දැන් කාලගුණ අනාවැකිය කියන්නේ පොලිස් මාද්‍ය කොට්ටාශය .. ඔන්න ජෙප්පෝ රාජ්‍ය සේවයට ඇගිලි නොගහා ඉන්න හැටි ..





ඔව්. ඒක තමා දැන් වෙන්නේ ..Okun dn podi wessatat warning gahanna gannawa aega beraganna.
ඔක්කොම කවලම් කරලා අච්චාරුවක් කරලා නවතින්නේ.ඔව්. ඒක තමා දැන් වෙන්නේ ..
බලපන් ඉතින් කාලගුනේ ලොක්කගේ ජොබ් එකත් පොලිසියට දීලා .. බැරිවෙයිද දන්නේ නනෑ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ duty එක පොලිසියට දෙන්න ..
ඔක්කොම කවලම් කරලා අච්චාරුවක් කරලා නවතින්නේ.
ඊළග පාර වැස්සට කලින් පිදුරු තලාගල උඩට මේසයක් දාලා දුන්න නන් හරි අතින් ගහන්න.
අනුර සහෝදරයා විපක්ෂෙ හිටියා නම් මොනවා කියයිද මේවා විගඩම් වලට.ලපයගේ වැඩ බැරි පොලිස්පතිට තමා ඔක්කොම බාර දෙන්නේ ..
![]()
මේසේ උඩට නැගලා *තේ ගහන්න කියමු ..
------ Post added on Dec 7, 2025 at 8:04 AM
Menna Badu Thiyenavaඅනුර සහෝදරයා විපක්ෂෙ හිටියා නම් මොනවා කියයිද මේවා විගඩම් වලට.
Menna Badu Thiyenava
ඔව්. කුණාටුව කිව්වේ නෑනේ ලපයට ඔන්න මං එන්න හදන්නේ කියලා ..කියලා ආවා නම් මෙහෙම වෙන්නදෙන්නේ නෑ කීයටවත් . වරද කුණාටුවේ ..පොඩ්ඩක් ඉන්න. මේ වාරෙන් මේවා කරන්න ටයිම් මදිලු. ඊළග වාරේදි කරලා දෙයි.![]()
Mole Thiyena kota bale neha Bale thiyena kota Mole nehaපොඩ්ඩක් ඉන්න. මේ වාරෙන් මේවා කරන්න ටයිම් මදිලු. ඊළග වාරේදි කරලා දෙයි.![]()