පළවෙනි රැල්ල කියා කියා හැමිනුන වෙලාවේ ඉඳන් මම හිටියේ විරුද්ද මතේක...චන්දෙ තියාගන්න මිනිස්සුන්ගේ ඔලු හේදුවා. කොරෝනා කියන්නේ උණක් හෙම්බිරිස්සාවක් ගානට දැම්ම. මිනිස්සුන්ගේ බය පරිස්සම නැතිකරා. මේකේ මතක ඇති බයි චාර්ට් ත්රෙඩ් එක. පරණ ත්රෙඩ් උඩට අදින්න වැඩක් නෑ හැබැයි එදා DELETED , dxx වගේ උන් මම ගූ අං පී ගොන්බඩුවක් ගානට නොන්ඩි කරා..හැබැයි දැන් උන්ටම තේරිලා. පරිස්සම් වෙයල්ලා, තොපිට අපිට ආදරේ එකෙක් නෑ දේශපාලුවොන්ගේ. උන් කරන්නේ උන්ගේ business 1ක.පල්ලෙහා chart එක බලපන්...චන්දෙ වෙනකම් අපිට එයාලා ගොඩක් ආදරේ කරලා


