කාලය අර්ථදක්වන්නෙ කොහොමද

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    දිග පලල උස කියල ත්‍රිමාන වලින් හැදුන අවකාශයද... එහෙනන් කාලෙත් ත්‍රිමානයට අයිති දෙයක්ද
    මන් හරියටම දන්නෙ නෑ ඒත් general (or special) relativity එකට අනුව කාලය හා අවකාශය කියන්නෙ දෙකක් නෙවේ එකක්. එහෙම බලපුහාම ත්‍රිමාණයට හෝ ඊට වඩා වැඩි spatial dimensions ගානකට අයිති දෙයක් නෙවේ ඒක එනයින්ම කාලයයි. හැබැයි spatial dimension වල වගේ ඕන පැත්තකට යන්ඩ බෑ යන්ඩ පුලුවන් එක පැත්තකට විතරයි. (තව quantum mechanics වල එහෙම ඔයිට වඩා වෙනස් අර්ථ කතන ඇති )
    ඕක ගැන හොයන්ඩ එපා මන් නම් කියන්නෙ ඕකට හරි උත්තරයක් මන් හිතන්නෙ විද්‍යාව පැත්තෙන් දෙන්ඩ කාටවත් බෑ තවම.
     
    Last edited:
    • Like
    Reactions: Schrodinger Cat

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    bauthika lokaye swabawaya nisa.. athi una gananaya kirimak.. bauthika lokaye nathi kisi dekata kalayak kiyala ekak na..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යාය කාලය පිළිබඳ අපගේ අවබෝධයේ විප්ලවීය වෙනසක් ඇති කළේය. ඔහු ප්‍රධාන න්‍යායන් දෙකක් යෝජනා කළේය:

    විශේෂ සාපේක්ෂතාවාදය:

    මෙම න්‍යාය තුළ අයින්ස්ටයින් කාලය සාපේක්ෂ වන අතර නිරපේක්ෂ නියතයක් නොවේ යන සංකල්පය හඳුන්වා දුන්නේය. සාපේක්ෂ චලිතයේදී නිරීක්ෂකයින්ට කාලය වෙනස් ලෙස ගත විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මෙය E=mc² යන සුප්‍රසිද්ධ සමීකරණයෙන් සංග්‍රහ කර ඇත, එහිදී "c" ආලෝකයේ වේගය නියෝජනය කරන අතර කාලය, අවකාශය සහ ශක්තිය අන්තර් සම්බන්ධිත බව නිදර්ශනය කරයි.

    සාමාන්‍ය සාපේක්ෂතා න්‍යාය:

    මෙම න්‍යාය ගුරුත්වාකර්ෂණය යෝජනා කරමින් කාලය පිළිබඳ සංකල්පය තවදුරටත් පුළුල් විය. අවකාශය හා කාලයම විකෘති කරයි. ග්‍රහලෝක වැනි දැවැන්ත වස්තූන්, කාලය ගලා යන ආකාරය කෙරෙහි බලපාන, අවකාශය වක්‍ර කිරීමට හේතු වේ. මෙම අදහස ගුරුත්වාකර්ෂණ කාල ප්‍රසාරණය ලෙස හැඳින්වේ.

    සාරාංශයක් ලෙස, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ න්‍යායන් නිරපේක්ෂ සහ නියත වස්තුවක් ලෙස කාලය පිළිබඳ සම්භාව්‍ය සංකල්පවලට අභියෝග කළ අතර ඒ වෙනුවට විවිධ තත්වයන් යටතේ කාලය වෙනස් විය හැකි ආකාරය පිළිබඳ වඩාත් සංකීර්ණ හා ගතික අවබෝධයක් හඳුන්වා දුන්නේය.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    bauthika lokaye swabawaya nisa.. athi una gananaya kirimak.. bauthika lokaye nathi kisi dekata kalayak kiyala ekak na..
    එතකොට බුද්ධාගමේ එහෙම තියෙන භෞතික ශරීර නැති බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීමක් නැතිවෙන්ඩ ඕනනෙ..ඒත් එයාලටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවනෙ නිශ්චිත
     
    • Haha
    Reactions: RandomGuy

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වෙනස්වීම මනින ලෝක සම්මත මිනුම් ඒකකයක් විතරයි. ඇත්තටම කාලය කියලා දෙයක් නෑ.
    කාලය කියන්නෙ වෙනස් විම, එක මනින්න හදාගනිපු අටමගල තමයි ඔරලොසුව,, එක හදාගන්න පොයින්ට් එකක් විදියට ලොකෙ කැරකෙන එක යොදාගෙන තියෙනවා,,
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වෙනස්වීම මනින ලෝක සම්මත මිනුම් ඒකකයක් විතරයි. ඇත්තටම කාලය කියලා දෙයක් නෑ.
    කාලය කියන්නෙ වෙනස් විම, එක මනින්න හදාගනිපු අටමගල තමයි ඔරලොසුව,, එක හදාගන්න පොයින්ට් එකක් විදියට ලොකෙ කැරකෙන එක යොදාගෙන තියෙනවා,,
    කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
    ට හුඩු :shocked:
    ඕක රිටලින් බීල තාවකාලික වැඩ්ඩෙක් වෙලා ඉන්නෙ
    තව මාස කීපයක් ගියාම බීපු රිටලින් ටික වමාරන්න වෙන්නෙ 😅
     
    • Haha
    Reactions: madhawavish

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
    එහෙම නිකන්ම අර්ථ දක්වන්න බෑනෙ බං. එහෙනං පදාර්ථයේ වෙනස්වීම සහ කාලයේ මාන සමාන වෙන්න ඕනෙ. පදාර්ථයේ වෙනස් වීම කාලයකින් අර්ථ දැක්වෙන්නෙ නැති නිසා පදා්ර්ථය වෙනස්වීමේ සීග්‍රතාව වගේ එකක් ඕනෙ වෙනව. අන්තිමට කොහොමත් දුර/ වේගය වගේ එකක් තමයි සෙට් වෙන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    සිතුවිලි ඇති වෙන නැති වෙන වේගය
    නිදාගත්තාම හීන දැක්කේ නැත්තම් කාලයක් යන්නේ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,034
    113
    එකමත් එක රටක
    කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
    තව ටික කාලෙකින් කිව්වේ මොකද්ද ?

    ඔය උබ කියලා තියෙන්නේ කොස්ගෙඩියේ බරේ වෙනස්වීම
    හැම මිනුමකින්ම මනින්නේ වෙනසක් තමයි
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම නිකන්ම අර්ථ දක්වන්න බෑනෙ බං. එහෙනං පදාර්ථයේ වෙනස්වීම සහ කාලයේ මාන සමාන වෙන්න ඕනෙ. පදාර්ථයේ වෙනස් වීම කාලයකින් අර්ථ දැක්වෙන්නෙ නැති නිසා පදා්ර්ථය වෙනස්වීමේ සීග්‍රතාව වගේ එකක් ඕනෙ වෙනව. අන්තිමට කොහොමත් දුර/ වේගය වගේ එකක් තමයි සෙට් වෙන්නෙ
    මම අද රෑට වට්ටක්ක කිලෝ 10 ක් බුදිය ගන්නව