Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලගුණ අනාවැකි පලකරන මලක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලගුණ අනාවැකි පලකරන මලක්....

ආර්ද්‍රතාවය හෙවත් වාතයේ ජලවාශ්ප ප්‍රමානය සැලකිල්ලට ගෙන කාලගුණය පිලිබඳ අනාවැකි පල කිරීමට ක්‍රමයක් සාදාගත හැකිය.වාතයේ තෙතමනය ඉහල නම් වැස්ස ඇතිවිය හැක.වාතයේ තෙතමනය අඩුනම් වියළි කාලගුණයක් අපේක්ෂා කල හැකිය.පහත ක්‍රියාකරකම මූලිකවම පදනම් වී ඇත්තේ කොබෝල්ට් ක්ලෝරිඩ් වල සිදුවන වර්න වෙනස්වීම මතය.

අවශ්‍ය ද්‍රව්‍ය:-

1.කොබෝල්ට් ක්ලෝරිඩ් 20g ක් පමණ

[ATTACH]52250[/ATTACH]

2.පෙරහන් කඩදාසි(blotting papers)

[ATTACH]52251[/ATTACH]

3.නූල්

4.3mm පමන පලල,15cm පමණ දිග ලී කෝටුවක්

පිලිවෙල:-

මලක ආකාරයට පෙරහන් කඩදාසිය කපාගන්න.ඉන්පසු මලක ආකාරයට කපාගත් පෙරහන් කඩදාසි නූල් හා ඉදිකටුවක් අදාරයෙන් ලී කැබැල්ලට සවිකර ගන්න.

දැන් 20g පමණ කොබෝල්ට් ක්ලෝරිඩ් ගෙන ජලය සමඟ මිශ්‍ර කර ගන ද්‍රාවණයක් සාදා ගන්න.කලින් සකස් කර ගත් මල මෙම ද්‍රාවණයේ ඔබා වියලි ස්තානයක වේලෙන්න හරින්න.

දැන් ඔබෙ කාලගුන අනාවැකි පලකරන මල සූදානම්.මලේ පෙති රෝස පැහැයට හැරේ නම් කුනාටු සහිත කාලගුණයක්ද,නිල් පැහැයට හුරු රෝස පැහැයට හැරේ නම් වර්ශාවද,ලා නිල් පාටට හැරේ නම් වියලි කාලගුණයක් ද ඇතිවේ.

නිකන් ඉන්න වෙලාවට කරල බලන්න...වැඩි වෙලාවක් යන්නෙත් නෑ වගේම වැඩි මුදලකුත් යන්නෙත් නෑ..

පසු ලිවීම:-

ඊයෙ මගේ කොටු 8 උනා.අන්තිම කොටු 4 ගන්න මට ගියේ දවස් 10 වගේ කාලයක්..ඒ නිසා ඒ වෙනුවෙන් උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

[ATTACH]52252[/ATTACH]

[QUOTE="kiripani, post: 16900561, member: 490770"] [b]කාලගුණ අනාවැකි පලකරන මලක්....[/b] [B][SIZE="5"][COLOR="Navy"]ආර්ද්‍රතාවය හෙවත් වාතයේ ජලවාශ්ප ප්‍රමානය සැලකිල්ලට ගෙන කාලගුණය පිලිබඳ අනාවැකි පල කිරීමට ක්‍රමයක් සාදාගත හැකිය.:oo:වාතයේ තෙතමනය ඉහල නම් වැස්ස ඇතිවිය හැක.:rolleyes:වාතයේ තෙතමනය අඩුනම් වියළි කාලගුණයක් අපේක්ෂා කල හැකිය.පහත ක්‍රියාකරකම මූලිකවම පදනම් වී ඇත්තේ කොබෝල්ට් ක්ලෝරිඩ් වල සිදුවන වර්න වෙනස්වීම මතය.:yes: [U][COLOR="DarkRed"]අවශ්‍ය ද්‍රව්‍ය:-[/COLOR][/U] 1.කොබෝල්ට් ක්ලෝරිඩ් 20g ක් පමණ [ATTACH]52250._xfImport[/ATTACH] 2.පෙරහන් කඩදාසි(blotting papers) [ATTACH]52251._xfImport[/ATTACH] 3.නූල් 4.3mm පමන පලල,15cm පමණ දිග ලී කෝටුවක් [U][COLOR="DarkRed"]පිලිවෙල:-[/COLOR][/U] මලක ආකාරයට පෙරහන් කඩදාසිය කපාගන්න.ඉන්පසු මලක ආකාරයට කපාගත් පෙරහන් කඩදාසි නූල් හා ඉදිකටුවක් අදාරයෙන් ලී කැබැල්ලට සවිකර ගන්න. දැන් 20g පමණ කොබෝල්ට් ක්ලෝරිඩ් ගෙන ජලය සමඟ මිශ්‍ර කර ගන ද්‍රාවණයක් සාදා ගන්න.කලින් සකස් කර ගත් මල මෙම ද්‍රාවණයේ ඔබා වියලි ස්තානයක වේලෙන්න හරින්න. දැන් ඔබෙ කාලගුන අනාවැකි පලකරන මල සූදානම්.මලේ පෙති [COLOR="Magenta"]රෝස පැහැයට[/COLOR] හැරේ නම් කුනාටු සහිත කාලගුණයක්ද,[COLOR="Plum"]නිල් පැහැයට හුරු රෝස පැහැයට[/COLOR] හැරේ නම් වර්ශාවද,[COLOR="DeepSkyBlue"]ලා නිල්[/COLOR] පාටට හැරේ නම් වියලි කාලගුණයක් ද ඇතිවේ. [/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="DarkGreen"]නිකන් ඉන්න වෙලාවට කරල බලන්න...වැඩි වෙලාවක් යන්නෙත් නෑ වගේම වැඩි මුදලකුත් යන්නෙත් නෑ..[/COLOR][/SIZE][/B] [SIZE="6"][COLOR="DarkSlateGray"]පසු ලිවීම:- ඊයෙ මගේ කොටු 8 උනා.අන්තිම කොටු 4 ගන්න මට ගියේ දවස් 10 වගේ කාලයක්..ඒ නිසා ඒ වෙනුවෙන් උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.:love::love::yes:[/COLOR][/SIZE] [CENTER][ATTACH]52252._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom