ඒකාලේ අපි, සරුංගල්, කරත්ත, වෙසක් කූඩු, බට තුවක්කු, මාළු (ගප්පි, තිප්පිලි), හොරෙන් කජු කැඩුවා, හැම දාම ගගේ නාන්න යනවා (අද මඩවලක් වගේ), Circuit හැදුවා, වෙසක් කාලෙට පොඩි තොරන් හැදුවා, කාර් සෙට්, ඈම්ප් බෆල්ස් හැදුවා.. කාලය කල වෙනසක අරුමය