කාලගුණ අනාවැකිය 🌧️ ⛈️

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    Okun dn podi wessatat warning gahanna gannawa aega beraganna.
    ඔව්. ඒක තමා දැන් වෙන්නේ ..

    බලපන් ඉතින් කාලගුනේ ලොක්කගේ ජොබ් එකත් පොලිසියට දීලා .. බැරිවෙයිද දන්නේ නනෑ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ duty එක පොලිසියට දෙන්න ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔව්. ඒක තමා දැන් වෙන්නේ ..

    බලපන් ඉතින් කාලගුනේ ලොක්කගේ ජොබ් එකත් පොලිසියට දීලා .. බැරිවෙයිද දන්නේ නනෑ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ duty එක පොලිසියට දෙන්න ..
    ඔක්කොම කවලම් කරලා අච්චාරුවක් කරලා නවතින්නේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඔක්කොම කවලම් කරලා අච්චාරුවක් කරලා නවතින්නේ.

    ලපයගේ වැඩ බැරි පොලිස්පතිට තමා ඔක්කොම බාර දෙන්නේ ..

    ngSfmY.jpg

    ඊළග පාර වැස්සට කලින් පිදුරු තලාගල උඩට මේසයක් දාලා දුන්න නන් හරි අතින් ගහන්න.

    මේසේ උඩට නැගලා *තේ ගහන්න කියමු ..
    ------ Post added on Dec 7, 2025 at 8:04 AM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ලපයගේ වැඩ බැරි පොලිස්පතිට තමා ඔක්කොම බාර දෙන්නේ ..

    ngSfmY.jpg

    මේසේ උඩට නැගලා *තේ ගහන්න කියමු ..
    ------ Post added on Dec 7, 2025 at 8:04 AM
    අනුර සහෝදරයා විපක්ෂෙ හිටියා නම් මොනවා කියයිද මේවා විගඩම් වලට.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    පොඩ්ඩක් ඉන්න. මේ වාරෙන් මේවා කරන්න ටයිම් මදිලු. ඊළග වාරේදි කරලා දෙයි. 🤭
    ඔව්. කුණාටුව කිව්වේ නෑනේ ලපයට ඔන්න මං එන්න හදන්නේ කියලා ..කියලා ආවා නම් මෙහෙම වෙන්නදෙන්නේ නෑ කීයටවත් . වරද කුණාටුවේ ..🤌🤣
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔව්. කුණාටුව කිව්වේ නෑනේ ලපයට ඔන්න මං එන්න හදන්නේ කියලා ..කියලා ආවා නම් මෙහෙම වෙන්නදෙන්නේ නෑ කීයටවත් . වරද කුණාටුවේ ..🤌🤣
    නොකියා ආවට ඊළඟට කුණාටු බද්දකූත් ගහයි.
     
    • Haha
    Reactions: KDH