කාලය කළමනාකරණය කරමු
කාලය කියන්නේ පුදුම දෙයක් අපිට කාලය පාලනය කරන්න පුලුවන්ද සමහරවිට ඔබ කියයි පුළුවන් කියලා සමහරු කියයි බැ කියලා . ඇත්තටම අපිට කාලය කළමනාකරණය කරගන්න වගේම පාලනය කරන්නත් පුලුවන්. කාලයට අපව පාලනය කරන්න දෙන්න හොද නැ . ගොඩක් අය කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා කාලය විසින් ප්‍රශ්න වලට පිළිතුරු ලබදෙනකම්. අවසානයේ වෙන්නේ ඒ කාලය නිකරුනේ ගත වීමයි . අද මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද ඉන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද පිළිබද පොඩි විග්‍රහයක් කිරීමටයි
අපේ සිංහල කියමනක් තියෙනවා කාලය රන් හා සමානයි කියලා . අපේ සිංහල හුරුව සමග අපි වටිනාම දේ ලෙස සලකන්නේ රත්තරන් . අතීත ගැමියන් දන්න වටිනාම වස්තුව රත්තරන් නිසා කාලය රත්තරන් වලට සමාන කලා . ආදරයටත් ගොඩක් අය රත්තරන් කියලා භාවිතා කරනවා ඒ ගොඩක් වටිනා නිසා අපි වෙන දවසක රත්තරන් පිළිබද ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා .
කාලය අද වනවිට මනින ඒකක රාශියක් තියෙනවා . තත්පරයෙන් පටන් ගත්විට සහශ්‍රය ආලෝක වර්ෂ දක්වාත් ඉන් එහාටත් දක්වන්න පුළුවන් . නමුත් අපේ ජීවිතය වසර 80ක 100ක කාලයකට සිමා වෙනවා . කුඩා කාලයේ සිට යම් අරමුණු වලට අනුව කාලය යොදාගෙන වැඩ කරලා දියුණු උන පිරිස් ඕන තරම් සමාජයේ ඉන්නවා . අපිට බැරිද එහෙම වෙන්න . අපේ ජිවිතේ ගොඩක් කාලයක් දැන් ගෙවිලා තියෙන්නේ. එහෙම ගොඩක් අය හිතනවා . ඇත්තටම ඔබටත් පුළුවන් දියුණු වෙන්න . මෙතන තියෙන එකම රහස වෙන මොකුත් නෙමෙයි . ඔබ ඔබේ වටිනා කාලය නිසි පරිදි යොදාගන්නේ නැ . ඔබ ඔබේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් නිකුරුනේ විනශ කරනවා. එතනයි ප්‍රශ්නය තියෙන්නේ . ඔබේ කාලය ගත වුනා කියලා හිතන්න එපා . ගියපු දේවල් පිළිබද හිතලා දුක්වෙලා කණගාටු වෙලා වැඩක් නැ . අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයට ඒවා යොදාගෙන අනාගතය හදාගන්න ඕනේ. එකයි අපි කරන්න ඕනේ .
ගොඩක් අය තමන්ගේ අතින් සිදු උන අඩුපාඩු වැරදි ගැන හිත හිත ඉන්නවා . එකමයි කරන්නේ . ඒ ගැන හිත හිත වරතමනය සහ අනාගතය විනාශ කරගන්නවා . මම කියන්නේ ඔබ තවම පරක්කු නැ . දැන්ම ජිවිතයට අරමුණක් එකතු කරගන්න . ඒ පිළිබද සිහින මවන්න ඒක ඉටුකරගන්න ඔබේ කාලය නිසි ලෙස කළමනාකරණය කරගන්න .
අරමුණක් නැතුව කාලය කළමනාකරණය කරගෙන වැඩකුත් නැ . අපි උදාහරණයක් ගමු ඔබ රැකියාවක් කරනවා ඒ රැකියාවෙන් මාසෙකට රුපියල් 30000ක අදායමක් ලැබෙනවා . සෑම දිනකම උදේ 8 සිට 5 වෙනකම් රැකියාවේ ඉන්නවා . සෙනසුරාදා ඉරිදා නිවාඩු මාසෙකට ඔබට 20000ක වියදමක් යනවා . ඔය දේ සාමාන්‍ය ජීවිතය කියලා හිතමු. අනිත් වෙලාවල් වල ඔබ නිකරුනේ කාලය ගත කරනවා . අපි රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේ අපිට නිරායාසයෙන්ම ලැබෙනවා . ඔබ ඒ කාලය කොහොමත් රැකියාව සදහා වෙන කරනවා . අපි එතනින් එහාට අරමුණක් හදාගන්න ඕනේ . ඔබට විශාල වටිනා කාලයක් ඉතුරු වෙලා තියෙනවා .ඒක ප්‍රයෝජනයට ගන්න ඕනේ . ඔබ ඒ කාලය නිකරුනේ ගත කරනවා ඇති. ඒ කාලයෙන් දවසට පැය භාගයක් බැගින් යොදාගෙන නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට යෙදෙව්වුත් උදාහරණයක් විදිහට ඔබ චිත්‍ර අදින්න දන්නේ නැ . ඔබ දවසට පැය භාගය බැගින් චිත්‍ර දීම පුරුදු උනොත් අවුරුද්දක් යනකොට ඔබ ප්‍රවීන චිත්‍ර අදීන්නේක් බවට පත්වෙනවා . ඔබේ ජිවිතයට තවත් වටිනා කුසලතාවයක් එකතු වෙනවා . එය යම් දිනක ඔබට විශාල ආර්ථික වාසියක් බවට පත් කරගැනීමට පුළුවන් . සමහරවිට ඔබ රැකියාවෙන් උපයන අදායම මෙන් සිය දහස් ගුණයක් මාසිකව උපයගනිවී. මම කියන්නේ නැ හැමෝටම චිත්‍ර අදින්න කියලා . තම තමන් ආසා කරන විෂය ක්ෂේත්‍රයක් ඇති . ඒ දෙය සදහා පැය භාගයක් වෙන් කරන්න . ඔබ හිතුවොත් ඔබට පැය භාගයක් වෙනුවට පැයක් දෙකක් උනත් යොදවන්න පුළුවන් . ඉන් ලැබෙන ප්‍රතිපලය ඉතාමත් වේගවත් . අත්හදා බලන්න දෙයක් නැ . අද ඉදන පටන් ගන්න . තමන්ගේ අරමුණ ඉටුකරගන්න තුරු ඒ සදහා නිකරුනේ ගත කරන කාලය යොදාගන්න .
අපි හිතමු ඔබට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනේ ඒත් ඔබට ඉංග්‍රීසි බැ . class යන්න සල්ලි නැ . වෙලාවක් නැ . ඒ වගේ නොයෙක් ගැටළු තියෙන්න පුළුවන් . නමුත් ඔබට ඕන තරම් කාලය තියෙනවා ඔබට එයින් දවසට පැය භාගයක් වෙන් කරන්න පුලුවන්නම් ඔබ ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙකු බවට පත්වෙනවා .දැන් තාක්ෂනය දියුණුයි . නොමිලේ ඕනෙම දෙයක් අන්තර්ජාලය භාවිතා කරලා ඉගෙනගන්න පුළුවන් . අන්තර්ජාලය පුරා ඕන තරම ඉංග්‍රිසි පාඩම් සිංහලෙන් තියෙනවා . facebook එකේ ගත කරන කාලයෙන් පැය භාගයක් වෙන් කරලා ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ වෙබ් අඩවියෙත් පාඩම් රාසියක් තියෙනවා ඉදිරියටත් අලුත් පාඩම් එකතු කරනවා . ඒවා භාවිතා කරන්න නොදන්නා දේවල් අන්තර්ජාලය තුලින් සොයාගන්න පුළුවන් .ඔබ මාස 3ක් දිනකට මිනිත්තු 30ක කාලයක් බැගින් ඉගෙනගත්තොත් නිසැකයෙන්ම ඔබට ඉංග්‍රීසි භාෂාව පුළුවන් .
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ නිකරුනේ විශාල කාලයක් වැය කරනවානම් අද ඉදන් එම කාලයෙන් දිනකට පැයක් පැය භාගයක් වටිනා කුසලතාවයක් ජිවිතයට එකතු කරගැනීමට යොදවන්න . ඔබට යම්දිනක එය රන් ඔටුන්නක් බවට පත්වේවි. ඔබ යම්දිනක රැකියාවෙන් ඉවත් උනත් ඔබට ජිවනොපයක් හිමිව තිබේවි .
ඔබේ වටිනා අදහස් මෙම වෙබ් අඩවිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යයි . ඔබේ අදහස් පහතින් එකතු කරන්න .ඉදිරියේදී තවත් ලිපියකින් හමුවෙන්නම් .
ලිපිය උපුටාගත්තේ - මෙතනින්