
හරිම අපූරැයි....මටත් මේ වගේ අදහසක් ඇවිත් තියෙනව ඕනෑ තරම්....අපි අතීතයේ කරපු වැරදි,අතපසු වීම්,දුක් වේදනා දුන් සිදුවීම් සියල්ල නිවැරදි කරන්න පුළුවන් නම්........කොච්චර හොදද?....ඒත් එහෙම කරන්න පුළුවන්නම් ජීවිතයේ තියෙන විවිධත්වය,අපූර්වත්වය නැතිෙවලා යාවි.....මිනිස්සුන්ට අතීතය පිළිබද ඇති වන වේදනාත්මක හැගීම් නුහුරැ,ආගන්තුක අත්දැකීමක් වෙන්නට පුළුවන.....වේදනාත්මක හැගීම් වල තියෙන අමුතු,ගුප්ත මිහිරියාව විදිමේ 'වාසනාව'අහිමි වෙලා යාවි.......
දිගටම ලියනන මගෙන් සුභ පැතුම්......!!!

Nice poemහරිම අපූරැයි....මටත් මේ වගේ අදහසක් ඇවිත් තියෙනව ඕනෑ තරම්....අපි අතීතයේ කරපු වැරදි,අතපසු වීම්,දුක් වේදනා දුන් සිදුවීම් සියල්ල නිවැරදි කරන්න පුළුවන් නම්........කොච්චර හොදද?....ඒත් එහෙම කරන්න පුළුවන්නම් ජීවිතයේ තියෙන විවිධත්වය,අපූර්වත්වය නැතිෙවලා යාවි.....මිනිස්සුන්ට අතීතය පිළිබද ඇති වන වේදනාත්මක හැගීම් නුහුරැ,ආගන්තුක අත්දැකීමක් වෙන්නට පුළුවන.....වේදනාත්මක හැගීම් වල තියෙන අමුතු,ගුප්ත මිහිරියාව විදිමේ 'වාසනාව'අහිමි වෙලා යාවි.......
දිගටම ලියනන මගෙන් සුභ පැතුම්......!!!

aththamai...matat ahema hithuna dan...harima apooru nirmanayak....
