කාලකන්නි DND

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
විශ්ව ශක්තියෙන් පිලිකා සුවකල හොරකම අසුවේ

629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif


විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්ත මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුමක් අද දියත් වුණා.

ඒ යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙන වංචා කිරිම
චෝදනාව මතයි. වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ DND සත් සේවය නමින් කාර්යාලයක්ද පවත්වාගෙන කාලයක් තිස්සේ මෙම වංචාව සිදු කොට තිබෙනවා.

විශ්ව ශක්තිය මගින් ඕනෑම ලෙඩක් සුව කර දෙන බව කියමින් රෝගීන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කොට ඇත.තම ප්‍රතිකාර වලින් සුව වූ අයගේ වීඩියෝ දර්ශනයි කියමින් පැමිණෙන රෝගීන් මුලා කොට ඇති අතර පුවත්පත්වලද දැන්වීම් පලකොට ඇත.කෙසේ නමුත් වැටලීම කරන අවස්ථාවේදී දාළ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා ස්ථානයෙන් පැනගොස් තිබෙන අතර DND සත් සේවයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද ඞී.එන්. දළුවත්ත මහතාට එරෙහිව ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ජලය හොරෙන් ලබා ගැනීම පිළිබද චෝදනාවක් ගොනු කොට තිබු අතර එම චෝදනාව සදහා ඔහුව අත්අඩංගුවට ගැනීමට ආ දිනයේදීද ඔහු පැන ගොස් තිබෙනවා.



සුවකරන රෝගාබාධ ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබෙන අයුරු

MAIN2.jpg


ඞී.එන්. දළුවත්ත රෝග සුවකරන ආකාරය ප්‍රකාශ කරන වීඩියෝවක්


 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hehe mulinma thiyenne HIV honda karanawa kiyalane..pissu poosek
    oka max television eke programme walath innawa man dakala thiyenawa
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඔකා දවසක් මන් අදුරන දෙරනෙ වඩකරන එකෙක්ට කියල තියෙන්ව,,
    උ තමයි ලු මතු බුදුවෙන් මයිත්‍රි බුදු හමුදුරුවො කියල
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Apo English use karala thiyena widiya dekkama penawa horek kiyala..

    We dont use any kind of tavlets injection and all :p

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට පුදුම මූ අල්ලන්න මෙච්චර කල් ගත්තෙ ඇයි කියලා :shocked::shocked:
    මෝඩ මිනිස්සු කීයක් අමාරුවෙ දාන්න ඇත්ද ?? :no::no:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    lol !! uge moona dakkama hithenawa loweth nethi dial ekak kiyala... aneth eka me wage kudu kaarayo wage dials walata wisha shakthiyak thiyenawa kiyala hithagena passen giya ayata gahanna ona lol

    Eetath wada, palathsaba manthree kenek ta wishwa shakthiya thiyenawa kiyala hithagena leda kiyanna giya ayata hoda padamak :)