කාලයත් මහා හු$න වැඩ කරන්නේ

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    කාලයත් මහා හු$න වැඩ කරන්නේ




    මේක බලලා නාකි කුකුලෝ ටික මෙතන වැළපෙන්න පටන් ගන්නේ එහෙම නෑ හරිද....


    වයස අවුරුදු තිහ පනින්න කලින් හා පැන්නට පස්සේ ජීවිතය...

    745505-1--01-1000-a542d8629a-1477658157.jpg



    745605-2-01-1000-a542d8629a-1477658157.jpg



    745405-3-01-1000-a542d8629a-1477658157.jpg



    745705-4--01-1000-a542d8629a-1477658157.jpg



    745305-5-01-1000-a542d8629a-1477658157.jpg



    745755-6-01-1000-a542d8629a-1477658157.jpg



    744655-7-01-1000-a542d8629a-1477658157.jpg



    744805-b8-01-1000-a542d8629a-1477658157.jpg



    745055-b9-01-1000-a542d8629a-1477658157.jpg

     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ මොකෝ බන් ඒ...???​
    තරුන කාලේ අතේ සල්ලි තියන කොට හොටල්වල හිටියා බිස්නස් වැඩ අලට ගියාම. නිකනුත් හිටියා. ඒත් දැන් පවුල් වෙලා බිස්නස් වැඩවලට ගියත් චීප්ම හොටෙල් එක හරි හොස්ටල් එක හරි තමා හොයන්නේ.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    තරුන කාලේ අතේ සල්ලි තියන කොට හොටල්වල හිටියා බිස්නස් වැඩ අලට ගියාම. නිකනුත් හිටියා. ඒත් දැන් පවුල් වෙලා බිස්නස් වැඩවලට ගියත් චීප්ම හොටෙල් එක හරි හොස්ටල් එක හරි තමා හොයන්නේ.

    අනේ මන්දා ඒක නම්... අපි ඉතින් තාම තනිකඩ කොල්ලෝ නිසා කොහේ හරි ගියාම යාලුවන්ගේ බෝඩින් වල හරි ගෙවල් වල තමා නවතින්නේ...​