නේද ගුරුවරයාටමය. ඒ සියල්ල අතරේ ළමුන්ගේ අභ්‍යාස පොත් බලන්නට සිදුවන්නේද ගුරුවරයාටය. වාර විභාග කාලයේ ගුරුවරයා විඳින දුක ගෙදර සෙස්සන්ටද දැනෙන්නේ ඔවුන්ටද ඒවාට සහාය වන්නට සිදුවන නිසාය. ඒ සියල්ල අතරේ "ඔයාට පාසලෙන් තොර ජීවිතයක් නැද්ද " කියා ගෙදර ස්වාමියා/ බිරිඳ අසන ප්‍රශ්නවලටද පිළිතුරු දිය යුතුය. " දැන් කොහොමද චතුර මගේ වැඩේ කරන්නේ?" ඇය ඇසුවේ සියල්ල සම්පූර්ණ යැයි සිතාගෙනය. "ඔයාලට telecom line එකක් නැති නිසා router එකක් ගන්න වෙනවා. ඒකට ඉතිං data card දාන්න හරි package එකක් ගන්න හරි වෙනවා." " ඒක කොහොමද කරන්නේ?" ඇයගේ හඬ බෙහෙවින් දුර්වලය. " බය වෙන්න දෙයක් නෑ, උසාවිය ළඟ communication එකේ තිබුණා . යමු ගිහින් බලමු." ඇය රුපියල් 2000/- ක් දී router එකක් මිළට ගත් අතර pre paid නොමැති වූයෙන් 900/- මාසික package එකක් ලබා ගති. " දැන් හරිනෙ චතුර" ජයග්‍රාහී ලීලාවෙන් ඇය විමසුවාය. ." දැන් තමා අමාරුම වැඩේ තියෙන්නේ ; whatsapp ඉන්න ළමයින්ගෙ නම් ප්‍රශ්නයක් නෑ; අනිත් අයට whatsapp හදන්න කියන්න ඕන. ඊට පස්සෙ අපි හදන whatsapp group එකට එයාලා add කරන්න ඕන. දැන් ඔයාගෙ ලඟ ළමයින්ගෙ telephone numbers තියෙනවද?" " ළමයින්ගෙ numbers නම් මගෙ ලඟ නෑ චතුර, මොකද අපි ළමයින්ගෙ numbers තියා ගන්නෙ නෑනෙ" " කීප දෙනෙක්ගෙවත් නැද්ද?" මම ඇසුවේ යම් සැලසුමක් හිතේ අඳිමිනි. "නෑනෙ, එක ළමයෙක්ගෙවත් number එකක් නෑනෙ." ඇය පැවසුවේ බිඳුනු හඬිනි. " හරි, උත්සාහය අත හරින්න හොඳ නෑ, ඔයාගෙ පංතිවල teachers ලා කාගෙ හරි ළමයි ඉන්නවද ? " " ඔව් , එක ළමයෙක් ඉන්නවා . ...... ගෙ පුතා" "ඔය තියෙන්නෙ. ඔයා දැන්ම ඒ teacher ට කතා කරන්න. කතා කරලා ඒ පුතාගෙන් එයා දන්න යාලුවන්ගෙ numbers ඉල්ල ගන්න. ඒ අයගෙන් තව අයගෙ numbers ඉල්ල ගන්න. ඒ එක එක ළමයට කතා කරලා මේ පණිවුඩය දෙන්න. ඔයාට මේ වැඩේට දවස් කීපයක් යාවි. ඊට පස්සෙ ආයෙත් මාව මුණ ගැහෙන්න." ඇය පිටව ගියේ මුව නොසෑහෙන සේ මට ස්තුති කරමිනි. දින කිහිපයක් ඇවෑමෙන් ඇය මා සොයා පැමිණියේ පංතියේ 2/3 ක පමණ සිසුන්ගේ numbers ද රැගෙනය. පසුව මවිසින් whatsapp group එකක් සාදා ඒ එක් එක් ළමයා ඊට add කළෙමි.ටිකෙන් ටික group එකෙහි සාමාජිකත්වය පුළුල් වන්නට විය. ඇයගේ whatsapp group එකෙහි addmin වරුන් ලෙස ඇයට අමතරව කළාප ගණිත අධ්යක්ෂතුමියද, ගණිත ගුරු උපදේශකද පාසලේ සෙසු ගණිත ගුරු මහත්ම මහත්මීන්ද එක්වීමත් සමග එහි ක්‍රියාකාරිත්වය වඩාත් පුළුල් විය. ඒ සියළු දෙනාම එයට එක්වූයේ ස්වේච්ඡාවෙන් වන අතර රජයෙන් හෝ වෙනත් කිසිවකුගෙන් ඒ සඳහා කිසිදු පෙළඹවීමක් හෝ බලපෑමක් හෝ සහාය දීමක් හෝ සිදු නොවීය. සිසුන්ද වඩාත් උනන්දුවෙන් වැඩෙහි යෙදෙන බව ඔවුන්ගේ comments වලින් දැක ගත හැකි විය. ක්‍රම ක්‍රමයෙන් whatsapp වලින් ඔබ්බට ගොස් Zoom හරහා ඉගැන්වීම් ඇරඹීමත් සමග ඇය මෙන්ම සිසුන්ගේද මහත් උනන්දුවක් දක්නට හැකි විය. Zoom වලින් පාඩම් උගන්වන හැටි ඇයට හුරු කරන්නට මට දින ගණනාවක් ගත විය. ඇය zoom පාඩම් අත් හදා බැලුවේ මට උගන්වමිනි. දි[SIZE=5][B]නක් මා අහම්බයෙන් මෙන් ඇයගේ නිවසට ගොඩවීමි. නිවසේ ඉදිරි දොර වසා තිබුණු හෙයින් ආපසු යන්නට හැරෙන විටම[/B][/SIZE] [B][SIZE=5]"චතුර , චතුර " යැයි යමෙකු තරමක් ඉහල සිට කතා කරනවා ඇසුනෙන් මා එදෙස බැලීමි. නිවස අසල තිබූ විසල් ගස ලඟ කුඩා අට්ටාලයක් තනා තිබුණු අතර එහි ඇය සහ ඇයගේ ස්වාමි පුරුෂයා විය. ඇය අට්ටාලයේ ඉගැන්වීම්හි යෙදෙන විට ඔහු ඇයගේ සහායට ළඟ සිටියහ.signal අඩු ගම්වල මෙවන් ස්වාමි පුරුෂයින් නැති ගුරු මහත්මීන් කෙසේ නම් online ඉගැන්වීම් කරන්නේදැයි මට සිතුණි.[/SIZE][/B] [SIZE=5][B]කෙසේ වුවද මම හොඳින් දන්නා telecom හි සේවය කරන මගේ මිතුරකුගේ මාර්ගයෙන් Slt fibre ඇයගේ[/B] [B]නිවසට ලබා දීමට මට හැකි විය. දැන් ඇය සතුටින් උගන්වයි. තවදුරටත් ඇයට මාගේ සහාය අවශ්‍ය නොවේ.[/B][/SIZE] [URL]https://www.aljazeera.com/gallery/2021/7/13/sri-lankan-children-make-a-dangerous-climb-for-online-school[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom