Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත මිස කය නැති බඹලොව මනස

මනස මනසට ගෝචර වන්නේ ද යන්න ප්රශ්නයකි. අපට පහළවන්නේ චිත්ත ය. අපි මනසට හා තවත් ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්රිය කිහිපයකට හෝ ගෝචර වන සංකල්ප සංයුක්ත සංකල්ප ලෙස හඳුනාගත්තෙමු. වෙනත් ඉන්ද්‍රියයක් නොමැතිව මනසට පමණක් ගෝචර වන, එනම් මනසින් මවාගත හැකි සංකල්ප වියුක්ත සංකල්ප ලෙස වර්ගීකරණයට ලක්කළෙමු. මනසට ගෝචර නොවන එනම් මනසින් මවාගත නොහැකි සංකල්පවලට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි කීවෙමු.

අප එසේ තීරණය කරන්නේ අප මාර්ගඵල ලබා ඇති බැවින් දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. අප ප්‍රශ්න අසන්නේ ද පිළිතුරු දෙන්නේ ද මූලික වශයෙන් ගත්කල ලෞකිකත්වය හා සම්බන්ධ වූ දේ ගැන ය. මනස යනු ලෞකික සංකල්පයක් මිස අනෙකක් නො වේ. මනස ලෝකෝත්තරය හා සමග බැඳෙන්නේ නිවන් අවබෝධ වීමේ දී මනසක් ඇත්නම් එයට කුමක් වන්නේ ද යන්න සාකච්ඡා කිරීමේ දී ය. එසේ ලෞකිකවත් සාකච්ඡා කිරීම නොකළ යුතු දෙයක් යැයි ඇතැම් පඬිවරු පවසති. ඔවුන්ගේ මතය වී ඇත්තේ මනස වැනි දේ සම්බන්ධයෙන් සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම, තැනීම නුසුදුසු බව ය.

එහෙත් ඔවුන් ඒ නුසුදුසු යැයි කියන්නේ අපට ය. එයට හේතුව අප මාර්ගඵල ලාභීන් නොවීම ය. එසේ වුවත් බදුදහමට අටුවා සපයා ඇත්තේ මාර්ගඵල ලාභීන් පමණක් යැයි අපි නො සිතමු. අනෙක් අතට අප බොහෝ විට කියා ඇති පරිදි ලෞකික සංකල්ප සම්බන්ධයෙන් මාර්ගඵල ලාභීන්ට ද වැරදි සිදු විය හැකි ය. අද අවසේ අපේ කාර්යභාරය විය යුත්තේ මෑතක දී ලියැවුණු අභිධර්ම පොතපතින් එහාට නොගොස් මෙතෙක් ලියැවී ඇති පොතපතෙහි සඳහන් කරුණු පුනරුච්ඡාරණය කිරීම පමණක් ද?

එහෙත් ඒ පොතපත වුව ද අප එකිනෙකා කියවන්නේ ඒ ඒ අයට සාපේක්ෂව එක් එක් අයුරෙන් ය. එවිට අප එකිනෙකාගේ ඒ සම්බන්ධ අදහස් ද වෙනස් වන බව අමුතුවෙන් කිවයුතු නො වේ. එමෙන් ම මේ අය නොදන්නා කරුණක් නම් පොතක් කියවීම යනු ද නිර්මාණයක් බව ය. ලෝකයේ හුදු කියවීම් නැත. සෑම කියවීමක් ම නිර්මාණයක් වෙයි. එකිනෙකාගේ කියවීම් වෙනස් වන්නේ ද මේ නිර්මාණකරණය හේතුකොටගෙන ය.

අප මනස ඇතුළු සංකල්ප සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රවාද නිර්මාණය නොකළ යුතු යැයි පවසන්නෝ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ආදිය පිළිබඳ ව සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම ප්රතික්ෂෙප නො කරති. ඔවුහු ඇතැම් විට ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටීනු පමණක් නොව ඒ මත පුනරුච්ඡාරණය ද කරති. මෙයටත් වඩා කුහක කමක් වේ ද?. අග්ගඤ්ඤ සූත්‍රය මත පිහිටා නව දැනුම් නිර්මාණය නොකර ඩාවින්ගේ පරිණාමවාදය ගැන සාඩම්බරයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ කතාකිරීමට ද වඩා මනස පිළිබඳ බටහිර ප්‍රවාද හා සංකල්ප දෙස බෑම භයානක ය.

මනස එය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරෙන් ගෝචර වන්නක් නො වේ. එබැවින් මනස යන්න සංයුක්ත සංකල්පයක් නො වෙයි. පසුගිය ලිපියෙහි මනස සංයුක්ත සංකල්පයක් යැයි ප්‍රකාශ කර තිබුණේ වැරදීමකිනි. මනස යන්න කිසිසේත්ම ඇස කණ ආදී වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරු කොට ගෝචර වන්නක් නො වේ. එබැවින් එය සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. අපට තීරණය කිරීමට ඇත්තේ මනස යන්න චෛතසික සංකල්පයක් ද නැත්නම් පඤ්ඤත්තියක් ද යන්න ය.

මනස යනු සරල රේඛාවක් හෝ කාලය වැනි සංකල්පයක් ද? සරල රේඛාවක් හෝ කාලය හෝ මනසෙන් මවාගත හැකි නො වේ. පළලක් හෝ ඝනකමක් හෝ නොමැති රේඛාවක් සිතෙන් මවා ගන්නේ කෙසේ ද? කාලය ද එසේ මනසෙන් මවාගත නොහැකි සංකල්පයකි. ඒ සංකල්ප දෙකම පඤ්ඤත්ති වෙයි. එහෙත් පරසතු මලක් යන්න මනසෙන් මවාගත හැකි මනසට ගෝචර වන සංකල්පයකි.

මනස යන්න මනසෙන් මවාගත හැකි ද? මනස අපෙන් තොරව පවතින්නක් ද යන ප්රශ්නය හමුවේ බොහෝ දෙනා කම්පනය වෙති. එහෙත් බොහේ පඬිවරුන් මාර්ගලාභීන් යැයි කියන්නන්ගේ කෘති උපුටා දක්වමින් කියන්නේ මනස අපෙන් තොරව පවතින බව ය. අපෙන් තොරව යන්නෙන් අදහස් කරන්නේ මනස මනසෙන් ස්වායත්ත බව ය. මනසට මනස නැතිව පැවතිය හැකි ද? එසේ නම් මනස පවතින්නේ කොහේ ද? කෙසේ ද?

එසේත් නැත්නම් ඒ ප්රශ්නය වැරදි ද? මනස පවතින්නේ ද යන ප්රශ්නය ම වැරදි ද? එහෙත් සාපේක්ෂවවත් පවතින මනසක් ගැන අපි දනුමු. එබැවින් මනසේ පැවැත්ම ගැන කතාකිරීම වරදක් නො වේ. ප්රශ්නය වන්නේ මනසේ පැවැත්ම නොව මනස පවතින්නේ සාපේක්ෂව ද නිරපේක්ෂව ද යන්න ය. මනස නිරපේක්ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? මලක් නිරපේක්ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම එය නිරීක්ෂකයා ඇතත් නැතත් පවතින්නේ ය යන්න ය. එහෙත් ඒ එසේ නො වේ. නිරීක්ෂකයාගේ මනස නොමැතිව මලක් යන සංකල්පය හට නොගනියි. එබැවින් නිරීක්ෂකයකු නොමැති ව මලක් නොපවතියි. යමකු එසේ පවතින්නේ යැයි කිවහොත් එය උද්ගමනයක් මිස අනෙකක් නො වේ.

සියළු උද්ගමන මනසෙන් කෙරෙයි. මෙහි සියළු යනුවෙන් කී විට එය ද උද්ගමනයක් වෙයි. අපට සියළු උද්ගමන අද දැන ගැනීමට ක්‍රමයක් නැත. එමෙන් ම අප දන්නා උද්ගමන මනසෙන් කෙරෙයි. උද්ගමනය යන සංකල්පය කිනම් වර්ගයක සංකල්පයක් දැයි මේ අතර ප්‍රශ්න කළ හැකි ය. ඒ කෙසේ වෙතත් මලක් නිරීක්ෂකයකුගෙන් තොරව පවතින්නේ ය යන්න කිසියම් නිරීක්ෂකයකුගේ ප්රත්යක්ෂය යැයි කිවහැකි ද? මලක් පවතින්නේ ය යන්න ම නිරීක්ෂකයකුගේ නිරීක්ෂණයකි. එය නිරීක්ෂකයකුගෙන් ස්වායත්ත නො වේ. මනස නොමැති නිරීක්ෂකයකුට, එවැන්නන් ඇත්නම්, මලක් පැවතිය හැකි ද?

සංජානනයක් සංකල්පයකින් තොරව ඇතිවිිය හැකි නො වේ. එහෙත් සංජානනයකින් තොරව සංකල්ප ඇතිවිය හැකි ය. චෛතසික සංකල්ප හා වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති එසේ සංජානනයකින් තොරව ඇතිවන සංකල්ප වෙයි. ඒ සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. මනස නොමැතිව ඇතිවිය හැකි සංකල්පය කුමක් ද? සංකල්ප නොමැතිව අප දක්නා ලෝකයක් වේ ද? ලෝකය ම මේ බඹයක් පමණ වූ සිරුර තුළ පැණවේ යැයි බුදුන් වහන්සේ මිනිසුන්ට දේශනා කර ඇත්තේ එබැවිනි. බුදුන් වහන්සේ එවැන්නක් අමනුෂ්‍යයකුට හෝ දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ දේශනා කර ඇති බවක් දැනගන්නට නැත. අමනුෂ්‍යයන් ආදීන්් ලෝකය නිර්මාණය කිරීමේ දී මනස සමග යොදා ගන්නා වෙනත් ඉන්ද්රිය වේ ද?

සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක ගැන අපි අසා ඇත්තෙමු. අපි බෞද්ධයන් ලෙස එවැනි ලෝකවල පැවැත්ම පිළිගනිමු. සිත යනුවෙන් මෙහි දී කියැවෙන්නේ සිත් පරම්පරාවකට හෙවත් මනසට ය. මනස යනුවෙන් අප විසින් හැඳින්වෙන්නේ තනි සිතක් හෙවත් චිත්තයක් නො වේ. අපට මනස යනු සිත් පරම්පරාවකි. අප ඇතැම් විට මනසට සාපේක්ෂව යන්නත් ඇතැම් විට සිතට සාපේක්ෂව යන්නත් යොදා ගෙන ඇත. මනස යනු සිත් පරම්පරාවක් වුවත් අපට යමක් ගෝචර වන්නේ ඒ සිත් පරම්රාවෙහි අප සිතන අයුරෙන් එක් සිතකට ය.

එහෙත් එක් සිතක් යන සංකල්පයෙන් ම ප්‍රශ්න රැසක් ඇති කෙරෙයි. ඒ සිත පවතින්නේ කිනම් කාලයකට ද එක් සිතක් අනෙක් සිත්වලින් වෙන්කර ගන්නේ කෙසේ ද ආදී වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට අපට සිදුවෙයි. සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ එක් සිතක් පමණක් ඇති බ්‍රහ්ම ලෝකයක් නො වේ. එහි දී සිත යනුවෙන් කියැවෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් මනස ය.

එහෙත් අවශ්‍ය නම් මෙහි දී කිසිවකුට එවැනි බ්‍රහ්ම ලෝකයක උපදින සත්ත්වයා සමාධිගත ව එකම සිතක පසුවන්නේ ය යැයි තර්ක කළ හැකි ය. එහෙත් එහි දී එකම සිත යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? සිත නොවෙනස් ව එකක් ම ලෙස පැවතීම ද එසේත් නැත්නම් එකම අරමුණක වූ සිත් පහළ වීම ද? මේ ප්‍රශ්න එතරම් සරල ප්‍රශ්න නො වේ. අරමුණක් නැතිව සිතක් නැත. මේ අරමුණු මනු’ෂ්‍ය ලෝකයෙහි හෝ දිව්‍ය ලෝකයෙහි හෝ වූ ආකාරයෙන් ඊනියා බාහිරව පවතින පිච්ච මලක් හෝ පරසතු මලක් හෝ නො වේ. අරමුණ ඇත්තේ ද සිතෙහි ම ය.

එවිට ප්රශ්නය වනුයේ එක් අරමුණක් යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ය. නෙවෙනස්වන අරමුණක් තිබිය හැකි ද? එය නිත්‍ය අරමුණක් වන්නේ ද? එවිට අනිත්‍ය යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? අප මේ ප්‍රශ්න ගැඹුරෙන් සලකා බැලිය යුතු ය. එහෙත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. කෙසේ වෙතත් සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ ඒක වචනයෙන් කියැවෙන සිතක් නොව බහුවචනයෙන් කියැවෙන සිතක් එසේත් නැත්නම් සිත් පරම්පරාවක් හෙවත් මනසක් ය යන්න මගේ විශ්වාසය වෙයි.

කය නැති බ්‍රහ්ම ලෝකයෙහි මනස සිරුරක් තුළ නොමැත. එහෙත් එලොව ද මනසක් වෙයි. සිරුරක් නැත. දැන් මෙසේ කියන්නේ කවු ද? එය බුදුන් වහන්සේගේ දේශනාව ය. ඇතැම් රහතන් වහන්සේලා පමණක් නොව ධ්‍යානලාභීන් ද ඒ බව ප්රත්යක්ෂයෙන් දැනගෙන ඇත. එය අනුමානයක් හෝ වියුක්ත බටහිර විද්‍යා ප්‍රවාදයක් නැත්නම් විද්‍යා කතන්දරයක් හෝ නො වේ. අප විශ්වාස කරන්නේ අපේ විඤ්ඤූන් ප්රත්යක්ෂයෙන් දැන ප්‍රකාශ කර ඇති වදන් ය. ඒ පිලිබඳ අපට ගැටළුවක් නැත. ගැටළුවක් ඇති අයකුට භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් හෝ වෙනත් ක්‍රමයකට හෝ ධ්‍යාන ලබා ඒ ප්රත්යක්ෂයෙන් ම දැනගත හැකි යැයි සිතමි. ප්රශ්නය වනුයේ මේ මනස, එනම් කය නැති බඹ ලොවෙහි බඹුන්ගේ මනස් කිනම් සංකල්ප වර්ගයට අයත් ද යන්න ය.

ඇපල් මලක් යන්න ඒ දැක ඇති මිනිසුන්ට සාපේක්ෂව සංයුක්ත සංකල්පයක් වෙයි. එහෙත් ඇපල් මල් දැක නැති අයට සාපේක්ෂව ඇපල් මලක් යන්න චෛතසික සංකල්පයක් වෙයි. මෙයින් කියැවෙන්නේ එක් නිරීක්ෂකයකුට සාපේක්ෂව එක් වර්ගයකට අයත් සංකල්පයක් තවත් නිරීක්ෂකයකුට සාපේක්ෂව වෙනත් වර්ගයකට අයත්වන්නේ ය යන්න නො වේ. ඇපල් මල් දැක ඇති අයගේ ඇපල් මලක් පිිළිබඳ සංකල්පය ඇපල් මල් දැක නැති අයගේ ඇපල් මලක් පිළිබඳ සංකල්පයෙන් වෙනස් වෙයි.

සිත මිස කය නැති බඹ ලොව වසන්නකුගේ මනස අප සාකච්ඡා කරන අයුරෙන් පවතින්නේ අපට සාපේක්ෂව ය. ඒ මනස් පිළිබඳ අපට ඇත්තේ සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. ඒ මනස් අපේ මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රියයන්ට කෙසේවත් ගෝචර නො වෙයි. ඒ මනස් පිළිබඳ චිත්ත රූපයක් අපට ඇතිකර ගත නො හැකි ය. අපට එලොව ඇත්තන්ගේ මනස් අපේ සිතකින් මවාගත නො හැකි ය. එබැවින් එලොව ඇත්තන්ගේ මනස් අපට චෛතසික සංකල්පවත් නො වේ. ඒ මනස් ද අපට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති පමණක් වෙයි.

[QUOTE="funkyguy89, post: 21079559, member: 250919"] [B][SIZE=4] සිත මිස කය නැති බඹලොව මනස [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මනස මනසට ගෝචර වන්නේ ද යන්න ප්රශ්නයකි. අපට පහළවන්නේ චිත්ත ය. අපි මනසට හා තවත් ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්රිය කිහිපයකට හෝ ගෝචර වන සංකල්ප සංයුක්ත සංකල්ප ලෙස හඳුනාගත්තෙමු. වෙනත් ඉන්ද්‍රියයක් නොමැතිව මනසට පමණක් ගෝචර වන, එනම් මනසින් මවාගත හැකි සංකල්ප වියුක්ත සංකල්ප ලෙස වර්ගීකරණයට ලක්කළෙමු. මනසට ගෝචර නොවන එනම් මනසින් මවාගත නොහැකි සංකල්පවලට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි කීවෙමු. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] අප එසේ තීරණය කරන්නේ අප මාර්ගඵල ලබා ඇති බැවින් දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. අප ප්‍රශ්න අසන්නේ ද පිළිතුරු දෙන්නේ ද මූලික වශයෙන් ගත්කල ලෞකිකත්වය හා සම්බන්ධ වූ දේ ගැන ය. මනස යනු ලෞකික සංකල්පයක් මිස අනෙකක් නො වේ. මනස ලෝකෝත්තරය හා සමග බැඳෙන්නේ නිවන් අවබෝධ වීමේ දී මනසක් ඇත්නම් එයට කුමක් වන්නේ ද යන්න සාකච්ඡා කිරීමේ දී ය. එසේ ලෞකිකවත් සාකච්ඡා කිරීම නොකළ යුතු දෙයක් යැයි ඇතැම් පඬිවරු පවසති. ඔවුන්ගේ මතය වී ඇත්තේ මනස වැනි දේ සම්බන්ධයෙන් සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම, තැනීම නුසුදුසු බව ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් ඔවුන් ඒ නුසුදුසු යැයි කියන්නේ අපට ය. එයට හේතුව අප මාර්ගඵල ලාභීන් නොවීම ය. එසේ වුවත් බදුදහමට අටුවා සපයා ඇත්තේ මාර්ගඵල ලාභීන් පමණක් යැයි අපි නො සිතමු. අනෙක් අතට අප බොහෝ විට කියා ඇති පරිදි ලෞකික සංකල්ප සම්බන්ධයෙන් මාර්ගඵල ලාභීන්ට ද වැරදි සිදු විය හැකි ය. අද අවසේ අපේ කාර්යභාරය විය යුත්තේ මෑතක දී ලියැවුණු අභිධර්ම පොතපතින් එහාට නොගොස් මෙතෙක් ලියැවී ඇති පොතපතෙහි සඳහන් කරුණු පුනරුච්ඡාරණය කිරීම පමණක් ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් ඒ පොතපත වුව ද අප එකිනෙකා කියවන්නේ ඒ ඒ අයට සාපේක්ෂව එක් එක් අයුරෙන් ය. එවිට අප එකිනෙකාගේ ඒ සම්බන්ධ අදහස් ද වෙනස් වන බව අමුතුවෙන් කිවයුතු නො වේ. එමෙන් ම මේ අය නොදන්නා කරුණක් නම් පොතක් කියවීම යනු ද නිර්මාණයක් බව ය. ලෝකයේ හුදු කියවීම් නැත. සෑම කියවීමක් ම නිර්මාණයක් වෙයි. එකිනෙකාගේ කියවීම් වෙනස් වන්නේ ද මේ නිර්මාණකරණය හේතුකොටගෙන ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] අප මනස ඇතුළු සංකල්ප සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රවාද නිර්මාණය නොකළ යුතු යැයි පවසන්නෝ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ආදිය පිළිබඳ ව සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම ප්රතික්ෂෙප නො කරති. ඔවුහු ඇතැම් විට ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටීනු පමණක් නොව ඒ මත පුනරුච්ඡාරණය ද කරති. මෙයටත් වඩා කුහක කමක් වේ ද?. අග්ගඤ්ඤ සූත්‍රය මත පිහිටා නව දැනුම් නිර්මාණය නොකර ඩාවින්ගේ පරිණාමවාදය ගැන සාඩම්බරයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ කතාකිරීමට ද වඩා මනස පිළිබඳ බටහිර ප්‍රවාද හා සංකල්ප දෙස බෑම භයානක ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මනස එය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරෙන් ගෝචර වන්නක් නො වේ. එබැවින් මනස යන්න සංයුක්ත සංකල්පයක් නො වෙයි. පසුගිය ලිපියෙහි මනස සංයුක්ත සංකල්පයක් යැයි ප්‍රකාශ කර තිබුණේ වැරදීමකිනි. මනස යන්න කිසිසේත්ම ඇස කණ ආදී වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරු කොට ගෝචර වන්නක් නො වේ. එබැවින් එය සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. අපට තීරණය කිරීමට ඇත්තේ මනස යන්න චෛතසික සංකල්පයක් ද නැත්නම් පඤ්ඤත්තියක් ද යන්න ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මනස යනු සරල රේඛාවක් හෝ කාලය වැනි සංකල්පයක් ද? සරල රේඛාවක් හෝ කාලය හෝ මනසෙන් මවාගත හැකි නො වේ. පළලක් හෝ ඝනකමක් හෝ නොමැති රේඛාවක් සිතෙන් මවා ගන්නේ කෙසේ ද? කාලය ද එසේ මනසෙන් මවාගත නොහැකි සංකල්පයකි. ඒ සංකල්ප දෙකම පඤ්ඤත්ති වෙයි. එහෙත් පරසතු මලක් යන්න මනසෙන් මවාගත හැකි මනසට ගෝචර වන සංකල්පයකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මනස යන්න මනසෙන් මවාගත හැකි ද? මනස අපෙන් තොරව පවතින්නක් ද යන ප්රශ්නය හමුවේ බොහෝ දෙනා කම්පනය වෙති. එහෙත් බොහේ පඬිවරුන් මාර්ගලාභීන් යැයි කියන්නන්ගේ කෘති උපුටා දක්වමින් කියන්නේ මනස අපෙන් තොරව පවතින බව ය. අපෙන් තොරව යන්නෙන් අදහස් කරන්නේ මනස මනසෙන් ස්වායත්ත බව ය. මනසට මනස නැතිව පැවතිය හැකි ද? එසේ නම් මනස පවතින්නේ කොහේ ද? කෙසේ ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එසේත් නැත්නම් ඒ ප්රශ්නය වැරදි ද? මනස පවතින්නේ ද යන ප්රශ්නය ම වැරදි ද? එහෙත් සාපේක්ෂවවත් පවතින මනසක් ගැන අපි දනුමු. එබැවින් මනසේ පැවැත්ම ගැන කතාකිරීම වරදක් නො වේ. ප්රශ්නය වන්නේ මනසේ පැවැත්ම නොව මනස පවතින්නේ සාපේක්ෂව ද නිරපේක්ෂව ද යන්න ය. මනස නිරපේක්ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? මලක් නිරපේක්ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම එය නිරීක්ෂකයා ඇතත් නැතත් පවතින්නේ ය යන්න ය. එහෙත් ඒ එසේ නො වේ. නිරීක්ෂකයාගේ මනස නොමැතිව මලක් යන සංකල්පය හට නොගනියි. එබැවින් නිරීක්ෂකයකු නොමැති ව මලක් නොපවතියි. යමකු එසේ පවතින්නේ යැයි කිවහොත් එය උද්ගමනයක් මිස අනෙකක් නො වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සියළු උද්ගමන මනසෙන් කෙරෙයි. මෙහි සියළු යනුවෙන් කී විට එය ද උද්ගමනයක් වෙයි. අපට සියළු උද්ගමන අද දැන ගැනීමට ක්‍රමයක් නැත. එමෙන් ම අප දන්නා උද්ගමන මනසෙන් කෙරෙයි. උද්ගමනය යන සංකල්පය කිනම් වර්ගයක සංකල්පයක් දැයි මේ අතර ප්‍රශ්න කළ හැකි ය. ඒ කෙසේ වෙතත් මලක් නිරීක්ෂකයකුගෙන් තොරව පවතින්නේ ය යන්න කිසියම් නිරීක්ෂකයකුගේ ප්රත්යක්ෂය යැයි කිවහැකි ද? මලක් පවතින්නේ ය යන්න ම නිරීක්ෂකයකුගේ නිරීක්ෂණයකි. එය නිරීක්ෂකයකුගෙන් ස්වායත්ත නො වේ. මනස නොමැති නිරීක්ෂකයකුට, එවැන්නන් ඇත්නම්, මලක් පැවතිය හැකි ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සංජානනයක් සංකල්පයකින් තොරව ඇතිවිිය හැකි නො වේ. එහෙත් සංජානනයකින් තොරව සංකල්ප ඇතිවිය හැකි ය. චෛතසික සංකල්ප හා වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති එසේ සංජානනයකින් තොරව ඇතිවන සංකල්ප වෙයි. ඒ සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. මනස නොමැතිව ඇතිවිය හැකි සංකල්පය කුමක් ද? සංකල්ප නොමැතිව අප දක්නා ලෝකයක් වේ ද? ලෝකය ම මේ බඹයක් පමණ වූ සිරුර තුළ පැණවේ යැයි බුදුන් වහන්සේ මිනිසුන්ට දේශනා කර ඇත්තේ එබැවිනි. බුදුන් වහන්සේ එවැන්නක් අමනුෂ්‍යයකුට හෝ දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ දේශනා කර ඇති බවක් දැනගන්නට නැත. අමනුෂ්‍යයන් ආදීන්් ලෝකය නිර්මාණය කිරීමේ දී මනස සමග යොදා ගන්නා වෙනත් ඉන්ද්රිය වේ ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක ගැන අපි අසා ඇත්තෙමු. අපි බෞද්ධයන් ලෙස එවැනි ලෝකවල පැවැත්ම පිළිගනිමු. සිත යනුවෙන් මෙහි දී කියැවෙන්නේ සිත් පරම්පරාවකට හෙවත් මනසට ය. මනස යනුවෙන් අප විසින් හැඳින්වෙන්නේ තනි සිතක් හෙවත් චිත්තයක් නො වේ. අපට මනස යනු සිත් පරම්පරාවකි. අප ඇතැම් විට මනසට සාපේක්ෂව යන්නත් ඇතැම් විට සිතට සාපේක්ෂව යන්නත් යොදා ගෙන ඇත. මනස යනු සිත් පරම්පරාවක් වුවත් අපට යමක් ගෝචර වන්නේ ඒ සිත් පරම්රාවෙහි අප සිතන අයුරෙන් එක් සිතකට ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් එක් සිතක් යන සංකල්පයෙන් ම ප්‍රශ්න රැසක් ඇති කෙරෙයි. ඒ සිත පවතින්නේ කිනම් කාලයකට ද එක් සිතක් අනෙක් සිත්වලින් වෙන්කර ගන්නේ කෙසේ ද ආදී වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට අපට සිදුවෙයි. සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ එක් සිතක් පමණක් ඇති බ්‍රහ්ම ලෝකයක් නො වේ. එහි දී සිත යනුවෙන් කියැවෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් මනස ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් අවශ්‍ය නම් මෙහි දී කිසිවකුට එවැනි බ්‍රහ්ම ලෝකයක උපදින සත්ත්වයා සමාධිගත ව එකම සිතක පසුවන්නේ ය යැයි තර්ක කළ හැකි ය. එහෙත් එහි දී එකම සිත යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? සිත නොවෙනස් ව එකක් ම ලෙස පැවතීම ද එසේත් නැත්නම් එකම අරමුණක වූ සිත් පහළ වීම ද? මේ ප්‍රශ්න එතරම් සරල ප්‍රශ්න නො වේ. අරමුණක් නැතිව සිතක් නැත. මේ අරමුණු මනු’ෂ්‍ය ලෝකයෙහි හෝ දිව්‍ය ලෝකයෙහි හෝ වූ ආකාරයෙන් ඊනියා බාහිරව පවතින පිච්ච මලක් හෝ පරසතු මලක් හෝ නො වේ. අරමුණ ඇත්තේ ද සිතෙහි ම ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එවිට ප්රශ්නය වනුයේ එක් අරමුණක් යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ය. නෙවෙනස්වන අරමුණක් තිබිය හැකි ද? එය නිත්‍ය අරමුණක් වන්නේ ද? එවිට අනිත්‍ය යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? අප මේ ප්‍රශ්න ගැඹුරෙන් සලකා බැලිය යුතු ය. එහෙත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. කෙසේ වෙතත් සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ ඒක වචනයෙන් කියැවෙන සිතක් නොව බහුවචනයෙන් කියැවෙන සිතක් එසේත් නැත්නම් සිත් පරම්පරාවක් හෙවත් මනසක් ය යන්න මගේ විශ්වාසය වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කය නැති බ්‍රහ්ම ලෝකයෙහි මනස සිරුරක් තුළ නොමැත. එහෙත් එලොව ද මනසක් වෙයි. සිරුරක් නැත. දැන් මෙසේ කියන්නේ කවු ද? එය බුදුන් වහන්සේගේ දේශනාව ය. ඇතැම් රහතන් වහන්සේලා පමණක් නොව ධ්‍යානලාභීන් ද ඒ බව ප්රත්යක්ෂයෙන් දැනගෙන ඇත. එය අනුමානයක් හෝ වියුක්ත බටහිර විද්‍යා ප්‍රවාදයක් නැත්නම් විද්‍යා කතන්දරයක් හෝ නො වේ. අප විශ්වාස කරන්නේ අපේ විඤ්ඤූන් ප්රත්යක්ෂයෙන් දැන ප්‍රකාශ කර ඇති වදන් ය. ඒ පිලිබඳ අපට ගැටළුවක් නැත. ගැටළුවක් ඇති අයකුට භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් හෝ වෙනත් ක්‍රමයකට හෝ ධ්‍යාන ලබා ඒ ප්රත්යක්ෂයෙන් ම දැනගත හැකි යැයි සිතමි. ප්රශ්නය වනුයේ මේ මනස, එනම් කය නැති බඹ ලොවෙහි බඹුන්ගේ මනස් කිනම් සංකල්ප වර්ගයට අයත් ද යන්න ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඇපල් මලක් යන්න ඒ දැක ඇති මිනිසුන්ට සාපේක්ෂව සංයුක්ත සංකල්පයක් වෙයි. එහෙත් ඇපල් මල් දැක නැති අයට සාපේක්ෂව ඇපල් මලක් යන්න චෛතසික සංකල්පයක් වෙයි. මෙයින් කියැවෙන්නේ එක් නිරීක්ෂකයකුට සාපේක්ෂව එක් වර්ගයකට අයත් සංකල්පයක් තවත් නිරීක්ෂකයකුට සාපේක්ෂව වෙනත් වර්ගයකට අයත්වන්නේ ය යන්න නො වේ. ඇපල් මල් දැක ඇති අයගේ ඇපල් මලක් පිිළිබඳ සංකල්පය ඇපල් මල් දැක නැති අයගේ ඇපල් මලක් පිළිබඳ සංකල්පයෙන් වෙනස් වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සිත මිස කය නැති බඹ ලොව වසන්නකුගේ මනස අප සාකච්ඡා කරන අයුරෙන් පවතින්නේ අපට සාපේක්ෂව ය. ඒ මනස් පිළිබඳ අපට ඇත්තේ සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. ඒ මනස් අපේ මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රියයන්ට කෙසේවත් ගෝචර නො වෙයි. ඒ මනස් පිළිබඳ චිත්ත රූපයක් අපට ඇතිකර ගත නො හැකි ය. අපට එලොව ඇත්තන්ගේ මනස් අපේ සිතකින් මවාගත නො හැකි ය. එබැවින් එලොව ඇත්තන්ගේ මනස් අපට චෛතසික සංකල්පවත් නො වේ. ඒ මනස් ද අපට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති පමණක් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom