කාලගුණේ ලේසියෙන්ම දැනගන්න-Mr.Kaalaguney
මිස්ටර් කාලගුණේ කියන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කාලගුණය ගෙන එන Facebook Messenger Weather bot එකක්.
තේරෙන භාෂාවෙන් කියවනම් මෙයා අපි දෙන භාෂාව සහ ප්‍රදේශයට අදාළව කාලගුණය කියන පොඩි වැඩසටහනක්.
පළමු පියවර :
මේ පහළ තියෙන ලින්ක් එකට යන්න. මේ ෆේස්බුක් මැසෙන්ජර් වලට යන ෂෝට්කට් ලින්ක් එකක්. (ෆෝන් වුණත් ඩෙස්ක්ටොප් වුණත් කිසි ප්‍රශ්නයක් නෑ.)
https://m.me/kaalaguney
මාව ෂුවර් නැතිනම් මැසෙන්ජර් එකට ගිහින් Mr.Kaalaguney කියලා සර්ච් කරලා එන පළවෙනි අකවුන්ට් එකට යන්න.
දෙවන පියවර : 'GET STARTED' button එක ඔබන්න.
තුන්වන පියවර: භාෂාව තෝරාගන්න.
හතරවන පියවර :
ඉන් අනතුරුව මෙයා කියාවි ප්‍රදේශයක් නම් කරන්න කියලා. ප්‍රදේශය දෙනකොට ඔයා තුන්වන පියවරේ මොන භාෂාව තේරුවත් ඉංග්‍රීසියෙන් ප්‍රදේශය දෙන්න.
ඊට පස්සේ ගැටලුවක් ආවොත් මේ ත්‍රෙඩ් එකේ දාන්න.
අවසන් පියවර :
හතරවන පියවර කරලා ප්‍රදේශය යැව්වත් සමඟම ඔයාට මෙයා පණිවුඩයක් එවයි හැමදාම කාලගුණ තොරතුරු අවශ්‍යද කියලා. කැමතිනම් ඔව් කියන්න.
පස්සේ ඔයාට ඒක වදයක් කියලා දැනුනොත් ඒක වෙනස් කරගන්න පුළුවන්.
1. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශය, ලබාදෙන භාෂාව වෙනස් කරන්නේ කෙසේද?
ඔයාට කරන්නට තියෙන්නේ මැසේජ් ටයිප් කර තැන වම් පසින් තියෙන බටන් එක ඔබලා ලැබෙන මෙනුවෙන් ප්‍රදේශය වෙනස් කිරීමට නම් 'Change Area' ද භාෂාව වෙනස්කිරීමට නම් 'Change Language'ද ක්ලික් කිරීම පමණයි.
2. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශයට අමතරව ප්‍රදේශයක කාලගුණය ලබාගන්නේ කෙසේද?
ඔයාට කාලගුණ තොරතුරු අවශ්‍ය ප්‍රදේශය නම පමණක් ටයිප් කර පණිවුඩයක් එවන්න. එවිට ඒ ප්‍රදේශයට අනුව කාලගුණ තොරතුරු ලැබේවි.
3. ශ්‍රී ලංකාවේ ප්‍රදේශයක් ලබාදුන්නත් කාලගුණ තොරතුරු ලබාගන්නට නොහැකියි. මෙය නිවැරදි කරගන්නේ කෙසේද?
මෙම වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ නිවැරදිව හඳුනාගන්නේ නැත.එවැනි යමක් හමු වුවහොත් ඒ පිළිබඳව මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com ලිපිනය පණිවුඩයක් එවන්න.
4. දිනපතා කාලගුණ තොරතුරු ලැබීම නතර කරන්නේ කෙසේද?
මැසේජ් ටයිප් කරන තැන වම්පසින් තියෙන බටන් එක වරක් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් 'Enable/Disable Daily updates' ක්ලික් කරන්න.
එහෙනම් මේක ටෙස්ට් කරලා ඔයාලාගේ අදහස්, යෝජනා, චෝදනා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com කියන ඊ-මේල් ඇඩ්රස් එකට එවන්න.

Last edited: