Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: කාලය = මුදල් ? :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කාලය රන් වටී"

මේ අපිට පැන්චා කාලෙ ඉඳල ඇහෙන, අපේ මුතුන් මිත්තො කට කහනවට නොකියපු තවත් එක කියමනක්...ඒත් ඇත්තටම අපි මෙ කියන තරම් වටිනාකමක් කාලයට ලබා දෙනවද..? පොඩ්ඩක් කල්පනා කරල බලන්න අපි කොච්චර නම් නිකරුනේ කාලය අපතේ යවනවද කියල...ෆිල්ම් එකක නමක් උඩින් දාල මම මේ මොන විකාරයක් කියවනවද කියල මේක බලන්න ආපු ඔයාල හිතනව ඇති, හැබැයි ඔයාල මෙ ෆිල්ම් එක බලාගෙන යද්දි මම මේ අහල තියෙන ප්‍රශ්නෙම ඔයාලගෙ යටි හිතත් ඔයාලගෙන්ම අහන්න පටන් ගනියි කියල මට හොඳටම විශ්වාසයි....

මම හිතන්නෙ ඒ කියපු ටිකත් ඇති මේ ෆිල්ම් එක බලන්න ඕනි කියල කුතුහලයක් ඔයාලගෙ හිතේ ඇති කරන්න....ඒත් කමක් නෑ මම තව විස්තර ටිකක් කියන්නම් මෙ ෆිල්ම් එක ගැන...

මම මෙතෙක් බලල තියෙන අසමසම කතා පුවත් රැගත් ෆිල්ම් අතර උඩින්ම තියෙන ෆිල්ම් එකක් විදියට මේ ෆිල්ම් එක නම් කරන්න පුලුවන්....හැබැයි කතාව වෙනස්ම විදියෙ එකක් උනා කියල තේරුම් ගන්න ගියාම කොයිල් වෙලා යන ෆිල්ම් එකක් නම් නෙවෙයි...මම ඒක කිව්වම ඔයාලට මතක් වෙයි "Inception" කියන ෆිල්ම් එක...මම හරි නේද? මමත් ඒ ෆිල්ම් එක හිතේ තියාගෙන තමයි එහෙම කිව්වෙ, මොකද ඒ ෆිල්ම් එකේ අන්තිම ටිකට යනකොට ෆිල්ම් එක බලන කෙනාගෙ මනසෙන් වැඩිපුර ඉඩක් ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන් ගන්න හදනව වගෙ දැනෙනව...හරියට නිකන් දඩ සොෆ්ට්වෙයා එකක් run වෙද්දි PC එකේ මෙමරි වඩිපුර use වෙනව වගෙ...Unique ස්ටොරිස් තියෙන ෆිල්ම් ගොඩක් ඒවගෙ ඔය කේස් එක තියෙනව,ඒත් මෙ ෆිල්ම් එකේ එහෙම අවුලක් නෑ....කතාව හොඳින් දැනෙන වෙන විදියට ෆිල්ම් එක ලස්සනට ගලාගෙන යනව....

දැන් කට්ටිය බලනව ඇති මේ යකා අර සුපිරි තරු තෝරන කමල් අයිය වගේ කතාව ගැන කියන් නැතුව කුතුහලේ අවුස්ස අවුස්ස ඉන්නව කියල...ඒක නිසා දැන් කියන්න යන්නෙ මම මෙච්චර මේ කියන ස්ටොරි එක මොන වගෙ එකක්ද කියල...හරි එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මෙ දවස් වල අනිත් හැමදේටම වඩා මූලිකත්වය දෙන දේ මොකක්ද කියල අහුවොත් ඔයාල දෙන උත්තරේ මොකක්ද..?

කතා දෙකක් නෑ උත්තරේ වෙන්න ඔනි "සල්ලි" තමයි, කවුරු මොනව කිව්වත් සල්ලි කියන දෙ තමයි අද කාලේ මිනිස්සුන්ට වැඩියෙන්ම උවමනා දේ.....ඒත් ඇත්තටම ඇයි අපි කිසිම වටිනාකමක් නැති මේ කොල කෑලි ටිකකට මෙච්චර වටිනා කමක් දීල තියෙන්නෙ...? හොඳ ප්‍රශ්නයක් නේද...? ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපි කාගෙ ලඟවත් නෑ....ලෝකෙ යන්නෙ කොයි විඩියටද ඒ විදියට අපිත් යන්න ඔනි....නැත්නම් වෙන්නෙ අපිට ලෝකෙන් යන්න...

හැබැයි නිකන් හරි මෙහෙම දෙයක් උනොත්, රජයෙන් කියනව අද ඉඳල වටිනා කම මනින මිනුම් ඒකකයක් විදියට භාවිත කරපු "සල්ලි" වෙනුවට ඒ සඳහා "කාලය" කියන ඒකකය යොදාගන්නව කියල....කොහොමට තියෙයිද?

අන්න ඒ වගේ දෙයක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්න මිනිස්සුන්ටත් වෙලා තියෙන්නෙ....මේ අය අවුරුදු 25ක් ජීවත් උනාට පස්සෙ එයාලගෙ ජීවත් වීම හො නොවීම තීරනය කරන ඔර්ලොසුව වැඩ කරන්න පටන් ගන්නව...ඉතින් ඒ ඔර්ලොසුවෙ කාලය බින්දුව උනොත් ඒ මනුස්සයගෙ ජීවිතේ එතනින් ඉවරයි...ඒක නිසා එයාල කරන්න ඕනි දීල තියෙන කාලයට කොහොම හරි තව කාලය එකතු කරගන්න එක....ඒ කියන්නෙ අපි "සල්ලි" හොයනව වගෙ එයාල හොයන්නෙ "කාලය" , අපි සල්ලි දීල බඩුවක් ගන්නවනම් ඒ ගොල්ලො ඒ බඩුව ගන්නෙ තමන්ගෙ ඉතුරු වෙලා තියෙන කාලයෙන්, එහෙ තියෙන බැන්කු වල ඉතිරි කරන්නෙ සල්ලි නෙවෙයි කාලය, එහෙ ඉන්න හොරු හොරකම් කරන්නෙ සල්ලි නෙවෙයි කාලය.....ඒ විදියට තමයි එයාලව නිර්මාණය වෙලා තියෙන්නෙ....ඉතින් කාලය ඉතිරි කරගන්න, කාලය හොයාගන්න අපේ ලෝකෙ සල්ලි හොයන මිනිස්සු කරනවා වගෙම හොරකම්,මැරකම්,වංචා හැමදෙයක්ම එහෙත් සිද්ද වෙනවා....මේ දේවල් මෙහෙම වෙන අතරේ එක නගරයක ඉන්න කාලය බොහොම අඩු වෙච්ච කොල්ලෙක්ට අහඹු සිදුවීමකින් තවත් කෙනෙක්ගේ කාලයක්(අවුරුදු 100ක්) ලැබෙනවා පරිත්‍යාගයක් විදියට...ඒත් මේ කොල්ලට තමන්ගේ අම්මව කාලය ඉකුත්වීමෙන් බේරගන්න බැරි වෙනවා...ඊට පස්සේ මේ කොල්ල කරන්නේ තමන්ගේ අම්ම එක්ක යන්න හිතන් හිටපු ග්‍රීන්විච් කියන කාලයෙන් පොහොසත් නගරයට යන එක....එහෙ ඉන්න කාලයෙන් පොහොසත්ම පුද්ගලයාගේ දුවත් සමඟ එකතුවෙලා බාධක රැසක් අස්සේ ඔහුගේ නගරයේ කාලය හිඟ වෙලා මැරෙන්න යන මිනිස්සුන්ව බේරගන්න දරන උත්සාහයක් තමයි කතාවේ ඊළඟට තියෙන්නේ....

