කාලා බලමුද

sam111

Active member
  • Dec 8, 2014
    149
    155
    43
    පොඩි වෙලාවකින් රසම රස කෑමක් .


    මේවගේ උඩ දාල තියෙන්නේ Dessicated Coconut
    Subscribe කරලා සපෝර්ට් එකක් දෙන්න https://youtube.com/channel/UCDZ6zxDofVcq-nu7Vgi6DaA?sub_confirmation=1
    ස්ටීමර් එකේ චොක්ලට් කේක්. Moist Steamed Chocolate Cake - https://youtu.be/LdORPwJMddY
    ජෙලි ලේයර් කේක් හදමු. How to Make a Jelly Layer cake - https://youtu.be/KjxNfk_3LUQ
    ඩල්ගෝනා කෝපි | Dalgona Coffee - https://youtu.be/Jr3FsUVQNPM
    කැරමල් පුඩිම | Caramel Pudding- https://youtu.be/FdiqBg7uGO4
    ගාලික් බ්‍රෙඩ් | Restaurant Garlic bread- https://youtu.be/ofyrcE5q0Sk
    බිත්තර සැන්ඩ්විච් ׀ Egg Sandwich- https://youtu.be/rQM4NBtRJSA
    Facebook - www.facebook.com/sundayspecialsfb
    Instagram - www.instagram.com/sunday.specialsyt
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    23,223
    19,945
    113
    Colombo
    පොඩි වෙලාවකින් රසම රස කෑමක් .
    Subscribe කරලා සපෝර්ට් එකක් දෙන්න
    ස්ටීමර් එකේ චොක්ලට් කේක්. Moist Steamed Chocolate Cake - https://youtu.be/LdORPwJMddY
    ජෙලි ලේයර් කේක් හදමු. How to Make a Jelly Layer cake - https://youtu.be/KjxNfk_3LUQ
    ඩල්ගෝනා කෝපි | Dalgona Coffee - https://youtu.be/Jr3FsUVQNPM
    කැරමල් පුඩිම | Caramel Pudding- https://youtu.be/FdiqBg7uGO4
    ගාලික් බ්‍රෙඩ් | Restaurant Garlic bread- https://youtu.be/ofyrcE5q0Sk
    බිත්තර සැන්ඩ්විච් ׀ Egg Sandwich- https://youtu.be/rQM4NBtRJSA
    Facebook - www.facebook.com/sundayspecialsfb
    Instagram - www.instagram.com/sunday.specialsyt
    seeni danne natuwa/aduen dala hadana kaamak dapanko.seeni kanna podi unta purudu karanna epa ochchara
     

    sam111

    Active member
  • Dec 8, 2014
    149
    155
    43
    seeni danne natuwa/aduen dala hadana kaamak dapanko.seeni kanna podi unta purudu karanna epa ochchara
    සීනි දාන ප්‍රමාණ බාගයක් අඩු කරලා හදන්න. අවුලක් වෙන්නේ නෑ

    සීනි ගොඩක් දාල වගේ. වියදම සැරයි වගේ..
    40g thiyanawa sini. oka half daanna
    ------ Post added on Sep 19, 2021 at 10:09 AM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    10,760
    1
    24,529
    113
    - උඩරට -
    mun kaama rasa karanne seeni dala.

    one gu godak seeni dammama rasayi ban. seeni patta ahithakarayi lamayinta.wadihitiyantath ehema thamayi
    කරන්න දෙයක් නෑ බන් සීනී කියන්නේ රස මවන අත්‍යාවශ්‍ය දෙයක් වෙලා ඉවරයි ! ලංකාවේ වැඩිම සීනී පාවිච්චිය තියෙන්නේ කොකාකෝලා කම්පැනි එකේලු. සොෆ්ට් ඩ්‍රින්ක්ස් කියන්නේ එතකොට හිතා ගන්න පුළුවන් නේ ! සීනී නැතුවත් බෑ ඇතුවත් බෑ !! සීනී වැඩි කියලා උබලා සීනී රහිත ආදේශක ගන්නත් එපා ඒවත් වස ! ඔය තියෙන්නේ කෘතීමව හදපු ඒවා !!