කාලගුණ අනාවැකි පලකරන මලක්....
ආර්ද්‍රතාවය හෙවත් වාතයේ ජලවාශ්ප ප්‍රමානය සැලකිල්ලට ගෙන කාලගුණය පිලිබඳ අනාවැකි පල කිරීමට ක්‍රමයක් සාදාගත හැකිය.
වාතයේ තෙතමනය ඉහල නම් වැස්ස ඇතිවිය හැක.
වාතයේ තෙතමනය අඩුනම් වියළි කාලගුණයක් අපේක්ෂා කල හැකිය.පහත ක්‍රියාකරකම මූලිකවම පදනම් වී ඇත්තේ කොබෝල්ට් ක්ලෝරිඩ් වල සිදුවන වර්න වෙනස්වීම මතය.
අවශ්‍ය ද්‍රව්‍ය:-
1.කොබෝල්ට් ක්ලෝරිඩ් 20g ක් පමණ

2.පෙරහන් කඩදාසි(blotting papers)

3.නූල්
4.3mm පමන පලල,15cm පමණ දිග ලී කෝටුවක්
පිලිවෙල:-
මලක ආකාරයට පෙරහන් කඩදාසිය කපාගන්න.ඉන්පසු මලක ආකාරයට කපාගත් පෙරහන් කඩදාසි නූල් හා ඉදිකටුවක් අදාරයෙන් ලී කැබැල්ලට සවිකර ගන්න.
දැන් 20g පමණ කොබෝල්ට් ක්ලෝරිඩ් ගෙන ජලය සමඟ මිශ්‍ර කර ගන ද්‍රාවණයක් සාදා ගන්න.කලින් සකස් කර ගත් මල මෙම ද්‍රාවණයේ ඔබා වියලි ස්තානයක වේලෙන්න හරින්න.
දැන් ඔබෙ කාලගුන අනාවැකි පලකරන මල සූදානම්.මලේ පෙති රෝස පැහැයට හැරේ නම් කුනාටු සහිත කාලගුණයක්ද,නිල් පැහැයට හුරු රෝස පැහැයට හැරේ නම් වර්ශාවද,ලා නිල් පාටට හැරේ නම් වියලි කාලගුණයක් ද ඇතිවේ.
නිකන් ඉන්න වෙලාවට කරල බලන්න...වැඩි වෙලාවක් යන්නෙත් නෑ වගේම වැඩි මුදලකුත් යන්නෙත් නෑ..
පසු ලිවීම:-
ඊයෙ මගේ කොටු 8 උනා.අන්තිම කොටු 4 ගන්න මට ගියේ දවස් 10 වගේ කාලයක්..ඒ නිසා ඒ වෙනුවෙන් උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.