කාලි කියන හුප්තිගේ පුතාගේ වැඩ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    Uba wage nam active ne. Mage Parana post tikak balapan timing ekka. Me tike nam enawa tikak Toyiyoi, Bayiyoyi awussanna 😂

    අපි බන් ඉතින් මේ රට බේරගන්න එපැයි මේ ලපටි පොන්නයන්ගෙන්, අනික මේවට මට ගෙවනවා (ජෙප්පො එහෙම තමා කියන්නෙ) 🤭 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අපි බන් ඉතින් මේ රට බේරගන්න එපැයි මේ ලපටි පොන්නයන්ගෙන්, අනික මේවට මට ගෙවනවා (ජෙප්පො එහෙම තමා කියන්නෙ) 🤭 🤭
    Ubei magei political opinions walata Mata wali daaganna one ne. Eth Personally mama hithanne ne Ranilta puluwan kiyala. Facts nisaa. E nisaa Anurata denawa. Annual leave walata kohomath Lankawata Enna hitiye. Election allala enawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    Ubei magei political opinions walata Mata wali daaganna one ne. Eth Personally mama hithanne ne Ranilta puluwan kiyala. Facts nisaa. E nisaa Anurata denawa. Annual leave walata kohomath Lankawata Enna hitiye. Election allala enawa.

    ආහ් වලි නැ බන්. අපිට ඉන්න එක හතුරො සෙට් එකයි. හිඟන පොන්නයා, ෆේල් පොන්නයා 🤭 🤭
     
    • Love
    Reactions: Sandy_Fdo

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    කාලියා අරුන්ගේ ශ්‍රමය හුරා කාල, උනුත් ගොන්නු වගේ ඔක්කොම free දීලා
     
    • Haha
    Reactions: Clockwork

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මටත් පේන්න බැරි මුස්පේන්තු බේසිකයෙක්. මං උගේ චැනල් එක Don't recommend දාලා තියෙන්නේ. දැන් උගේ වීඩියෝ පෙන්නන්නේ නෑ මට
    මී ටූ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,107
    113
    34
    Kalutara
    මුන් සිරීපාදේ ප්‍රොජෙක්ට් එකක් කරාලු, පඩිපෙළවල් හැදුවලු. මම මෙච්චර කල් හිතන් හිටියේ මුන් සිරීපාදේ ශ්‍රමදානයක් කළා කියල.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    Ponnayata ridila 😂 ape Boru ne pons. Aniwaa enawaaa

    ජෙප්පෝ කියන ඒවා ෂුවර් කරන්න බෑ.අනුරය වගේම ගල් පැලෙන පචනේ කෙලින්නේ.ලංකාවට අාවට පස්සේ චන්දේ දැම්මා කියලා proof දාපන්..😹😹😹
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ජෙප්පෝ කියන ඒවා ෂුවර් කරන්න බෑ..ලංකාවට අාවට පස්සේ proof දාපන්..😹😹😹
    Thooo kiyana kiyana pake photos daanne ne. AKD ta vote karala, Pora dinnoth... Aye yaddi Plane eke tatte photo ekak daanawa thopita penna. Qantas air line return flight ekak tiyenne. 😂

    Ubala wage kuli ganikawo riddanna puluwan best method eka eka 😂
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Apoooo hoda welaawata sakkilingen galavila Ausi awee.

    Habai ithin 21 enawa Anurata vote karanna. Media sakkili tikage jobs tikata keloola unwa higamanata daaannam one
    උඹල එක එකාට චන්දෙ දීලා යයි. අපි එපැයි ඊට පස්සෙ දුක් විඳින්න :lol:
     
    • Sad
    Reactions: Sandy_Fdo