ඔන්න ඕක තමයි ස්ටොරිය.....විශිෂ්ට නිර්මාණයක්....මේ වගේ කතා ගොතන්න හැමෝටම බෑ....මේ චිත්‍රපටිය නිර්මාණය කරපු පුද්ගලයා නම් දක්ෂ කතා මවන්නෙක්.....මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මට හිතුනා අනේ අපේ රටෙත් මේ වගේ වෙනස් කතාවක් තියෙන ෆිල්ම්ස් හැදෙනවනම් කියල....මොකද අපේ රටේ ඒ කාලේ ඉඳලම සිද්ද උනේ පිට රටවල හැදිච්ච ෆිල්ම් එකක් අපේ විදියට රී මේක් කිරීමක් නෙ...බලමු අපේ අනාගත පරම්පරාවෙන්වත් එහෙම නිර්මාණයක් බලාගන්න පුළුවන් වෙයිද කියල...

*****************Torrent Links*********************

DVDRip(1.3GB) Torrent Link

BluRayRip(700MB) Torrent Link

මේ තියෙන්නේ ෆිල්ම් රිවිව්ස් දාන්න මම අලුතින් පටන් ගත්ත බ්ලොග් අඩවිය...කැමති අය ගිහින් බලන්න...>>>>>

[QUOTE="argan, post: 12448178, member: 42318"] [B][SIZE="5"][COLOR="DarkRed"][COLOR="DarkOrange"]"කාලය රන් වටී" [/COLOR] මේ අපිට පැන්චා කාලෙ ඉඳල ඇහෙන, අපේ මුතුන් මිත්තො කට කහනවට නොකියපු තවත් එක කියමනක්...ඒත් ඇත්තටම අපි මෙ කියන තරම් වටිනාකමක් කාලයට ලබා දෙනවද..? පොඩ්ඩක් කල්පනා කරල බලන්න අපි කොච්චර නම් නිකරුනේ කාලය අපතේ යවනවද කියල...ෆිල්ම් එකක නමක් උඩින් දාල මම මේ මොන විකාරයක් කියවනවද කියල මේක බලන්න ආපු ඔයාල හිතනව ඇති, හැබැයි ඔයාල මෙ ෆිල්ම් එක බලාගෙන යද්දි මම මේ අහල තියෙන ප්‍රශ්නෙම ඔයාලගෙ යටි හිතත් ඔයාලගෙන්ම අහන්න පටන් ගනියි කියල මට හොඳටම විශ්වාසයි.... මම හිතන්නෙ ඒ කියපු ටිකත් ඇති මේ ෆිල්ම් එක බලන්න ඕනි කියල කුතුහලයක් ඔයාලගෙ හිතේ ඇති කරන්න....ඒත් කමක් නෑ මම තව විස්තර ටිකක් කියන්නම් මෙ ෆිල්ම් එක ගැන... මම මෙතෙක් බලල තියෙන අසමසම කතා පුවත් රැගත් ෆිල්ම් අතර උඩින්ම තියෙන ෆිල්ම් එකක් විදියට මේ ෆිල්ම් එක නම් කරන්න පුලුවන්....හැබැයි කතාව වෙනස්ම විදියෙ එකක් උනා කියල තේරුම් ගන්න ගියාම කොයිල් වෙලා යන ෆිල්ම් එකක් නම් නෙවෙයි...මම ඒක කිව්වම ඔයාලට මතක් වෙයි [COLOR="Blue"]"Inception"[/COLOR] කියන ෆිල්ම් එක...මම හරි නේද? මමත් ඒ ෆිල්ම් එක හිතේ තියාගෙන තමයි එහෙම කිව්වෙ, මොකද ඒ ෆිල්ම් එකේ අන්තිම ටිකට යනකොට ෆිල්ම් එක බලන කෙනාගෙ මනසෙන් වැඩිපුර ඉඩක් ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන් ගන්න හදනව වගෙ දැනෙනව...