Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලගුණේ ලේසියෙන්ම දැනගන්න-Mr.Kaalaguney
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලගුණේ ලේසියෙන්ම දැනගන්න-Mr.Kaalaguney

මිස්ටර් කාලගුණේ කියන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කාලගුණය ගෙන එන Facebook Messenger Weather bot එකක්.

තේරෙන භාෂාවෙන් කියවනම් මෙයා අපි දෙන භාෂාව සහ ප්‍රදේශයට අදාළව කාලගුණය කියන පොඩි වැඩසටහනක්.

පළමු පියවර :

මේ පහළ තියෙන ලින්ක් එකට යන්න. මේ ෆේස්බුක් මැසෙන්ජර් වලට යන ෂෝට්කට් ලින්ක් එකක්. (ෆෝන් වුණත් ඩෙස්ක්ටොප් වුණත් කිසි ප්‍රශ්නයක් නෑ.)

https://m.me/kaalaguney

මාව ෂුවර් නැතිනම් මැසෙන්ජර් එකට ගිහින් Mr.Kaalaguney කියලා සර්ච් කරලා එන පළවෙනි අකවුන්ට් එකට යන්න.

දෙවන පියවර : 'GET STARTED' button එක ඔබන්න.

තුන්වන පියවර: භාෂාව තෝරාගන්න.

හතරවන පියවර :

ඉන් අනතුරුව මෙයා කියාවි ප්‍රදේශයක් නම් කරන්න කියලා. ප්‍රදේශය දෙනකොට ඔයා තුන්වන පියවරේ මොන භාෂාව තේරුවත් ඉංග්‍රීසියෙන් ප්‍රදේශය දෙන්න.

ඊට පස්සේ ගැටලුවක් ආවොත් මේ ත්‍රෙඩ් එකේ දාන්න.

අවසන් පියවර :

හතරවන පියවර කරලා ප්‍රදේශය යැව්වත් සමඟම ඔයාට මෙයා පණිවුඩයක් එවයි හැමදාම කාලගුණ තොරතුරු අවශ්‍යද කියලා. කැමතිනම් ඔව් කියන්න.

පස්සේ ඔයාට ඒක වදයක් කියලා දැනුනොත් ඒක වෙනස් කරගන්න පුළුවන්.

1. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශය, ලබාදෙන භාෂාව වෙනස් කරන්නේ කෙසේද?

ඔයාට කරන්නට තියෙන්නේ මැසේජ් ටයිප් කර තැන වම් පසින් තියෙන බටන් එක ඔබලා ලැබෙන මෙනුවෙන් ප්‍රදේශය වෙනස් කිරීමට නම් 'Change Area' ද භාෂාව වෙනස්කිරීමට නම් 'Change Language'ද ක්ලික් කිරීම පමණයි.

2. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශයට අමතරව ප්‍රදේශයක කාලගුණය ලබාගන්නේ කෙසේද?

ඔයාට කාලගුණ තොරතුරු අවශ්‍ය ප්‍රදේශය නම පමණක් ටයිප් කර පණිවුඩයක් එවන්න. එවිට ඒ ප්‍රදේශයට අනුව කාලගුණ තොරතුරු ලැබේවි.

3. ශ්‍රී ලංකාවේ ප්‍රදේශයක් ලබාදුන්නත් කාලගුණ තොරතුරු ලබාගන්නට නොහැකියි. මෙය නිවැරදි කරගන්නේ කෙසේද?

මෙම වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ නිවැරදිව හඳුනාගන්නේ නැත.එවැනි යමක් හමු වුවහොත් ඒ පිළිබඳව මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com ලිපිනය පණිවුඩයක් එවන්න.

4. දිනපතා කාලගුණ තොරතුරු ලැබීම නතර කරන්නේ කෙසේද?

මැසේජ් ටයිප් කරන තැන වම්පසින් තියෙන බටන් එක වරක් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් 'Enable/Disable Daily updates' ක්ලික් කරන්න.

එහෙනම් මේක ටෙස්ට් කරලා ඔයාලාගේ අදහස්, යෝජනා, චෝදනා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com කියන ඊ-මේල් ඇඩ්රස් එකට එවන්න.

[QUOTE="Harsha Serasinghe, post: 20603728, member: 305094"] [b]කාලගුණේ ලේසියෙන්ම දැනගන්න-Mr.Kaalaguney[/b] [CENTER][IMG]https://4.bp.blogspot.com/-Kjf_hRvMQY4/V8L8uKflerI/AAAAAAAABfQ/XTba80GKtU8_5VtsUpX-vt_KCMc-1xuMACEw/s1600/Header.png[/IMG] [/CENTER] [IMG]https://1.bp.blogspot.com/-ocv0m8DJ2DY/V8L8uL5ZYvI/AAAAAAAABfQ/WOgKlB6h_wktIKxw9-T65hQ0dY_XgKtuQCEw/s1600/kauda%2Bkalaguney.png[/IMG] [SIZE=4]මිස්ටර් කාලගුණේ කියන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කාලගුණය ගෙන එන Facebook Messenger Weather bot එකක්. [B][I] තේරෙන භාෂාවෙන් කියවනම් මෙයා අපි දෙන භාෂාව සහ ප්‍රදේශයට අදාළව කාලගුණය කියන පොඩි වැඩසටහනක්. [IMG]https://2.bp.blogspot.com/-__01JbJJSdw/V8L8vB-jiKI/AAAAAAAABfQ/gSFl_lBfJywtx4Ai0E3yWnt18BTsgfDowCEw/s1600/kohomada%2Bdenaganne.png[/IMG] [/I][/B][SIZE=5][COLOR=RoyalBlue]පළමු පියවර :[/COLOR][/SIZE] මේ පහළ තියෙන ලින්ක් එකට යන්න. මේ ෆේස්බුක් මැසෙන්ජර් වලට යන ෂෝට්කට් ලින්ක් එකක්. (ෆෝන් වුණත් ඩෙස්ක්ටොප් වුණත් කිසි ප්‍රශ්නයක් නෑ.) [/SIZE] [SIZE=4][SIZE=4][B][COLOR=DarkOrange][URL]https://m.me/kaalaguney[/URL][/COLOR][/B][/SIZE] මාව ෂුවර් නැතිනම් මැසෙන්ජර් එකට ගිහින් Mr.Kaalaguney කියලා සර්ච් කරලා එන පළවෙනි අකවුන්ට් එකට යන්න. [COLOR=RoyalBlue][SIZE=5]දෙවන පියවර : [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue][SIZE=5][SIZE=4][COLOR=RoyalBlue][COLOR=Black][SIZE=4][COLOR=RoyalBlue][COLOR=Black]'GET STARTED' button එක ඔබන්න.[/COLOR][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][COLOR=Black] [IMG]https://4.bp.blogspot.com/-44cCUfvuPCQ/V8MI69Iq-SI/AAAAAAAABgc/WPNspxmMVmck2_afTqHZxa5MRYHeAOZVACLcB/s1600/1.jpg[/IMG][/COLOR][/COLOR][/SIZE][SIZE=4] [SIZE=5][COLOR=RoyalBlue]තුන්වන පියවර:[/COLOR][/SIZE] භාෂාව තෝරාගන්න. [IMG]https://1.bp.blogspot.com/-K_ZOEq9Bo9U/V8MI7JHFugI/AAAAAAAABgg/xyR7ajLudLga5Qf1hO09hoBh87ZMiqMCACLcB/s1600/2.jpg[/IMG] [SIZE=5][COLOR=RoyalBlue]හතරවන පියවර :[/COLOR][/SIZE] ඉන් අනතුරුව මෙයා කියාවි ප්‍රදේශයක් නම් කරන්න කියලා. ප්‍රදේශය දෙනකොට ඔයා තුන්වන පියවරේ මොන භාෂාව තේරුවත් [COLOR=Red][B]ඉංග්‍රීසියෙන් ප්‍රදේශය දෙන්න[/B][/COLOR]. [IMG]https://1.bp.blogspot.com/-PJ1pKSrTcoQ/V8L_yGQOHSI/AAAAAAAABfk/GETlKMBpKcI9K2WM3BEBFhtWyymBhFuQACLcB/s1600/4.jpg[/IMG] [I]ඊට පස්සේ ගැටලුවක් ආවොත් මේ ත්‍රෙඩ් එකේ දාන්න. [/I][SIZE=5][COLOR=RoyalBlue]අවසන් පියවර : [IMG]https://4.bp.blogspot.com/-KTpn91XDHr4/V8L_yM9NS4I/AAAAAAAABfo/gdG6YnWa_DUwVbJc89dVHvwHRjRqzsG1QCLcB/s1600/5.jpg[/IMG] [/COLOR][/SIZE]හතරවන පියවර කරලා ප්‍රදේශය යැව්වත් සමඟම ඔයාට මෙයා පණිවුඩයක් එවයි හැමදාම කාලගුණ තොරතුරු අවශ්‍යද කියලා. කැමතිනම් ඔව් කියන්න. පස්සේ ඔයාට ඒක වදයක් කියලා දැනුනොත් ඒක වෙනස් කරගන්න පුළුවන්. [IMG]https://3.bp.blogspot.com/-qw9ItHeTiss/V8L8uNW7fMI/AAAAAAAABfQ/h2JXkvdcvNk29i0z36TRFs733gyZZaV1wCEw/s1600/faq.png[/IMG] [SIZE=5]1. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශය,[/SIZE][/SIZE][SIZE=4][SIZE=5] ලබාදෙන භාෂාව වෙනස් කරන්නේ කෙසේද?[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-aa7FPXmfROo/V8L_y1rGaeI/AAAAAAAABfw/h_E_EU2I0bMhEwe-58KakizNcYUmQgXXgCLcB/s1600/7.jpg[/IMG][IMG]https://2.bp.blogspot.com/-Yvp-c2lK_iI/V8L_ytZ-A8I/AAAAAAAABfs/u7gzT2ZuyJEhq-D5hzBmGx1ej6MZXKO-QCLcB/s320/6.jpg[/IMG] ඔයාට කරන්නට තියෙන්නේ මැසේජ් ටයිප් කර තැන වම් පසින් තියෙන බටන් එක ඔබලා ලැබෙන මෙනුවෙන් ප්‍රදේශය වෙනස් කිරීමට නම් 'Change Area' ද භාෂාව වෙනස්කිරීමට නම් 'Change Language'ද ක්ලික් කිරීම පමණයි. [SIZE=5]2. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශයට අමතරව ප්‍රදේශයක කාලගුණය ලබාගන්නේ කෙසේද?[/SIZE] ඔයාට කාලගුණ තොරතුරු අවශ්‍ය ප්‍රදේශය නම පමණක් ටයිප් කර පණිවුඩයක් එවන්න. එවිට ඒ ප්‍රදේශයට අනුව කාලගුණ තොරතුරු ලැබේවි. [SIZE=5]3. ශ්‍රී ලංකාවේ ප්‍රදේශයක් ලබාදුන්නත් කාලගුණ තොරතුරු ලබාගන්නට නොහැකියි. මෙය නිවැරදි කරගන්නේ කෙසේද?[/SIZE] මෙම වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ නිවැරදිව හඳුනාගන්නේ නැත.එවැනි යමක් හමු වුවහොත් ඒ පිළිබඳව මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com ලිපිනය පණිවුඩයක් එවන්න. [SIZE=5]4. දිනපතා කාලගුණ තොරතුරු ලැබීම නතර කරන්නේ කෙසේද?[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-aa7FPXmfROo/V8L_y1rGaeI/AAAAAAAABfw/h_E_EU2I0bMhEwe-58KakizNcYUmQgXXgCLcB/s1600/7.jpg[/IMG][IMG]https://2.bp.blogspot.com/-Yvp-c2lK_iI/V8L_ytZ-A8I/AAAAAAAABfs/u7gzT2ZuyJEhq-D5hzBmGx1ej6MZXKO-QCLcB/s320/6.jpg[/IMG] මැසේජ් ටයිප් කරන තැන වම්පසින් තියෙන බටන් එක වරක් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් 'Enable/Disable Daily updates' ක්ලික් කරන්න. එහෙනම් මේක ටෙස්ට් කරලා ඔයාලාගේ අදහස්, යෝජනා, චෝදනා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com කියන ඊ-මේල් ඇඩ්රස් එකට එවන්න. [/SIZE][CENTER][SIZE=4] [IMG]https://3.bp.blogspot.com/-3KNPflcy4_w/V8MFXBFF_dI/AAAAAAAABgQ/uJFTyixyigk9e-YxrisJgXqx5-B01KOIACLcB/s1600/footer.png[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom