Questions කාලකන්නියෙක් වෙලා

Nikowitzki

Member
Aug 19, 2020
12
18
3
අනේ මන්දා බං උඹලට සිංහල තේරෙන්නේ නැති හැටි... උඹට හැකියාවක් තියන නිසා නේ මැත්ස් තෝරගත්තෙ? එහෙමනේ ? ජිවිතේ කිසි දෙයක් අතට ලැබෙන්නේ නෑ කට ඇරන් හිටියට..උඹ ඔය බිස්නස් අත ඇරලා රිවිෂන් පන්ති තුනකට පලයන් පටන් ගන්න දවසක..එතකන් notes හදාගනින්..පේපර්ස් එකතු කරගනින්..මෙලෝ දෙයක් කලේ නෑ කියලා අත ඇරලා ඉන්න පුලුවන්ද බං එහෙම.. අදම පටන් ගනින්..ෆෝකස් කරපං ඒකට ඔව්වා පැත්තකට දාලා..මාස දහයක් මෙළෝ ලබ්බක් නොදන්න එකෙක්ටත් ඇති හොඳටම..උඹ අඩුගානේ එක පාරක් එලේවල් කරපං.. සී තුනක් ගන්න නෙවෙයි A තුනක් ගන්න..අඩුගානේ උඹ ෆේල් වෙන එකක්වත් නෑ.. අපේ එකෙක් හිටියා උඹ වගේ..උඹට වඩා අන්තයි ඌ..ගෑනු පස්සේ වැටිලා බීලා විකාර වෙච්ච එකෙක්..ජනවාරි මාසේ ඉඳන් මු පිස්සු කෙලින එක නවත්තලා වැඩ කරා..B 2 C 1 යි ෆස්ට් ශයි.. සෙකන්ඩ් එකෙත් ඌ මුල හරිය කාලා ආයෙත් අග ටිකේ වැඩ කරා..ඌ පේරා ඉන්ජිනියරින්..මෝඩ වෙන්න එපා.. මේ ටික කාලේ මහන්සි වෙලා පස්සේ බැරිවුනොත් පලයන් ප්‍රයිවට් කැම්පස් එකකට. ඉගන ගන්න එකට මුල් තැ න දීපන් මේ කාලේ.