Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය අර්ථදක්වන්නෙ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවතින යමක් ඇද්ද ඒ සියල්ල කාලයත් අවකාෂයත් අතර පවතින දෑ වෙයි..

ඒ අනුව කාලය යනු විනාශ වී ගිය අතීතයත්... වෙනස් වෙමින් පවතින වර් තමානයත්... තවම හට නොගත් අනාගතයත් වෙයි..

ඒ අනුව වර්තමාන කාලය යනු මේ දිනයද... මේ පැය ද... මේ විනාඩීයද.. මේ තප්පරයද... නැත... තත්පරයකින් ලක්ෂයකින් පංගුවටත් වඩා කුඩා කාල මාත්‍රයකි...

මෙතන අවකාශය යන්න ට ලග දුර, සියුම් ගොරෝසු, හීන ප්‍රනීත, භාහිර අභ්‍යන්තර, යන 8 තැනක ඉන්න පුළුවන්... මේ අංග 8 ට මහපොළවේ ඕනෑම ස්ථානයක් අහසේ මුහුදේ ඕනෑම ස්ථානයක්... විශ්වයේ ඕනෑම ස්ථානයක් අයත්... (ඒ වගේම ඕනෑම සොබවයක් අයත්)

ඒ අනුව කාලයත් අවකාෂයත් අතර වෙනස්වෙමින් පැවතීම තමයි මේ අපි කරන්නේ... අන් අය කරන්නෙත්.. මුළු ලෝකයම... සමස්ත විශ්වයටම සිදු වෙන්නෙත්

වේගයෙන් වෙනස්වන අවකාශ මාත්රයත් කාල මාත්රයත් අතර මේ මොහොතේ පැවතීම වර්තමාන කාලය..

මිට කාල මාත්‍රයකට පෙර හා අවකාශ මාත්‍රයකට පෙර පැවතියේ (වර්තමානය වන විට වැනසී ගොස් ඇත්තේ) අතීත කාලයයි..

තව කාල මාත්‍රයකින් හා අවකාශ මාත්‍රයකින් අනාගතයේ ඇති වෙන්නේ (තවම හට නොගත්) අනාගත කාලයයි

[QUOTE="Nee Ruu, post: 29348962, member: 576687"] [SIZE=7]පවතින යමක් ඇද්ද ඒ සියල්ල කාලයත් අවකාෂයත් අතර පවතින දෑ වෙයි.. ඒ අනුව කාලය යනු විනාශ වී ගිය අතීතයත්... වෙනස් වෙමින් පවතින වර් තමානයත්... තවම හට නොගත් අනාගතයත් වෙයි.. ඒ අනුව වර්තමාන කාලය යනු මේ දිනයද... මේ පැය ද... මේ විනාඩීයද.. මේ තප්පරයද... නැත... තත්පරයකින් ලක්ෂයකින් පංගුවටත් වඩා කුඩා කාල මාත්‍රයකි... මෙතන අවකාශය යන්න ට ලග දුර, සියුම් ගොරෝසු, හීන ප්‍රනීත, භාහිර අභ්‍යන්තර, යන 8 තැනක ඉන්න පුළුවන්... මේ අංග 8 ට මහපොළවේ ඕනෑම ස්ථානයක් අහසේ මුහුදේ ඕනෑම ස්ථානයක්... විශ්වයේ ඕනෑම ස්ථානයක් අයත්... (ඒ වගේම ඕනෑම සොබවයක් අයත්) ඒ අනුව කාලයත් අවකාෂයත් අතර වෙනස්වෙමින් පැවතීම තමයි මේ අපි කරන්නේ... අන් අය කරන්නෙත්.. මුළු ලෝකයම... සමස්ත විශ්වයටම සිදු වෙන්නෙත් වේගයෙන් වෙනස්වන අවකාශ මාත්රයත් කාල මාත්රයත් අතර මේ මොහොතේ පැවතීම වර්තමාන කාලය.. මිට කාල මාත්‍රයකට පෙර හා අවකාශ මාත්‍රයකට පෙර පැවතියේ (වර්තමානය වන විට වැනසී ගොස් ඇත්තේ) අතීත කාලයයි.. තව කාල මාත්‍රයකින් හා අවකාශ මාත්‍රයකින් අනාගතයේ ඇති වෙන්නේ (තවම හට නොගත්) අනාගත කාලයයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom