කාලයන්තරය.......

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
29101_1289586290257_1548219005_30773869_367403_n.jpg
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව් සහෝ අපිට වෙලාවකට හිතෙනවා මේ කාලය ඉක්මනට ගෙවල දාන්න පුළුවන් නම් කියලා..

    ලස්සන සිතිවිල්ලක්..
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    thawath welawakata hithenewa ... lokeye lokuma sathuta thibuna aya hitapu kaalayata yanne thiyenewa nan kiyala ....

    mata nan me kawiyen duka hithuna lassana nirmaanayak :)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හරිම අපූරැයි....මටත් මේ වගේ අදහසක් ඇවිත් තියෙනව ඕනෑ තරම්....අපි අතීතයේ කරපු වැරදි,අතපසු වීම්,දුක් වේදනා දුන් සිදුවීම් සියල්ල නිවැරදි කරන්න පුළුවන් නම්........කොච්චර හොදද?....ඒත් එහෙම කරන්න පුළුවන්නම් ජීවිතයේ තියෙන විවිධත්වය,අපූර්වත්වය නැති‍ෙවලා යාවි.....මිනිස්සුන්ට ‍අතීතය පිළිබද ඇති වන වේදනාත්මක හැගීම් නුහුරැ,ආගන්තුක අත්දැකීමක් වෙන්නට පුළුවන.....වේදනාත්මක හැගීම් වල තියෙන අමුතු,ගුප්ත මිහිරියාව විදිමේ 'වාසනාව'අහිමි වෙලා යාවි.......
    දිගටම ලියනන මගෙන් සුභ පැතුම්......!!!
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    :yes::yes: Nice poem
     
    අතීතය තුල සිදුවුනු සමහර දේවල් වලට අපි නිතැතින්ම පහරක් ගසනවා, ඒ තුල තිබ නීරස බව නිසාම.එහෙත් සමහර සිද්දීන් තුලට අපි කවදාවත් අමතක නොකරන තරමටම ලෙංගතුකම් පානවා...මන්ද,ඒ තුල අපි ජීවත් වෙන්න අසා නිසා...අපෙන් යම් වැරද්දක් හෝ සිදුවී ඒ යම් සිහිනයක් අපෙන් බොඳවී ගියා කියන වේදනාව නිසාම.......
    ඒ නිසමයි අපි සමහර හීන තුල නැවතෙන්න අසා කරන්නේ.....අපෙන් උනු වැරදි හදාගන්න තැත් කරන්නේ.......

    අපූරු, යතාර්තය කෙටියෙන් පවසන නිර්මානයක්.......මෙවන් අතීත සැමරුම් තුල මාමෙන්ම ඔබත් අපි හැමෝමත් සිතින් ගමන් කරනවා විය හැකියි...නමුදු අතාත්විකව ...............
     
    thanks :)