හරියට නිකන් දඩ සොෆ්ට්වෙයා එකක් [COLOR="Green"]run[/COLOR] වෙද්දි [COLOR="Green"]PC[/COLOR] එකේ මෙමරි වඩිපුර [COLOR="Green"]use[/COLOR] වෙනව වගෙ...[COLOR="Green"]Unique[/COLOR] ස්ටොරිස් තියෙන ෆිල්ම් ගොඩක් ඒවගෙ ඔය කේස් එක තියෙනව,ඒත් මෙ ෆිල්ම් එකේ එහෙම අවුලක් නෑ....කතාව හොඳින් දැනෙන වෙන විදියට ෆිල්ම් එක ලස්සනට ගලාගෙන යනව.... දැන් කට්ටිය බලනව ඇති මේ යකා අර සුපිරි තරු තෝරන කමල් අයිය වගේ කතාව ගැන කියන් නැතුව කුතුහලේ අවුස්ස අවුස්ස ඉන්නව කියල...ඒක නිසා දැන් කියන්න යන්නෙ මම මෙච්චර මේ කියන ස්ටොරි එක මොන වගෙ එකක්ද කියල...හරි එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මෙ දවස් වල අනිත් හැමදේටම වඩා මූලිකත්වය දෙන දේ මොකක්ද කියල අහුවොත් ඔයාල දෙන උත්තරේ මොකක්ද..? කතා දෙකක් නෑ උත්තරේ වෙන්න ඔනි [COLOR="Red"]"සල්ලි"[/COLOR] තමයි, කවුරු මොනව කිව්වත් සල්ලි කියන දෙ තමයි අද කාලේ මිනිස්සුන්ට වැඩියෙන්ම උවමනා දේ.....ඒත් ඇත්තටම ඇයි අපි කිසිම වටිනාකමක් නැති මේ කොල කෑලි ටිකකට මෙච්චර වටිනා කමක් දීල තියෙන්නෙ...? හොඳ ප්‍රශ්නයක් නේද...? ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපි කාගෙ ලඟවත් නෑ....ලෝකෙ යන්නෙ කොයි විඩියටද ඒ විදියට අපිත් යන්න ඔනි....නැත්නම් වෙන්නෙ අපිට ලෝකෙන් යන්න... හැබැයි නිකන් හරි මෙහෙම දෙයක් උනොත්, රජයෙන් කියනව අද ඉඳල වටිනා කම මනින මිනුම් ඒකකයක් විදියට භාවිත කරපු [COLOR="Red"]"සල්ලි"[/COLOR] වෙනුවට ඒ සඳහා [COLOR="Red"]"කාලය"[/COLOR] කියන ඒකකය යොදාගන්නව කියල....කොහොමට තියෙයිද? [CENTER][IMG]http://3.bp.blogspot.com/-H20Q2IChjZo/TmtD9YKkfCI/AAAAAAAAAC0/IY2V-p2byhM/s320/Now+-+In+Time.jpg[/IMG][/CENTER] අන්න ඒ වගේ දෙයක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්න මිනිස්සුන්ටත් වෙලා තියෙන්නෙ....මේ අය අවුරුදු 25ක් ජීවත් උනාට පස්සෙ එයාලගෙ ජීවත් වීම හො නොවීම තීරනය කරන ඔර්ලොසුව වැඩ කරන්න පටන් ගන්නව...ඉතින් ඒ ඔර්ලොසුවෙ කාලය බින්දුව උනොත් ඒ මනුස්සයගෙ ජීවිතේ එතනින් ඉවරයි...ඒක නිසා එයාල කරන්න ඕනි දීල තියෙන කාලයට කොහොම හරි තව කාලය එකතු කරගන්න එක....ඒ කියන්නෙ අපි [COLOR="Red"]"සල්ලි"[/COLOR] හොයනව වගෙ එයාල හොයන්නෙ "කාලය" , අපි සල්ලි දීල බඩුවක් ගන්නවනම් ඒ ගොල්ලො ඒ බඩුව ගන්නෙ තමන්ගෙ ඉතුරු වෙලා තියෙන කාලයෙන්, එහෙ තියෙන බැන්කු වල ඉතිරි කරන්නෙ සල්ලි නෙවෙයි කාලය, එහෙ ඉන්න හොරු හොරකම් කරන්නෙ සල්ලි නෙවෙයි කාලය.....ඒ විදියට තමයි එයාලව නිර්මාණය වෙලා තියෙන්නෙ....ඉතින් කාලය ඉතිරි කරගන්න, කාලය හොයාගන්න අපේ ලෝකෙ සල්ලි හොයන මිනිස්සු කරනවා වගෙම හොරකම්,මැරකම්,වංචා හැමදෙයක්ම එහෙත් සිද්ද වෙනවා....මේ දේවල් මෙහෙම වෙන අතරේ එක නගරයක ඉන්න කාලය බොහොම අඩු වෙච්ච කොල්ලෙක්ට අහඹු සිදුවීමකින් තවත් කෙනෙක්ගේ කාලයක්(අවුරුදු 100ක්) ලැබෙනවා පරිත්‍යාගයක් විදියට...ඒත් මේ කොල්ලට තමන්ගේ අම්මව කාලය ඉකුත්වීමෙන් බේරගන්න බැරි වෙනවා...ඊට පස්සේ මේ කොල්ල කරන්නේ තමන්ගේ අම්ම එක්ක යන්න හිතන් හිටපු ග්‍රීන්විච් කියන කාලයෙන් පොහොසත් නගරයට යන එක....එහෙ ඉන්න කාලයෙන් පොහොසත්ම පුද්ගලයාගේ දුවත් සමඟ එකතුවෙලා බාධක රැසක් අස්සේ ඔහුගේ නගරයේ කාලය හිඟ වෙලා මැරෙන්න යන මිනිස්සුන්ව බේරගන්න දරන උත්සාහයක් තමයි කතාවේ ඊළඟට තියෙන්නේ.... [CENTER] [IMG]http://screeninvasion.com/wp-content/uploads/2012/01/In_Time_Movie.jpeg[/IMG] [IMG]http://images.thevine.com.au/resources/IMGDETAIL/in-time-detail_261011033058.jpg[/IMG] [IMG]http://www.nxus.co/wp-content/uploads/2011/08/InTime_trailer.jpg[/IMG] [/CENTER] ඔන්න ඕක තමයි ස්ටොරිය.....විශිෂ්ට නිර්මාණයක්....මේ වගේ කතා ගොතන්න හැමෝටම බෑ....මේ චිත්‍රපටිය නිර්මාණය කරපු පුද්ගලයා නම් දක්ෂ කතා මවන්නෙක්.....මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මට හිතුනා අනේ අපේ රටෙත් මේ වගේ වෙනස් කතාවක් තියෙන ෆිල්ම්ස් හැදෙනවනම් කියල....මොකද අපේ රටේ ඒ කාලේ ඉඳලම සිද්ද උනේ පිට රටවල හැදිච්ච ෆිල්ම් එකක් අපේ විදියට රී මේක් කිරීමක් නෙ...බලමු අපේ අනාගත පරම්පරාවෙන්වත් එහෙම නිර්මාණයක් බලාගන්න පුළුවන් වෙයිද කියල... [COLOR="Blue"]*****************Torrent Links*********************[/COLOR] DVDRip(1.3GB) Torrent Link BluRayRip(700MB) Torrent Link [COLOR="Blue"]************************************************************ [/COLOR] [COLOR="Green"]මේ තියෙන්නේ ෆිල්ම් රිවිව්ස් දාන්න මම අලුතින් පටන් ගත්ත බ්ලොග් අඩවිය...කැමති අය ගිහින් බලන්න...>>>>>[/COLOR] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom