Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය කළමනාකරණය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලය කළමනාකරණය කරමු

කාලය කියන්නේ පුදුම දෙයක් අපිට කාලය පාලනය කරන්න පුලුවන්ද සමහරවිට ඔබ කියයි පුළුවන් කියලා සමහරු කියයි බැ කියලා . ඇත්තටම අපිට කාලය කළමනාකරණය කරගන්න වගේම පාලනය කරන්නත් පුලුවන්. කාලයට අපව පාලනය කරන්න දෙන්න හොද නැ . ගොඩක් අය කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා කාලය විසින් ප්‍රශ්න වලට පිළිතුරු ලබදෙනකම්. අවසානයේ වෙන්නේ ඒ කාලය නිකරුනේ ගත වීමයි . අද මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද ඉන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද පිළිබද පොඩි විග්‍රහයක් කිරීමටයි

අපේ සිංහල කියමනක් තියෙනවා කාලය රන් හා සමානයි කියලා . අපේ සිංහල හුරුව සමග අපි වටිනාම දේ ලෙස සලකන්නේ රත්තරන් . අතීත ගැමියන් දන්න වටිනාම වස්තුව රත්තරන් නිසා කාලය රත්තරන් වලට සමාන කලා . ආදරයටත් ගොඩක් අය රත්තරන් කියලා භාවිතා කරනවා ඒ ගොඩක් වටිනා නිසා අපි වෙන දවසක රත්තරන් පිළිබද ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා .

කාලය අද වනවිට මනින ඒකක රාශියක් තියෙනවා . තත්පරයෙන් පටන් ගත්විට සහශ්‍රය ආලෝක වර්ෂ දක්වාත් ඉන් එහාටත් දක්වන්න පුළුවන් . නමුත් අපේ ජීවිතය වසර 80ක 100ක කාලයකට සිමා වෙනවා . කුඩා කාලයේ සිට යම් අරමුණු වලට අනුව කාලය යොදාගෙන වැඩ කරලා දියුණු උන පිරිස් ඕන තරම් සමාජයේ ඉන්නවා . අපිට බැරිද එහෙම වෙන්න . අපේ ජිවිතේ ගොඩක් කාලයක් දැන් ගෙවිලා තියෙන්නේ. එහෙම ගොඩක් අය හිතනවා . ඇත්තටම ඔබටත් පුළුවන් දියුණු වෙන්න . මෙතන තියෙන එකම රහස වෙන මොකුත් නෙමෙයි . ඔබ ඔබේ වටිනා කාලය නිසි පරිදි යොදාගන්නේ නැ . ඔබ ඔබේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් නිකුරුනේ විනශ කරනවා. එතනයි ප්රශ්නය තියෙන්නේ . ඔබේ කාලය ගත වුනා කියලා හිතන්න එපා . ගියපු දේවල් පිළිබද හිතලා දුක්වෙලා කණගාටු වෙලා වැඩක් නැ . අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයට ඒවා යොදාගෙන අනාගතය හදාගන්න ඕනේ. එකයි අපි කරන්න ඕනේ .

ගොඩක් අය තමන්ගේ අතින් සිදු උන අඩුපාඩු වැරදි ගැන හිත හිත ඉන්නවා . එකමයි කරන්නේ . ඒ ගැන හිත හිත වරතමනය සහ අනාගතය විනාශ කරගන්නවා . මම කියන්නේ ඔබ තවම පරක්කු නැ . දැන්ම ජිවිතයට අරමුණක් එකතු කරගන්න . ඒ පිළිබද සිහින මවන්න ඒක ඉටුකරගන්න ඔබේ කාලය නිසි ලෙස කළමනාකරණය කරගන්න .

අරමුණක් නැතුව කාලය කළමනාකරණය කරගෙන වැඩකුත් නැ . අපි උදාහරණයක් ගමු ඔබ රැකියාවක් කරනවා ඒ රැකියාවෙන් මාසෙකට රුපියල් 30000ක අදායමක් ලැබෙනවා . සෑම දිනකම උදේ 8 සිට 5 වෙනකම් රැකියාවේ ඉන්නවා . සෙනසුරාදා ඉරිදා නිවාඩු මාසෙකට ඔබට 20000ක වියදමක් යනවා . ඔය දේ සාමාන්‍ය ජීවිතය කියලා හිතමු. අනිත් වෙලාවල් වල ඔබ නිකරුනේ කාලය ගත කරනවා . අපි රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේ අපිට නිරායාසයෙන්ම ලැබෙනවා . ඔබ ඒ කාලය කොහොමත් රැකියාව සදහා වෙන කරනවා . අපි එතනින් එහාට අරමුණක් හදාගන්න ඕනේ . ඔබට විශාල වටිනා කාලයක් ඉතුරු වෙලා තියෙනවා .ඒක ප්‍රයෝජනයට ගන්න ඕනේ . ඔබ ඒ කාලය නිකරුනේ ගත කරනවා ඇති. ඒ කාලයෙන් දවසට පැය භාගයක් බැගින් යොදාගෙන නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට යෙදෙව්වුත් උදාහරණයක් විදිහට ඔබ චිත්‍ර අදින්න දන්නේ නැ . ඔබ දවසට පැය භාගය බැගින් චිත්‍ර දීම පුරුදු උනොත් අවුරුද්දක් යනකොට ඔබ ප්‍රවීන චිත්‍ර අදීන්නේක් බවට පත්වෙනවා . ඔබේ ජිවිතයට තවත් වටිනා කුසලතාවයක් එකතු වෙනවා . එය යම් දිනක ඔබට විශාල ආර්ථික වාසියක් බවට පත් කරගැනීමට පුළුවන් . සමහරවිට ඔබ රැකියාවෙන් උපයන අදායම මෙන් සිය දහස් ගුණයක් මාසිකව උපයගනිවී. මම කියන්නේ නැ හැමෝටම චිත්‍ර අදින්න කියලා . තම තමන් ආසා කරන විෂය ක්ෂේත්රයක් ඇති . ඒ දෙය සදහා පැය භාගයක් වෙන් කරන්න . ඔබ හිතුවොත් ඔබට පැය භාගයක් වෙනුවට පැයක් දෙකක් උනත් යොදවන්න පුළුවන් . ඉන් ලැබෙන ප්‍රතිපලය ඉතාමත් වේගවත් . අත්හදා බලන්න දෙයක් නැ . අද ඉදන පටන් ගන්න . තමන්ගේ අරමුණ ඉටුකරගන්න තුරු ඒ සදහා නිකරුනේ ගත කරන කාලය යොදාගන්න .

අපි හිතමු ඔබට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනේ ඒත් ඔබට ඉංග්‍රීසි බැ . class යන්න සල්ලි නැ . වෙලාවක් නැ . ඒ වගේ නොයෙක් ගැටළු තියෙන්න පුළුවන් . නමුත් ඔබට ඕන තරම් කාලය තියෙනවා ඔබට එයින් දවසට පැය භාගයක් වෙන් කරන්න පුලුවන්නම් ඔබ ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙකු බවට පත්වෙනවා .දැන් තාක්ෂනය දියුණුයි . නොමිලේ ඕනෙම දෙයක් අන්තර්ජාලය භාවිතා කරලා ඉගෙනගන්න පුළුවන් . අන්තර්ජාලය පුරා ඕන තරම ඉංග්‍රිසි පාඩම් සිංහලෙන් තියෙනවා . facebook එකේ ගත කරන කාලයෙන් පැය භාගයක් වෙන් කරලා ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ වෙබ් අඩවියෙත් පාඩම් රාසියක් තියෙනවා ඉදිරියටත් අලුත් පාඩම් එකතු කරනවා . ඒවා භාවිතා කරන්න නොදන්නා දේවල් අන්තර්ජාලය තුලින් සොයාගන්න පුළුවන් .ඔබ මාස 3ක් දිනකට මිනිත්තු 30ක කාලයක් බැගින් ඉගෙනගත්තොත් නිසැකයෙන්ම ඔබට ඉංග්‍රීසි භාෂාව පුළුවන් .

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ නිකරුනේ විශාල කාලයක් වැය කරනවානම් අද ඉදන් එම කාලයෙන් දිනකට පැයක් පැය භාගයක් වටිනා කුසලතාවයක් ජිවිතයට එකතු කරගැනීමට යොදවන්න . ඔබට යම්දිනක එය රන් ඔටුන්නක් බවට පත්වේවි. ඔබ යම්දිනක රැකියාවෙන් ඉවත් උනත් ඔබට ජිවනොපයක් හිමිව තිබේවි .

ඔබේ වටිනා අදහස් මෙම වෙබ් අඩවිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යයි . ඔබේ අදහස් පහතින් එකතු කරන්න .ඉදිරියේදී තවත් ලිපියකින් හමුවෙන්නම් .

ලිපිය උපුටාගත්තේ - මෙතනින්

[QUOTE="akshalikas, post: 21566406, member: 541620"] [b]කාලය කළමනාකරණය කරමු[/b] කාලය කියන්නේ පුදුම දෙයක් අපිට කාලය පාලනය කරන්න පුලුවන්ද සමහරවිට ඔබ කියයි පුළුවන් කියලා සමහරු කියයි බැ කියලා . ඇත්තටම අපිට කාලය කළමනාකරණය කරගන්න වගේම පාලනය කරන්නත් පුලුවන්. කාලයට අපව පාලනය කරන්න දෙන්න හොද නැ . ගොඩක් අය කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා කාලය විසින් ප්‍රශ්න වලට පිළිතුරු ලබදෙනකම්. අවසානයේ වෙන්නේ ඒ කාලය නිකරුනේ ගත වීමයි . අද මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද ඉන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද පිළිබද පොඩි විග්‍රහයක් කිරීමටයි අපේ සිංහල කියමනක් තියෙනවා කාලය රන් හා සමානයි කියලා . අපේ සිංහල හුරුව සමග අපි වටිනාම දේ ලෙස සලකන්නේ රත්තරන් . අතීත ගැමියන් දන්න වටිනාම වස්තුව රත්තරන් නිසා කාලය රත්තරන් වලට සමාන කලා . ආදරයටත් ගොඩක් අය රත්තරන් කියලා භාවිතා කරනවා ඒ ගොඩක් වටිනා නිසා අපි වෙන දවසක රත්තරන් පිළිබද ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා . කාලය අද වනවිට මනින ඒකක රාශියක් තියෙනවා . තත්පරයෙන් පටන් ගත්විට සහශ්‍රය ආලෝක වර්ෂ දක්වාත් ඉන් එහාටත් දක්වන්න පුළුවන් . නමුත් අපේ ජීවිතය වසර 80ක 100ක කාලයකට සිමා වෙනවා . කුඩා කාලයේ සිට යම් අරමුණු වලට අනුව කාලය යොදාගෙන වැඩ කරලා දියුණු උන පිරිස් ඕන තරම් සමාජයේ ඉන්නවා . අපිට බැරිද එහෙම වෙන්න . අපේ ජිවිතේ ගොඩක් කාලයක් දැන් ගෙවිලා තියෙන්නේ. එහෙම ගොඩක් අය හිතනවා . ඇත්තටම ඔබටත් පුළුවන් දියුණු වෙන්න . මෙතන තියෙන එකම රහස වෙන මොකුත් නෙමෙයි . ඔබ ඔබේ වටිනා කාලය නිසි පරිදි යොදාගන්නේ නැ . ඔබ ඔබේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් නිකුරුනේ විනශ කරනවා. එතනයි ප්රශ්නය තියෙන්නේ . ඔබේ කාලය ගත වුනා කියලා හිතන්න එපා . ගියපු දේවල් පිළිබද හිතලා දුක්වෙලා කණගාටු වෙලා වැඩක් නැ . අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයට ඒවා යොදාගෙන අනාගතය හදාගන්න ඕනේ. එකයි අපි කරන්න ඕනේ . ගොඩක් අය තමන්ගේ අතින් සිදු උන අඩුපාඩු වැරදි ගැන හිත හිත ඉන්නවා . එකමයි කරන්නේ . ඒ ගැන හිත හිත වරතමනය සහ අනාගතය විනාශ කරගන්නවා . මම කියන්නේ ඔබ තවම පරක්කු නැ . දැන්ම ජිවිතයට අරමුණක් එකතු කරගන්න . ඒ පිළිබද සිහින මවන්න ඒක ඉටුකරගන්න ඔබේ කාලය නිසි ලෙස කළමනාකරණය කරගන්න . අරමුණක් නැතුව කාලය කළමනාකරණය කරගෙන වැඩකුත් නැ . අපි උදාහරණයක් ගමු ඔබ රැකියාවක් කරනවා ඒ රැකියාවෙන් මාසෙකට රුපියල් 30000ක අදායමක් ලැබෙනවා . සෑම දිනකම උදේ 8 සිට 5 වෙනකම් රැකියාවේ ඉන්නවා . සෙනසුරාදා ඉරිදා නිවාඩු මාසෙකට ඔබට 20000ක වියදමක් යනවා . ඔය දේ සාමාන්‍ය ජීවිතය කියලා හිතමු. අනිත් වෙලාවල් වල ඔබ නිකරුනේ කාලය ගත කරනවා . අපි රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේ අපිට නිරායාසයෙන්ම ලැබෙනවා . ඔබ ඒ කාලය කොහොමත් රැකියාව සදහා වෙන කරනවා . අපි එතනින් එහාට අරමුණක් හදාගන්න ඕනේ . ඔබට විශාල වටිනා කාලයක් ඉතුරු වෙලා තියෙනවා .