කාලකන්නින්ට හෙන ගහපිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කාලකන්නින්ට හෙන ගහපිය

    මෝකුන් සද්ද නැතුව ඉදන්... ආයේ කුණු ගොඩක තිබ්බ වීඩියෝ එකක් අරන් දැන් අපිට කෙලවන්න හදනව...
    මුන් ඇෆ්ගන්වල , ඉරාක් වල ඇමරිකන් කාරය දාන සෙල්ලම් ඔහේ බලන් ඉන්නව , නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ කියනවනේ...

    http://news.bbc.co.uk/2/hi/south_asia/8446849.stm

    :growl::growl::growl::growl::growl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මම හිතුවේ ඔයගොල්ලන්ගේ ලොකුතැන ඔය විදේශ බලවේග සියල්ලම මෙල්ල කරලා කියලනෙ. ඇයි ආණ්ඩුවේ නිවුස් බලන්නෙ නැද්ද මේදවස්වල?
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඒක නම් ඇත්ත මචන්.. :frown:
    කතා කරල වැඩක් නෑ.. american කාරයෝ කරන ඔක්කොම හොඳයි.. :angry: මුන්ට පැහැදිලිවම ලංකාවෙ යුද්දෙ ඉවර වුන එක ගැන පුදුම ඇම්මක් තියෙන්නෙ :growl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම හිතුවේ ඔයගොල්ලන්ගේ ලොකුතැන ඔය විදේශ බලවේග සියල්ලම මෙල්ල කරලා කියලනෙ. ඇයි ආණ්ඩුවේ නිවුස් බලන්නෙ නැද්ද මේදවස්වල?

    ඒක වැරදී නොකිය , වෙන කාරණා ඉස්මතු කරද්දි පැහැදිලී අවශ්‍යතාවය මොකක්ද කියල

    :no::no::no:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම හිතුවේ ඔයගොල්ලන්ගේ ලොකුතැන ඔය විදේශ බලවේග සියල්ලම මෙල්ල කරලා කියලනෙ. ඇයි ආණ්ඩුවේ නිවුස් බලන්නෙ නැද්ද මේදවස්වල?

    මෙතනත් දේශපාලනය ඇදල ගන්න එපා මෝඩයෙක් වගේ.. :angry: මේක රටේ ප්‍රශ්නයක්.. අපේ ජාතියේ උන්ගෙ කිසි සමගියක් නැති නිසා තමයි මේවගේ දේවල් වෙන්නෙ.. :frown:

    ඔව් අර ranil කොටින්ට රට ලියල දුන්නා නම් american කාරයොත් කටපියන් ඉඳී :frown:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙතනත් දේශපාලනය ඇදල ගන්න එපා මෝඩයෙක් වගේ.. :angry: මේක රටේ ප්‍රශ්නයක්.. අපේ ජාතියේ උන්ගෙ කිසි සමගියක් නැති නිසා තමයි මේවගේ දේවල් වෙන්නෙ.. :frown:

    ඔව් අර ranil කොටින්ට රට ලියල දුන්නා නම් american කාරයොත් කටපියන් ඉඳී :frown:

    පැහැදිළිවම , රට කෙසේ වෙතත් ඒ අයගේ උවමනා ඉටුවෙනවනම් එච්චරයි වගේ

    :baffled::baffled::frown::frown:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒක වැරදී නොකිය , වෙන කාරණා ඉස්මතු කරද්දි පැහැදිලී අවශ්‍යතාවය මොකක්ද කියල

    :no::no::no:

    මචන්, උඹ මම ඕකට උඩපැන්නා කියලා වැඩක් තියෙනවද? උන්ට හෙන වදිනවද? රටක් විධියට මේවට මූන දෙන්න ඕන. ජෙනරල් ආවත් මහින්ද ආවත් කතන්දරේ එච්චරයි.

    මම මතක් කරේ මේ රටේ මිනිස්සුන්ව රවටන විදිය ගැන. මිනිස්සුන්ට ඒත්තු ගන්නලා තිබුණේ මහින්දගේ පෞරුෂයට ඔබාමලාටත් චූ යනවා කියලයි. බොරු ප්‍රතිරූප මවන්න ගිහිල්ලා වෙලා තියන වින්නහිය පේනවනේ දැන්? නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ

    ඔය බොරු නැතුව, ප්‍රශ්නෙට මූන දෙන්න ඕනෙ.

    ඔය ජ්‍යාත්‍යන්තර කාරයින්ට කරන්න පුලුවන් බම්බුවක් නෑ.

    දැන් ජී.එස්.පී+ නැතිකලා, හැබැයි ආයෙත් දෙන්න ලෑස්තියේ ලු. ආදරේටද?

    නෑ, ඕවා නැති කරහම උන්ගේ බිස්නස් වලටත් පාඩුයි, ඒකයි

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ලංකාවෙ අතුලෙන්ම හමුදාවෙ කොල්ලන්ට චෝදනා එද්දි ඊට සාපේක්ෂව බටහිර ලෝකයේ මාධ්‍ය වල නැවත අවදි වීම මම පුද්ගලිකව අනුමාන කළ දෙයක්. 27 වෙනිදයින් පස්සෙ මේව තවත් වැඩි සහ දැඩි වෙයි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙතනත් දේශපාලනය ඇදල ගන්න එපා මෝඩයෙක් වගේ.. :angry: මේක රටේ ප්‍රශ්නයක්.. අපේ ජාතියේ උන්ගෙ කිසි සමගියක් නැති නිසා තමයි මේවගේ දේවල් වෙන්නෙ.. :frown:

    ඔව් අර ranil කොටින්ට රට ලියල දුන්නා නම් american කාරයොත් කටපියන් ඉඳී :frown:

    යකෝ, මේක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයිනම්, පවුලෙ ප්‍රශ්ණයක් කියලද කියන්නේ?

    උඹේ තාත්තට කියපන් විසදන්න කියලා.

    උඹට රනිල් ගැන තියෙන වාත අමාරුවට මට කරන්න දෙයක් නෑ. ඕක මානසික රෝගයක්.

    මේවා දේශපාලකයෝ විසදිය යුතු ප්‍රශ්ණ. ඉතින් ඒක දේශපාලනේ ගාවන්නේ නැතිව විසදන්න පුලුවන්නම් චූ බින්දුවක්වත් යන්නේ නැතුව කක්කා කරන්නත් පුලුවන් වෙයි.

    මේ මචන්, බොරු පොර ටෝක් ඇතුව හිටපන්. උඹ මට උගන්නන්න එන්න එපා. මම කියන්නේ මගේ මතය.