කාලකන්නි Ransomware සාපයට සදහටම තිත තියමු

Indrajith Gamage Lite

Active member
  • Jun 4, 2021
    140
    193
    43
    35
    Moratuwa

    අලුත් Windows 10 update එකේ බොහොම වැදගත් feature එකක් තියෙනවා. ඒ තමයි ransomware protection එක. ඒක on කරගමු. Windows 11 වලටත් වඩා සෑහෙන වැදගත් මේක!

    Ransomware කරුමෙට ඔබත් මූණ දීලා තියෙනවාද? එහෙම නැත්නම් ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. තියෙන file සේරම encrypt කරලා, ඒවා අරන් දෙන්න නම් රුපියල් ලක්ෂ ගණනක bitcoin එවන්න කියන වසංගතයක් තමයි ransomware කියන්නෙ. අහු වුණොත් backup නැත්තම් ඉවරම තමයි. මම අඳුරන ගොඩ දෙනෙක්ට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණා.

    හැබැයි දැන් දෙයියනේ කියලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. අළුත් update එක දාගෙන Windows Security ගිහින් මේ විදිහට ඒක on කරගන්න. Default විදිහට Explorer එකේ තියෙන Pictures, Videos වගේ folders කිහිපයක් ඉබේම add වෙනවා. තව තමන්ට වටිනා කියන දේවල් තියෙන folder ටික මේ විදිහට manually add කරගන්න පුළුවන්.

    හරියට මේක හදා ගත්තාට පස්සෙ ඒ folder වල file වලට අවසර නැතිව කිසිම වෙනස්කමක් කරන්න 3rd party program වලට බෑ. මොකක් හරි වෙනසක් කරන්න ගිය ගමන් ඒකට අවසර ඉල්ලන prompt එකක් එනවා. සැක සහිත ඒවා prompt නැතිවම block වෙනවා. එහෙම වුණ ඒවා ඔය තියෙන Block history එකේ බලා ගන්න පුළුවන්. Trusted program එකකින් කරන්න හදපු දෙයක් block වුණොත් allow කරගන්නත් පුළුවන්.

    කාලෙකින් ආව බොහෝම වැදගත් feature එකක්. මතක ඇතිව ඒක on කරලා තියා ගන්න. අනිත් අයවත් දැනුවත් කරන්න. Ransomware වසංගතයෙන් බේරෙමු.

    P. S. කිසිම දෙයක් 100% ක් සාර්ථක නෑ. හැබැයි මේකෙන් ransomware එකකට අහු වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන අඩු වේවි. 👍
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,852
    1,208
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    meka khda bn aluth feature ekak une? 😁 koi kale idanda meka tibbe
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    tfs

    New Artist or Actor section eka witharada ubata visible.
    5exana.jpg
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    හායි මචන්ලා, මෙන්න උඹලට වැදගත් දෙයක්