ඒක ප්‍රයෝජනයට ගන්න ඕනේ . ඔබ ඒ කාලය නිකරුනේ ගත කරනවා ඇති. ඒ කාලයෙන් දවසට පැය භාගයක් බැගින් යොදාගෙන නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට යෙදෙව්වුත් උදාහරණයක් විදිහට ඔබ චිත්‍ර අදින්න දන්නේ නැ . ඔබ දවසට පැය භාගය බැගින් චිත්‍ර දීම පුරුදු උනොත් අවුරුද්දක් යනකොට ඔබ ප්‍රවීන චිත්‍ර අදීන්නේක් බවට පත්වෙනවා . ඔබේ ජිවිතයට තවත් වටිනා කුසලතාවයක් එකතු වෙනවා . එය යම් දිනක ඔබට විශාල ආර්ථික වාසියක් බවට පත් කරගැනීමට පුළුවන් . සමහරවිට ඔබ රැකියාවෙන් උපයන අදායම මෙන් සිය දහස් ගුණයක් මාසිකව උපයගනිවී. මම කියන්නේ නැ හැමෝටම චිත්‍ර අදින්න කියලා . තම තමන් ආසා කරන විෂය ක්ෂේත්රයක් ඇති . ඒ දෙය සදහා පැය භාගයක් වෙන් කරන්න . ඔබ හිතුවොත් ඔබට පැය භාගයක් වෙනුවට පැයක් දෙකක් උනත් යොදවන්න පුළුවන් . ඉන් ලැබෙන ප්‍රතිපලය ඉතාමත් වේගවත් . අත්හදා බලන්න දෙයක් නැ . අද ඉදන පටන් ගන්න . තමන්ගේ අරමුණ ඉටුකරගන්න තුරු ඒ සදහා නිකරුනේ ගත කරන කාලය යොදාගන්න . අපි හිතමු ඔබට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනේ ඒත් ඔබට ඉංග්‍රීසි බැ . class යන්න සල්ලි නැ . වෙලාවක් නැ . ඒ වගේ නොයෙක් ගැටළු තියෙන්න පුළුවන් . නමුත් ඔබට ඕන තරම් කාලය තියෙනවා ඔබට එයින් දවසට පැය භාගයක් වෙන් කරන්න පුලුවන්නම් ඔබ ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙකු බවට පත්වෙනවා .දැන් තාක්ෂනය දියුණුයි . නොමිලේ ඕනෙම දෙයක් අන්තර්ජාලය භාවිතා කරලා ඉගෙනගන්න පුළුවන් . අන්තර්ජාලය පුරා ඕන තරම ඉංග්‍රිසි පාඩම් සිංහලෙන් තියෙනවා . facebook එකේ ගත කරන කාලයෙන් පැය භාගයක් වෙන් කරලා ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ වෙබ් අඩවියෙත් පාඩම් රාසියක් තියෙනවා ඉදිරියටත් අලුත් පාඩම් එකතු කරනවා . ඒවා භාවිතා කරන්න නොදන්නා දේවල් අන්තර්ජාලය තුලින් සොයාගන්න පුළුවන් .ඔබ මාස 3ක් දිනකට මිනිත්තු 30ක කාලයක් බැගින් ඉගෙනගත්තොත් නිසැකයෙන්ම ඔබට ඉංග්‍රීසි භාෂාව පුළුවන් . අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ නිකරුනේ විශාල කාලයක් වැය කරනවානම් අද ඉදන් එම කාලයෙන් දිනකට පැයක් පැය භාගයක් වටිනා කුසලතාවයක් ජිවිතයට එකතු කරගැනීමට යොදවන්න . ඔබට යම්දිනක එය රන් ඔටුන්නක් බවට පත්වේවි. ඔබ යම්දිනක රැකියාවෙන් ඉවත් උනත් ඔබට ජිවනොපයක් හිමිව තිබේවි . ඔබේ වටිනා අදහස් මෙම වෙබ් අඩවිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යයි . ඔබේ අදහස් පහතින් එකතු කරන්න .ඉදිරියේදී තවත් ලිපියකින් හමුවෙන්නම් . ලිපිය උපුටාගත්තේ - [URL="http://puwatha.com/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94/"]මෙතනින්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom